අවමගුලක් මැද රජ මගුලක් කනවා

kandosboy

Member
Jun 28, 2011
43
5
0
අවමගුලක් මැද රජ මගුලක් කනවා

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත්‍රයා වන දහම් සිරිසේන මහතාගේ විවාහ උත්සවය කොළඹ හිල්ටන් හෝටලයේ දී හෙට දිනයේ පැවැත්වෙයි.

කොළඹ ෂැංග‍්‍රිලා හෝටලයේ දී මෙම විවාහ මංගල උත්සවය පැවැත්වීමට නියමිතව තිබුණ ද පාස්කු ඉරිදා දිනයේ එම හෝටලයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු මේ වනවිටත් හෝටලය වසා දමා ඇති නිසා විවාහ උත්සවය හිල්ටන් හෝටලය වෙත මාරු කර තිබේ.

මෙම උත්සවය කලින් සැලසුම් කර තිබූ පරිදි නොපවත්වා දෙපාර්ශවයේ ඥාතීන් සහ අත්‍යවශ්‍ය හිතවතුන් කිහිපදෙනෙකුගේ පමණක් සහභාගීත්වයෙන් පැවැත්වෙනු ඇති බව සමීප ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම වසරේ ඉදිරි කාලයේදී නැකැත් සම්බන්දයෙන් ප‍්‍ර‍්‍රශ්නයක් ඇති නිසා යොදාගත් නැකැත් වේලාවන්වලදීම විවාහය ඉතා චාම් සිදු කිරීමට ඔවුන් තීරණය කර ඇත.

ප්‍රසිද්ධ ව්‍යාපාරික අතුරලිය වීරරත්න මහතාගේ දියණිය වන නිපුනි වීරරත්න සමඟ දහම් සිරිසේන මහතා විවාහ වීමට නියමිතය.

හිල්ටන් හෝටලය හා ආසන්න ප‍්‍රදේශයන්ට මේ වන විටත් දැඩි ආරක්‍ෂාවක් යොදවා ඇත.
මරු නායකයො:lol:
 

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    නම් තමයි මාරම. මයිත්‍රී, දහම්. ඊළඟ පරම්පරාවට දායි කරුණා, දයාව වගේ නම්.
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,308
    13,201
    113
    33
    ෆින්ලන්ඩ්
    Ething bun... unuth kasada bedala, lami hadala unge samnya jeewethaya geniyanna epai. Anika tawa masa kiyada tiyenney..? tawa masa ganuk hitiyoth okata ganiwath nethi wenawa..


    Yanna kaling okkoma ikmanata kara ganna balanne..
     

    mr4G

    Well-known member
  • Feb 5, 2019
    618
    523
    63
    Ething bun... unuth kasada bedala, lami hadala unge samnya jeewethaya geniyanna epai. Anika tawa masa kiyada tiyenney..? tawa masa ganuk hitiyoth okata ganiwath nethi wenawa..


    Yanna kaling okkoma ikmanata kara ganna balanne..

    :lol:
    ඒකයි හදිසියෙ ගන්න අැත්තෙ
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    55526792_2335655429832942_1255085621093859328_n.jpg





    Who is this Nipuni whom Daham is to marry?






    https://ouo.io/lHXL05
     
    Last edited: