Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අවනීතියට හුරෙ දාන්න එපා මචංලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ballige puthawa mentioned karapu gaman awa neda,

me thread ubage thaththala puke arinawa penawa neda

me thiyenne, mini marumak nam kohen hari 8 pass ballige puthek gewila

2025.02.21 වන දින රාත්රී කාලයේ කොටහේන පොලිස් වසමේ දුරකථන අලෙවිසැලක් තුලදී වයස අවුරුදු 38 ක් වන සිවලිංගම් සශිකුමාර් යන අයට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ අපරාධකරුවන් යතුරුපැදියකින් පලා යමින් සිටියදී පොලිස් නිලධාරින් විසින් ලුහුබැඳ ගොස් ඝාතනය සඳහා භාවිතා කරන ලද ටී – 56 ගිනි අවිය සහ යතුරුපැදිය සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිදුකල විර්මශනයේදී ඔවුන් විසින් සඟවා තබා ඇති අවි ආයුධ සම්බන්ධව අනාවරණයක් සිදුකර ඇති අතර එම තොරතුරු මත එම ආයුධ සොයා ගැනීම සඳහා සැකකරුවන් මට්ටක්කුලිය පොලිස් වසමේ කාක දූපත ප්රදේශයට රැගෙන ගොස් ඇති අතර එම අවස්ථාවේ සැකකරුවන් එහිදී නොසන්සුන්ව හැසිරෙමින් කොටහේන පොලිස් ස්ථානාධිපතිවරයාගේ ගිනි අවිය උදුරා ගැනීමට උත්සහා කිරීමේදී වැටලීම සඳහා ගිය පොලිස් කොස්තාපල් වරයෙකුගේ එක් පාදයකට වෙඩි වැදී ඇත.

එම අවස්ථාවේ වැටලීමට සහභාගී වූ නිලධාරියෙකු විසින් නිලධාරින්ගේ ආරක්ෂාව සදහා වෙඩි තැබීමක් සිදු කර ඇති අතර එහිදී එම සැකකරුවන් දෙදෙනාද තුවාල ලබා කොළඹ ජාතික රෝහල වෙත ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියා ද කොළඹ ජාතික රෝහලේ තවදුරටත් ප්රතිකාර ලබයි.

මියගිය සැකකරුවන් අවුරුදු 32 සහ 35 වයස් වල පසුවූ පිළියන්දල සහ මෝදර ප්රදේශවල පදිංචිකරුවන් වේ.

මෙහිදී, වයස අවුරුදු 32 ක් වූ සැකකරු වෙඩික්කරු ලෙස ක්රියා කර ඇති අතර මොහු යුධ හමුදාවේ සිට 2015 ර්වෂයේදී ඉවත් වී සිටි අයෙකු බවට ද අනාවරණය වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් කොටහේන පොලිසිය විසින් විර්මශන සිදුකර ගෙන යනු ලබයි.

[QUOTE="SLK_sri, post: 30560319, member: 569192"] ballige puthawa mentioned karapu gaman awa neda, me thread ubage thaththala puke arinawa penawa neda [SIZE=7]me thiyenne, mini marumak nam kohen hari 8 pass ballige puthek gewila[/SIZE] [SIZE=2]2025.02.21 වන දින රාත්රී කාලයේ කොටහේන පොලිස් වසමේ දුරකථන අලෙවිසැලක් තුලදී වයස අවුරුදු 38 ක් වන සිවලිංගම් සශිකුමාර් යන අයට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ අපරාධකරුවන් යතුරුපැදියකින් පලා යමින් සිටියදී පොලිස් නිලධාරින් විසින් ලුහුබැඳ ගොස් ඝාතනය සඳහා භාවිතා කරන ලද ටී – 56 ගිනි අවිය සහ යතුරුපැදිය සමඟ අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිදුකල විර්මශනයේදී ඔවුන් විසින් සඟවා තබා ඇති අවි ආයුධ සම්බන්ධව අනාවරණයක් සිදුකර ඇති අතර එම තොරතුරු මත එම ආයුධ සොයා ගැනීම සඳහා සැකකරුවන් මට්ටක්කුලිය පොලිස් වසමේ කාක දූපත ප්රදේශයට රැගෙන ගොස් ඇති අතර එම අවස්ථාවේ සැකකරුවන් එහිදී නොසන්සුන්ව හැසිරෙමින් කොටහේන පොලිස් ස්ථානාධිපතිවරයාගේ ගිනි අවිය උදුරා ගැනීමට උත්සහා කිරීමේදී වැටලීම සඳහා ගිය පොලිස් කොස්තාපල් වරයෙකුගේ එක් පාදයකට වෙඩි වැදී ඇත. එම අවස්ථාවේ වැටලීමට සහභාගී වූ නිලධාරියෙකු විසින් නිලධාරින්ගේ ආරක්ෂාව සදහා වෙඩි තැබීමක් සිදු කර ඇති අතර එහිදී එම සැකකරුවන් දෙදෙනාද තුවාල ලබා කොළඹ ජාතික රෝහල වෙත ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියා ද කොළඹ ජාතික රෝහලේ තවදුරටත් ප්රතිකාර ලබයි. මියගිය සැකකරුවන් අවුරුදු 32 සහ 35 වයස් වල පසුවූ පිළියන්දල සහ මෝදර ප්රදේශවල පදිංචිකරුවන් වේ.[/SIZE] [SIZE=1]මෙහිදී,[/SIZE][B] [SIZE=7]වයස අවුරුදු 32 ක් වූ සැකකරු වෙඩික්කරු ලෙස ක්රියා කර ඇති අතර මොහු යුධ හමුදාවේ සිට 2015 ර්වෂයේදී ඉවත් වී සිටි අයෙකු බවට ද අනාවරණය වී ඇත[/SIZE][/B][SIZE=7]. [/SIZE][SIZE=1]සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් කොටහේන පොලිසිය විසින් විර්මශන සිදුකර ගෙන යනු ලබයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom