අවනීතියට හුරෙ දාන්න එපා මචංලා

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    දැක්කනෙ සේයා දැරිවි ගෙ සීන් එකේදී, මුලින්ම ඇල්ලුවේ කොණ්ඩයාව, ඊට පස්සේ එහා ගෙදර පොඩි කොල්ලෙක්ව, උගේ ලැප් එකේ වැල තියනවයි කියලත් නිවුස් වලට කිව්වා. අන්තිමට හරි වැරදි කාරයා හොයාගත්තේ, DNA එහෙම කරලා. මුං වගේ උනානම් කොණ්ඩයාව මරලා දානවා.

    මුං ආවේ ඔය ක්‍රමය වෙනස් කරනවා කියලා, අත්අඩංගුවට ගත්ත එවුන්ව මරන්න ආණ්ඩුවේ උඩින්ම නියෝගයක් එන්න ඕනා. පොලිසිය කවදාවත් රිස්ක් එකක් අරන් ඒ වැඩේ කරන්නේ නැහැ. අච්චර ගුටි කාලා ම නැගිට ගන්න බැරුව හිටපු එකා කොහොමද බං පොලිසියට ගහන්නේ. කීදෙනෙක් යනවද ඕකුන් එක්ක.

    ඔන්න දැන්ටම මේ ආණ්ඩුව මිනී දෙකක් මැරුවා.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425

    ඇයි දැන් කෙදිරිගාන්නේ?
     
    Sen-lu

    Well-known member
  • 💯
    මොකා කරත් අවනීතිය අවනීතියමයි. නීතියෙ ප්‍රශ්න තියෙනව නම් ඒව විසඳන්න තමා ආණ්ඩු පාණ්ඩු තියෙන්නෙ. එක එකාට ඕන ඕන විදියට මිනී මරන්න ඕන නම් නීති, උසාවි මොන ලබ්බටද?
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    💯
    මොකා කරත් අවනීතිය අවනීතියමයි. නීතියෙ ප්‍රශ්න තියෙනව නම් ඒව විසඳන්න තමා ආණ්ඩු පාණ්ඩු තියෙන්නෙ. එක එකාට ඕන ඕන විදියට මිනී මරන්න ඕන නම් නීති, උසාවි මොන ලබ්බටද?
    විසට විස :yes:
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,190
    6,668
    113
    East Blue (Goa Kingdom)
    ඒ වැරදිලා අල්ලපු පොඩි කොල්ල මානව හිමිකම් නඩු දැම්ම ,
    නඩු දැම්මම කොල්ලව ටික දවසකින් කුඩු හෝ ගංජා එක්ක අල්ලලා NEWS ගියා .

    පොලිසියට මානව හිමිකම් නඩු දැම්ම එකෙක් මරන්න උපොන්නයෝ දෙන්නෙක් වෙන කෙනෙක්ට වෙඩි තියල තිබ්බේ

    .

    මුන් මෙතන අරුන් දෙන්නව මැරුවේ පොලිස්යේ & දේශපාලනේ කරන Area එකේ උන් මට්ටු වෙනවට කප්පම් කල්ලිය එක්ක වැඩ කරන ,

    දැන් ඔය කප්පම් කල්ලියේ උන් තවත් සල්ලි වැඩියෙන් ගන්නවා ඇති .
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,638
    28,643
    113

    JVP Death Squad Victim​

    MATARA, SRI LANKA - JANUARY 1: A victim of the JVP death squads lies along a road January 1, 1989 outside of Matara, Sri Lanka. The JVP was a Sinhalese-Buddhist Marxist organization also known as the Sinhalese People's Liberation Front. (Photo by Robert Nickelsberg/Getty Images)

    • Love
    • Sad
    Reactions: Asmodeus and 2osama

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    සිරාවට පාට පක්ශ අදාල නෑ... මේවා තිරිසන් වැඩ... ඔහොම මිනී මරල ප්‍රශ්න විසදෙනවා නම් මොනවා කරන්න බැරිද??

    ආන්ඩුව ඕක කරපු පොලිස් උන්ට විරුද්දව නීතිමය පියවර ගන්නේ නැත්නම් මේකේ සම්පූර්න වගකීම ආන්ඩුවට යන එක නවත්තන්න බෑ...

    ඒ කියන්නේ මුනුත් කලින් උන් වගේම සක්කිලි කියලා ඔප්පු කරන එකයි...
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,318
    30,084
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සීමාව ඉක්මවා ඝාතන වෙනකොට හරි හරි වැරදි හරි එකෙක් දෙන්නෙක් ප්‍රසිද්දියේ එල්ලන්න වෙනවා සමාජය නිවැරදි පාරට ගන්න. ක්‍රමය නරකයි තමයි, ඒත් නොකර බේරගන්න බැරිවෙනවා. උන් දෙන්නා පට්ට අහින්සකයෝ වුනත් ඉදිරියට රඟන්න ඉන්න උන් දන්නවා අහුවුනොත් නඩු නැතිව සුවර්ගෙට යන්න හම්බෙනව කියල.

    ඕව අවුල් නං ප්‍රබාකරන්ගේ පොඩි එකාගේ ෆොටෝ තිබුනා පස්සේ වෙඩි වැදිලා මැරුණ ෆොටෝත් තිබුනා, ඌත් අයුධ පෙන්නන්න ගිහින්ද?
    😑
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,049
    10,613
    113
    ගියවුරුද්දේ දීපු අධිකරණ නියෝගයක් තියෙනවා , ඔහොම එලියට ගෙනියනවානම් නිලධාරීන් සම්පුර්ණ අවස්ථාවම video කරන්න ඕන , සැකකරුට පැනලා යන්න බැරි විදියට මාංචු දාලා තියෙන්න ඕන වගේ ගොඩක් නිර්ණායක දීලා , කොටින්ම ආයුධ පෙන්නන නාට්‍ය ඒ නිර්ණායක එක්ක කරන්න බැරිකරලා දීපු තීන්දුවක්
     
    👆
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,140
    34,729
    113
    රාජපක්ෂ බේසාවෝ හිරේ යන වළක්වන්න කවුරුන් හෝ යටින් ගේමක් ගහනවා. අනුරයියාට ලේසි වෙන්නෑ.
    එහෙම නැත්තං අනුරයියා රාජපුක්ක බේසාවන්ට බයයිද?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,909
    1
    58,204
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අත්අඩංගුවට ගත්ත එවුන්ව මරන්න ආණ්ඩුවේ උඩින්ම නියෝගයක් එන්න ඕනා
    අත්අඩංගුවට ගත්ත එවුන්ට ගැහුවම ඒ අතරින් සමහරක් මැරෙනවා. උන්ව කැලේකට ගිහින් දාල වෙඩි තියනවා. තුවාල වැඩිනම් ගල්වලකට දානවා. ඊට පස්සෙ පොලිස්කාරයෙකුත් තුවාල කරගෙන ඇඩ්මිට් වෙනවා.
     
    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    ගියවුරුද්දේ දීපු අධිකරණ නියෝගයක් තියෙනවා , ඔහොම එලියට ගෙනියනවානම් නිලධාරීන් සම්පුර්ණ අවස්ථාවම video කරන්න ඕන , සැකකරුට පැනලා යන්න බැරි විදියට මාංචු දාලා තියෙන්න ඕන වගේ ගොඩක් නිර්ණායක දීලා , කොටින්ම ආයුධ පෙන්නන නාට්‍ය ඒ නිර්ණායක එක්ක කරන්න බැරිකරලා දීපු තීන්දුවක්

    Machan e case law mokakda..

    අත්අඩංගුවට ගත්ත එවුන්ට ගැහුවම ඒ අතරින් සමහරක් මැරෙනවා. උන්ව කැලේකට ගිහින් දාල වෙඩි තියනවා. තුවාල වැඩිනම් ගල්වලකට දානවා. ඊට පස්සෙ පොලිස්කාරයෙකුත් තුවාල කරගෙන ඇඩ්මිට් වෙනවා.
    අරුන් දෙන්නව මරල දැම්ම එක මරු කියල 95% වගෙ පොස්ට් වලින් දැක්කම.. ඒකෙන් ලන්කාවෙ සාක්ශරතාවෙ ඉගෙනීම බුද්දිමත් කමේ තරම තේරුම් ගත්තැකි
    ඇත්තටම මේ වගෙ මුග්ද ජනතාවට හරියන්නෙම මේ වගෙ ආන්ඩු තමා දුක් වෙන්න දෙයක් නෑ. ලෝකෙ සිවිලයිස් වෙනව කියන්නෙ පොලිස් ටීම් වලට කැමති කැමති විදිහට මිනිස්සු මරල පාරෙදිම වන්ශොට් යුක්තිය පසිදන්න බලය දෙන එක නෙවෙ. තමන්ට හරි තමන්ගෙ ලමෙක්ට රැ පොලිසිය අල්ලල උන්ගෙ ඉන්ටරෙස්ට් එක අනුව ඌ පාතාලෙ කියල වෙ'ඩ් තියල දැම්ම තමයි තමන්ටත් තේරෙන්නෙ බලය කියන්නෙ කොච්චර නරක ආයුදයක්ද කියල
    ------ Post added on Feb 22, 2025 at 8:09 PM
     
    Last edited:

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    EU වල රටවල් ටිකක් ඇරෙන්න හැම රටේම ඔහොම තමයි බන්. interrogation හරියට කරලා නඩු ඉවරවෙනකන් ඉදල drug lordsල mobsල පාලනේ කරපු රටක් නැ
     
    • Like
    Reactions: nppcheguevara

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,886
    11,338
    113
    Machan e case law mokakda..

    අරුන් දෙනව මරල දැම්ම එක මරු කියල 95% වගෙ පොස්ට් වලින් දැක්කම.. ඒකෙන් ලන්කාවෙ සාක්ශරතාවෙ ඉගෙනීම බුද්දිමත් කමේ තරම තේරුම් ගත්තැකි
    ඇත්තටම මේ වගෙ මුග්ද ජනතාවට හරියන්නෙම මේ වගෙ ආන්ඩු තමා දුක් වෙන්න දෙයක් නෑ. ලෝකෙ සිවිලයිස් වෙනව කියන්නෙ පොලිස් ටීම් වලට කැමති කැමති විදිහට මිනිස්සු මරල පාරෙදිම වන්ශොට් යුක්තිය පසිදන්න බලය දෙන එක නෙවෙ. තමන්ට හරි තමන්ගෙ ලමෙක්ට රැ පොලිසිය අල්ලල උන්ගෙ ඉන්ටරෙස්ට් එක අනුව ඌ පාතාලෙ කියල වෙ'ඩ් තියල දැම්ම ඇයි තේරෙන්නෙ බලය කියන්නෙ කොච්චර නරක ආයුදයක්ද කියල
    ------ Post added on Feb 22, 2025 at 8:09 PM
    උම්බෙන් කප්පම් ඉල්ලුවොත් කොල් කරල,
    1.සල්ලි දෙනවාද නැත්නම්
    2. පුලුවන් දෙයක් කරපන් වගෙ මයින්ඩ් එකෙන් ඉන්නවාද?
    3. රජය පොලිසියෙ මුන් වගෙ එවුන් තමයි අයුද පෙන්නන්න යන්න ඔනෙ කිය්නාවාද?
    4. පොලිසිය සහා නීතිය සමහ එක්වි අල්ලන්න බලනවාද?
     
    Last edited: