Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
අවමගුල් අගෝස්තුව ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවමගුල් අගෝස්තුව ද?

ඩෙංගු අධි වසංගත තත්වය පැතිරයාමේ සීග්‍රතාවය තවම උපරිම සීමාවට ඇවිත් නෑ. දැනට සතියකට 'වාර්තා වන' ඩෙංගු රෝගීන් ගණන 6000කට අධිකයි.

උපරිමය සීග්රතාවයෙදී මේ ගාණ 10 000 සීමාව ඉක්මවන්න තියන හැකියාව 'ඉතාම වැඩි' බව පහුගිය අවුරුදු වල දත්ත විශ්ලේෂණය කළොත් පේනවා.

ඒ උපරිම සීමාවට පැමිණීමේ වැඩි ඉඩක් තියෙන්නේ අගෝස්තු මාසයෙදි.

ඩෙංගු වෛරසයේ ප්‍රවාහකයා වන ඊඩ්ස් ඊජිප්ටි මදුරුවා සාමාන්‍යයෙන් සති දෙකත් හතරත් අතර කාළයක් ජීවත් වෙනවා. ඒ වගේම ඩෙංගු වෛරසය ප්‍රවාහනය කරන මදුරුවෙක් නිරෝගී පුද්ගලයෙකුට විදලා දවස් 4ත් 12ත් අතර කාළයක් යනවා ඩෙංගු රෝග ලක්ෂණ එම පුද්ගලයගෙන් පෙනෙන්න පටන් ගන්න.

සරළවම කිව්වොත් අගෝස්තුවෙදි මුළු ශ්‍රී ලංකාවම ඩෙංගු බියෙන් සලිත කරන්න දායකවන මදුරුවන් බහුතරය බිහි වෙන්න නියමිත මේ සතියේ සහ ඉදිරි සති දෙක තුනේ.

දැන්වත් තේරෙනවද මේ සතිය දෙක ඇතුලේ ඩෙංගු මදුරුවා බෝවිය හැකි තැන් සුද්ද පවිත්‍ර කිරීමට වැඩි කාළයක් යොමු කරන්න කියලා අපි පුන පුනා කියන්නේ ඇයි කියලා?

අඩුම තරමේ දැන්වත් 'STOP DENGUE' ඇප් එක තමන්ගේ ස්මාර්ට් ෆෝන් එකේ ඉන්ස්ටෝල් කරගෙන, ඩෙංගු මදුරුවා බෝවීමට හිතකර තැන් රිපෝට් කරන්න. හැකි සෑම තැනකදීම ඒ තැන සුද්ද පවිත්‍ර කරන්න තමන්ම මැදිහත් වෙන්න.

ඒ ඇතිද....

අධි වසංගතයෙන් මිදෙන්න ප්‍රධාන උපක්‍රම තුනක් භාවිත කරන්න පුළුවන් සහ තුනම භාවිත කරන්න වෙනවා.

1. ඩෙංගු රෝගියෙකු, ඩෙංගු ප්‍රවාහක මදුරුවෙකු සමග ගැටීම වැලැක්වීම.

2. ඩෙංගු මදුරුවාගේ (ප්‍රවාහකයා) ගහණය අඩු කිරීම (බෝවීම වැලැක්විම)

3. නිරෝගී පුද්ගලයෙකු, මදුරුවකු (ඩෙංගු ප්‍රවාහක ) හා ගැටීම වැළක්වීම.

ඔය කිව්ව 2 කාරණය වෙනුවෙන් අපි ස්වේඡ්චා පිරිසක් සංවිධානය කරනවා. සංවිධානාත්මක වීම මේ කාරණයෙදී බොහොම වැදගත්. ඒ නිසා මේ සදහා ස්වේඡ්චාවෙන් එකතු වෙන්න කැමති හැමෝටම මේ පෝරමය පුරවලා එකතු වෙන්න පුළුවන්. යහළු මිත්‍රයෝ හැමදෙනාම මේ ගැන දැනුවත් කරන්න කියලත් ඉල්ලා හිටිනවා.

https://docs.google.com/…/1FAIpQLSeLJbvpcmfE0T2nhV…/viewform

ඒ වගේම සංවිධාන කටයුතු සහ සන්නිවේදන පහසුව වෙනුවෙන් ක්‍රියාත්මක ෆේස්බුක් සමූහයටත් ඔබට එක් වෙන්න පුළුවන්.

https://www.facebook.com/groups/SLDisasterRelief/?fref=mentions

ඔය කිව්ව් 1 සහ 2 කාරණා 'ඉතාම' වැදගත්..

උණ රෝගියෙක්ට වැළැදිලා තියෙන්නේ ඩෙංගුද නැද්ද කියලා දැනගන්න සාමාන්‍යයෙන් දින 3ක් 4ක් යනවා. ඒත් දැන් උණ ගැනුන ගමන්ම 'NS1 ඇන්ටිජෙන්' වාර්තාව ගන්න පුළුවන් නිසා දවසක් ඇතුළත් වුනත් ඩෙංගු තියනවද කියලා දැනගන්න හැකිවන 'සම්භාවිතාවයක්' තියනවා. හැබැයි ඉතින් ඒ වාර්තාවේ ඩෙංගු නොවේ කියලා තිබ්බත්...ඒ ඩෙංගු වීමේ සම්භාවිතාවකුත් තියන නිසා ඒ උණ තත්වේ සුළුවෙන් තකන්න අපිට ඉඩක් නෑ.

ඒ නිසා මේ දවස්වල මොන විදිහේ උණක් හැදුනත්...'මේ උණ සෙම නිසා"..."මේ උණ ඊයේ මහන්සිවුන නිසා"..."මේ උණ වෙන වෛරස් එකක් නිසා".. කියලා බලා ඉන්න නම් එපා.

අනිවාර්යෙන් ඒ සියළු උණ රෝගීන් මදුරුවන් සමග ගැටෙන්න බෑ. මොකද බැරි වෙලාවත් ඒ ඩෙංගු රෝගියෙක් වුනොත්...ඒ රෝගියාගේ මාර්ගයෙන් තව නිරෝගි පුද්ගලයෝ රැසකර ඩෙංගු වැළදෙන්න පුළුවන්..

ඒ වගේම...අපිට ඩෙංගු නෑනේ කියලා සැනසිල්ලේ ඉන්න කාටවත් දැන් බෑ. මොකද ඉන්න මදුරුවෝ කොයි එකා ඩෙංගු අරගෙන එනවද කියලා කවුරුත් දන්නේ නෑ..

මේ වෙලාවේ සියළුම ආකාරයේ උණ රෝගීන් මදුරු දැල්, මදුරු විකර්ෂක (mosquito repellent) ආදිය පාවිච්චි කරන්න පුරුදු වෙන්න ඕන. ඒක රෝගියගේ සහ රෝගියාගේ සමීපතමයන්ගේ 'අත් නොහැරිය හැකි' වගකීමක්.

නිරෝගී සියළු දෙනාත් මදුරු විකර්ෂක, ශරීරය වැඩි වශයෙන් ආවරණය වන ඇදුම් භාවිතයට පුරුදු වෙන්න ඕන. ඒකත් සියළු දෙනාම 'දැඩි වගකීමක්'.

තව එක දෙයක් ඔබේ පවුලේ කෙනෙක් ඩෙංගු රෝගියෙක් ලෙස රෝහල් ගත කරලා ඉන්නවා නම්, 'කරුණාකරලා' අත්‍යවශ්‍ය කාරණාවලදී හැර අමුත්තන් රෝගීන් බැලීමට රෝහලට ගෙන්වීමෙන්/පැමිණීමට අවසර දීමෙන් වලක්වන්න. ඒ වගේම ඔබ දන්නා හිතවතෙක් ඒ විදිහට රෝහල් ගත වී ඇත්නම්, දුරකථනයකින් අමත පවුලේ කෙනෙකුට පහද දී හෝ රෝහලට යෑමෙන් වලකින්න.

රෝහල් වල සේවය කරන සහ රෝහල් අවට පදිංචි සියළුම දෙනා මේ කාළය තුළ තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ විධික්රම අනුගමනය කිරීමේ 'අතිශයින්ම' වැදගත්.

(මේ සටහන තැබීමේදී Damith Kethaka ගේ සහ වෛද්‍ය Hasinda Udalagama ගේ අදහස් උපකාරී වූ බව මතක් කරන්නේ ස්තුති පූර්වකවයි)

මෙය Share කර මේ ප්රයත්නයට සහය වන්න.

FB

Other Threads

ඔබ කියවිය යුතු බෞද්ධ කතා

අවුරුදු 160 ක් නීරෝගී බක්කුල මහ රහතන් වහන්සේ

මෛත්‍රී බුදුන් පහල වීම

ගෞතම බුදුරජාණන්වහන්සේගේ ධාතූන් වහන්සේලා

කළුතර පූජනීය බෝධීන් වහන්සේ

චුල්ලපන්ථක මහරහතන් වහන්සේ

සත් වසක් මවු කුස තුළ සිටි සීවලී මහරහතන් වහන්සේ

අනාගතයේ බුදු වන බුදුරජාණන් වහන්සේලා

නිරෝගීව ඉන්න මේ ටික කියවලා බලන්න

බල්ලන් ඇති කරන්නේ සුරතලයට විතරමද?

සමහරුන් ඉක්මනින් මදුරුවන්ට ගොදුරු වන්නේ ඇයි ?

වැදගත් අවයවේ පරිස්සම් කර ගන්නේ කොහොමද?

සෙම්ප්රතිෂ්යාව

නිදා ගැනීම වැදගත්ද?

හැසිරීමෙන් හෙළිවන රහස්.. Predictions According to Attitudes !!!

ආහාර පාලනය හෝ ව්‍යායාම නොකර බර අඩු කර ගමු.

පිලිකා පිලිබඳව නවතම තොරතුරු

ඔබට මොලේ පිළිකාවක් නැතැයි කියා ෂුවර්ද?

AC හීතල සමඟ එන ලෙඩ

ඔබත් රට ඉදි කනවාද ? කවදාවත් බෙහෙත් බොන්න ඕන

දරුනු හිසරදය සමග දකුනු අතේ හිරි වැටීම

අඹ කනවානම් මේකත් දැනගන්න.

18+++

Things You Should Know About Sex 18+

හාදුවකින් බැක්ටීරියා මිලියන 80ක් හුවමාරු වෙනවාලු

How to get a Baby Boy or Girl

Pubic Hair 21+++(යූනික රෝම)

ස්වයංවින්දනයෙන් මිදීමට මග

ලිංගිකව එකතු වීමකින් ලැබෙන සාර්ථකත්වය

මෙන්න හොරෙන් කොටු පනින අයට නියම භාණ්ඩයක්

ලිංගික ජීවිතය විනාශ කරන ආහාරයන්

නිරුවතින් නිදාගන්නා අඹු සැමියන්

ශුක්‍රාණු වර්ධනයට තක්කාලි

කොටු පනින බිරින්දෑවරු

ලිංගිකව එක් නොවී සිටීමෙන්ද දරු ගැබක් හට ග

ලිංගික එක්වීම තුළ රෝග නසන ප්‍රතිඵල

නිරුවතින් වැඩ කරන කොම්පැණිය

ඇදුම් නැතුව ඇදුම් ඇන්දවීම

නයි කයිද රෝස් පාන් කිව්වලු

ගණිකාවක් එක්ක ලැග්ගොත්

අනතුර අතලග

කන බත් එක දැක්ක රෙජිෆෝම් සෝස් එක්ක

නාගන්නේ නැතුව පාවිච්චි කළ ජංගම දුරකථනයක් මිලදීගන්නේ මෙහෙමයි !

ගත්තම ලාබෙට මිදි තිබුණා අත පිහින රෙදි

තිබහට බොන වතුර බිඳට ගහන ගේම කොයි විදියද

ඔබ නිතර ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු රොටි අනුභව කරන පින්වතකු නම්

මීගමු වෙරළේ කප්පම් කාරයෝ

First Time Naked

රසයි කුකුළු මස් වසයි කතාබස්

විකුණන එළවළු එහෙමයි... අපි කන ඒවා මෙහෙමයි

ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ - ඇමරිකාව

මූදු තෙරේ පේ‍්‍රම රැඟුම්

වෙරළේ ආදරේ මධුසමය වාහනේ

නින්දට පෙර අහු මුළු බැලිය යුතුය

මුහුදු වෙරළේ සිදු වූ සිදුවීම් කිහිපයක්

Gay Beach sex party @ Mt. Lavinia Beach with School Boys

Beach Sex-වෙරළ කතා කරයි නම් ඒ අසම්මත ආදරය කියාවී

පිරිමින්ට වඩා ගැහැනු කෑදරයි

කැෆේ කෝප්පයේ දියවෙන ඔළුවෙ ගාන පොඩි ජෙල් එŜ

අඳුර දුරලන්න සීලිමේ එල්ලා ගත් කාල බෝම්බය

ලංකාවේ හෝටල් වල කෑම හදන ජරාම විදි

මං ආයෙත් ලංකාවට එන්නේ නෑ. - සංචාරකයෙකුගේ කත

පාර්සලයක් ගේනකොට දෙපාරට වඩා හිතන්න

යනකොට දඹදිව දැන ගමු මේ බව

ගත්තා නම් ඔබ තේක්ක වත්තක් කියවන්නකො මේ කතš

කිරි හට්ටිය-පැණි මුට්ටිය අවුල් කළේ-මේ කට්ŝ

ඇරියස් වාහන පත්තරේ බලලා සීස් වෙන විස්තරේ

මේ වගේ වංචාකරුවන්ට ඔබත් හසුවෙනවාද ?

නියම මිනිහෙක් වෙන්න බලන්න

ලොව අංක එකේ ධනවතා වන Windows නිර්මාතෘ බිල් ගේට්ස් ගේ රහස් !

ලංකාවේ අංක 1කේ පොහොසතා [Forbes Magazine]

බිල් ගේට්ස් 'පැරදවූ' සැබෑ සුපිරි ධනවතා

නන්දන ලොකුවිතාන නම් වූ දිරිමත්

කෝටිපතියාගේ ජීවිත කතාව

Whats app Lokka-Jan Koum

පට්ට පටපට

ගෑණු

පෙට්ටිය කඩලම කටට (දා)ගන්න හැටි

මීයන් - පූසන් මඤ්ඤං කරන්නේ කාන්තාවෝය..

ඵල නෙලුවට කමක් නෑ ඇතුලෙ ලෙලි දාල යන්න එපා

ආච්චිට හාල් ගරන්න (යකෝ මෙහෙමත් ආච්චිලා)

පුදුමාකාර මැජික් ශිල්පියෙක් !!! අනිවා බලන්#

මගුල් කාර් ටෝක්ස්

kollek kohomada kellek eyata gelapenawada kiyala balanne?

Amazing!!Cute puppy Born Now

Patta Couple Dance

Best magic Must watch

America’s Got Talent 2017 Magicians

Other threads

Natasha Belle Images collection 1 2

Colombo Stock Exchange (Daily Update)

Post your EBAY FEEDBACK Ratings Here

සාහිත්‍ය මාසය සහ ලංකාවේ පොත් ප්‍රකාශකයෝ

Best & Trust Online Shopping Sites-chatting thread

Malaysia Flight MH370 Missing-Web sites Gossips

Lasith Malinga -Slinger Malinga

[QUOTE="sherlock, post: 21982672, member: 106046"] [b]අවමගුල් අගෝස්තුව ද?[/b] [IMG]https://www.news.lk/images/images/Alt_Dengue_fever_outbreak1.jpg[/IMG] [B][SIZE="5"]ඩෙංගු අධි වසංගත තත්වය පැතිරයාමේ සීග්‍රතාවය තවම උපරිම සීමාවට ඇවිත් නෑ. දැනට සතියකට 'වාර්තා වන' ඩෙංගු රෝගීන් ගණන 6000කට අධිකයි. උපරිමය සීග්රතාවයෙදී මේ ගාණ 10 000 සීමාව ඉක්මවන්න තියන හැකියාව 'ඉතාම වැඩි' බව පහුගිය අවුරුදු වල දත්ත විශ්ලේෂණය කළොත් පේනවා. ඒ උපරිම සීමාවට පැමිණීමේ වැඩි ඉඩක් තියෙන්නේ අගෝස්තු මාසයෙදි. ඩෙංගු වෛරසයේ ප්‍රවාහකයා වන ඊඩ්ස් ඊජිප්ටි මදුරුවා සාමාන්‍යයෙන් සති දෙකත් හතරත් අතර කාළයක් ජීවත් වෙනවා. ඒ වගේම ඩෙංගු වෛරසය ප්‍රවාහනය කරන මදුරුවෙක් නිරෝගී පුද්ගලයෙකුට විදලා දවස් 4ත් 12ත් අතර කාළයක් යනවා ඩෙංගු රෝග ලක්ෂණ එම පුද්ගලයගෙන් පෙනෙන්න පටන් ගන්න. සරළවම කිව්වොත් අගෝස්තුවෙදි මුළු ශ්‍රී ලංකාවම ඩෙංගු බියෙන් සලිත කරන්න දායකවන මදුරුවන් බහුතරය බිහි වෙන්න නියමිත මේ සතියේ සහ ඉදිරි සති දෙක තුනේ. දැන්වත් තේරෙනවද මේ සතිය දෙක ඇතුලේ ඩෙංගු මදුරුවා බෝවිය හැකි තැන් සුද්ද පවිත්‍ර කිරීමට වැඩි කාළයක් යොමු කරන්න කියලා අපි පුන පුනා කියන්නේ ඇයි කියලා? අඩුම තරමේ දැන්වත් 'STOP DENGUE' ඇප් එක තමන්ගේ ස්මාර්ට් ෆෝන් එකේ ඉන්ස්ටෝල් කරගෙන, ඩෙංගු මදුරුවා බෝවීමට හිතකර තැන් රිපෝට් කරන්න. හැකි සෑම තැනකදීම ඒ තැන සුද්ද පවිත්‍ර කරන්න තමන්ම මැදිහත් වෙන්න. ඒ ඇතිද.... [COLOR="Red"]අධි වසංගතයෙන් මිදෙන්න ප්‍රධාන උපක්‍රම තුනක් භාවිත කරන්න පුළුවන් සහ තුනම භාවිත කරන්න වෙනවා. 1. ඩෙංගු රෝගියෙකු, ඩෙංගු ප්‍රවාහක මදුරුවෙකු සමග ගැටීම වැලැක්වීම. 2. ඩෙංගු මදුරුවාගේ (ප්‍රවාහකයා) ගහණය අඩු කිරීම (බෝවීම වැලැක්විම) 3. නිරෝගී පුද්ගලයෙකු, මදුරුවකු (ඩෙංගු ප්‍රවාහක ) හා ගැටීම වැළක්වීම.[/COLOR] ඔය කිව්ව 2 කාරණය වෙනුවෙන් අපි ස්වේඡ්චා පිරිසක් සංවිධානය කරනවා. සංවිධානාත්මක වීම මේ කාරණයෙදී බොහොම වැදගත්. ඒ නිසා මේ සදහා ස්වේඡ්චාවෙන් එකතු වෙන්න කැමති හැමෝටම මේ පෝරමය පුරවලා එකතු වෙන්න පුළුවන්. යහළු මිත්‍රයෝ හැමදෙනාම මේ ගැන දැනුවත් කරන්න කියලත් ඉල්ලා හිටිනවා. [url]https://docs.google.com/…/1FAIpQLSeLJbvpcmfE0T2nhV…/viewform[/url] ඒ වගේම සංවිධාන කටයුතු සහ සන්නිවේදන පහසුව වෙනුවෙන් ක්‍රියාත්මක ෆේස්බුක් සමූහයටත් ඔබට එක් වෙන්න පුළුවන්. [url]https://www.facebook.com/groups/SLDisasterRelief/?fref=mentions[/url] ඔය කිව්ව් 1 සහ 2 කාරණා 'ඉතාම' වැදගත්.. උණ රෝගියෙක්ට වැළැදිලා තියෙන්නේ ඩෙංගුද නැද්ද කියලා දැනගන්න සාමාන්‍යයෙන් දින 3ක් 4ක් යනවා. ඒත් දැන් උණ ගැනුන ගමන්ම 'NS1 ඇන්ටිජෙන්' වාර්තාව ගන්න පුළුවන් නිසා දවසක් ඇතුළත් වුනත් ඩෙංගු තියනවද කියලා දැනගන්න හැකිවන 'සම්භාවිතාවයක්' තියනවා. හැබැයි ඉතින් ඒ වාර්තාවේ ඩෙංගු නොවේ කියලා තිබ්බත්...ඒ ඩෙංගු වීමේ සම්භාවිතාවකුත් තියන නිසා ඒ උණ තත්වේ සුළුවෙන් තකන්න අපිට ඉඩක් නෑ. ඒ නිසා මේ දවස්වල මොන විදිහේ උණක් හැදුනත්...'මේ උණ සෙම නිසා"..."මේ උණ ඊයේ මහන්සිවුන නිසා"..."මේ උණ වෙන වෛරස් එකක් නිසා".. කියලා බලා ඉන්න නම් එපා. අනිවාර්යෙන් ඒ සියළු උණ රෝගීන් මදුරුවන් සමග ගැටෙන්න බෑ. මොකද බැරි වෙලාවත් ඒ ඩෙංගු රෝගියෙක් වුනොත්...ඒ රෝගියාගේ මාර්ගයෙන් තව නිරෝගි පුද්ගලයෝ රැසකර ඩෙංගු වැළදෙන්න පුළුවන්.. ඒ වගේම...අපිට ඩෙංගු නෑනේ කියලා සැනසිල්ලේ ඉන්න කාටවත් දැන් බෑ. මොකද ඉන්න මදුරුවෝ කොයි එකා ඩෙංගු අරගෙන එනවද කියලා කවුරුත් දන්නේ නෑ.. මේ වෙලාවේ සියළුම ආකාරයේ උණ රෝගීන් මදුරු දැල්, මදුරු විකර්ෂක (mosquito repellent) ආදිය පාවිච්චි කරන්න පුරුදු වෙන්න ඕන. ඒක රෝගියගේ සහ රෝගියාගේ සමීපතමයන්ගේ 'අත් නොහැරිය හැකි' වගකීමක්. නිරෝගී සියළු දෙනාත් මදුරු විකර්ෂක, ශරීරය වැඩි වශයෙන් ආවරණය වන ඇදුම් භාවිතයට පුරුදු වෙන්න ඕන. ඒකත් සියළු දෙනාම 'දැඩි වගකීමක්'. තව එක දෙයක් ඔබේ පවුලේ කෙනෙක් ඩෙංගු රෝගියෙක් ලෙස රෝහල් ගත කරලා ඉන්නවා නම්, 'කරුණාකරලා' අත්‍යවශ්‍ය කාරණාවලදී හැර අමුත්තන් රෝගීන් බැලීමට රෝහලට ගෙන්වීමෙන්/පැමිණීමට අවසර දීමෙන් වලක්වන්න. ඒ වගේම ඔබ දන්නා හිතවතෙක් ඒ විදිහට රෝහල් ගත වී ඇත්නම්, දුරකථනයකින් අමත පවුලේ කෙනෙකුට පහද දී හෝ රෝහලට යෑමෙන් වලකින්න. රෝහල් වල සේවය කරන සහ රෝහල් අවට පදිංචි සියළුම දෙනා මේ කාළය තුළ තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ විධික්රම අනුගමනය කිරීමේ 'අතිශයින්ම' වැදගත්. (මේ සටහන තැබීමේදී Damith Kethaka ගේ සහ වෛද්‍ය Hasinda Udalagama ගේ අදහස් උපකාරී වූ බව මතක් කරන්නේ ස්තුති පූර්වකවයි) මෙය Share කර මේ ප්රයත්නයට සහය වන්න.[/SIZE][/B] FB [B][SIZE="6"]Other Threads[/SIZE][/B] [B][COLOR="black"][SIZE="5"]ඔබ කියවිය යුතු බෞද්ධ කතා[/SIZE][/COLOR][/B] [SIZE="4"] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1618516"]අවුරුදු 160 ක් නීරෝගී බක්කුල මහ රහතන් වහන්සේ[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1615872"]මෛත්‍රී බුදුන් පහල වීම [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1629763"]ගෞතම බුදුරජාණන්වහන්සේගේ ධාතූන් වහන්සේලා[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1632325"]කළුතර පූජනීය බෝධීන් වහන්සේ [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1618515"]චුල්ලපන්ථක මහරහතන් වහන්සේ [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1617376"]සත් වසක් මවු කුස තුළ සිටි සීවලී මහරහතන් වහන්සේ [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1720388"]අනාගතයේ බුදු වන බුදුරජාණන් වහන්සේලා[/URL][/SIZE] [B][SIZE="5"]නිරෝගීව ඉන්න මේ ටික කියවලා බලන්න[/SIZE][/B] [SIZE="4"][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1645963"]බල්ලන් ඇති කරන්නේ සුරතලයට විතරමද?[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1632198"]සමහරුන් ඉක්මනින් මදුරුවන්ට ගොදුරු වන්නේ ඇයි ?[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1633415"]වැදගත් අවයවේ පරිස්සම් කර ගන්නේ කොහොමද? [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1640342"]සෙම්ප්රතිෂ්යාව[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1632203"]නිදා ගැනීම වැදගත්ද?[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1631524"]හැසිරීමෙන් හෙළිවන රහස්.. Predictions According to Attitudes !!! [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1630929"]ආහාර පාලනය හෝ ව්‍යායාම නොකර බර අඩු කර ගමු.[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1630220"]පිලිකා පිලිබඳව නවතම තොරතුරු [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1629105"]ඔබට මොලේ පිළිකාවක් නැතැයි කියා ෂුවර්ද? [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1645986"]AC හීතල සමඟ එන ලෙඩ [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1771859"]ඔබත් රට ඉදි කනවාද ? කවදාවත් බෙහෙත් බොන්න ඕන [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1789774&page=3"]දරුනු හිසරදය සමග දකුනු අතේ හිරි වැටීම [/URL][/SIZE] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1803152"]අඹ කනවානම් මේකත් දැනගන්න.[/URL] [B][SIZE="5"]18+++[/SIZE][/B] [SIZE="4"][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1645352"]Things You Should Know About Sex 18+ [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1644438"]හාදුවකින් බැක්ටීරියා මිලියන 80ක් හුවමාරු වෙනවාලු [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1644218"]How to get a Baby Boy or Girl [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1604506"]Pubic Hair 21+++(යූනික රෝම) [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1633413"]ස්වයංවින්දනයෙන් මිදීමට මග[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1633102"]ලිංගිකව එකතු වීමකින් ලැබෙන සාර්ථකත්වය [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1628687"]මෙන්න හොරෙන් කොටු පනින අයට නියම භාණ්ඩයක් [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1619257"]ලිංගික ජීවිතය විනාශ කරන ආහාරයන් [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1622502"]නිරුවතින් නිදාගන්නා අඹු සැමියන් [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1614414"]ශුක්‍රාණු වර්ධනයට තක්කාලි [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1614043"]කොටු පනින බිරින්දෑවරු [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1613836"]ලිංගිකව එක් නොවී සිටීමෙන්ද දරු ගැබක් හට ග [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1602412"]ලිංගික එක්වීම තුළ රෝග නසන ප්‍රතිඵල [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1671859"]නිරුවතින් වැඩ කරන කොම්පැණිය [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1655308"]ඇදුම් නැතුව ඇදුම් ඇන්දවීම [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1650914"]නයි කයිද රෝස් පාන් කිව්වලු [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1650909"]ගණිකාවක් එක්ක ලැග්ගොත් [/URL][/SIZE] [B][SIZE="5"]අනතුර අතලග [/SIZE][/B] [SIZE="4"][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1644996"]කන බත් එක දැක්ක රෙජිෆෝම් සෝස් එක්ක [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1644619"]නාගන්නේ නැතුව පාවිච්චි කළ ජංගම දුරකථනයක් මිලදීගන්නේ මෙහෙමයි ![/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1642888"]ගත්තම ලාබෙට මිදි තිබුණා අත පිහින රෙදි [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1633100"]තිබහට බොන වතුර බිඳට ගහන ගේම කොයි විදියද [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1642370"]ඔබ නිතර ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු රොටි අනුභව කරන පින්වතකු නම් [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1639404"]මීගමු වෙරළේ කප්පම් කාරයෝ [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1639390"]First Time Naked [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1628734"]රසයි කුකුළු මස් වසයි කතාබස් [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1628720"]විකුණන එළවළු එහෙමයි... අපි කන ඒවා මෙහෙමයි [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1617238"]ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ - ඇමරිකාව [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1596138"]මූදු තෙරේ පේ‍්‍රම රැඟුම් [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1596131"]වෙරළේ ආදරේ මධුසමය වාහනේ [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1599236"]නින්දට පෙර අහු මුළු බැලිය යුතුය [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1596468"]මුහුදු වෙරළේ සිදු වූ සිදුවීම් කිහිපයක් [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1607124"]Gay Beach sex party @ Mt. Lavinia Beach with School Boys [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1607122"]Beach Sex-වෙරළ කතා කරයි නම් ඒ අසම්මත ආදරය කියාවී [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1645969"]පිරිමින්ට වඩා ගැහැනු කෑදරයි [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1650906"]කැෆේ කෝප්පයේ දියවෙන ඔළුවෙ ගාන පොඩි ජෙල් එŜ [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1731572"]අඳුර දුරලන්න සීලිමේ එල්ලා ගත් කාල බෝම්බය [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1744459"]ලංකාවේ හෝටල් වල කෑම හදන ජරාම විදි [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1776339"]මං ආයෙත් ලංකාවට එන්නේ නෑ. - සංචාරකයෙකුගේ කත [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=21820842#post21820842"]පාර්සලයක් ගේනකොට දෙපාරට වඩා හිතන්න [/URL][/SIZE] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1803137"]යනකොට දඹදිව දැන ගමු මේ බව[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1803141"]ගත්තා නම් ඔබ තේක්ක වත්තක් කියවන්නකො මේ කතš[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1803147"]කිරි හට්ටිය-පැණි මුට්ටිය අවුල් කළේ-මේ කට්ŝ[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1803153"]ඇරියස් වාහන පත්තරේ බලලා සීස් වෙන විස්තරේ[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1807656"]මේ වගේ වංචාකරුවන්ට ඔබත් හසුවෙනවාද ?[/URL] [B][SIZE="5"] නියම මිනිහෙක් වෙන්න බලන්න[/SIZE][/B] [SIZE="4"][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1641823"]ලොව අංක එකේ ධනවතා වන Windows නිර්මාතෘ බිල් ගේට්ස් ගේ රහස් ! [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1641826"]ලංකාවේ අංක 1කේ පොහොසතා [Forbes Magazine] [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1641821"]බිල් ගේට්ස් 'පැරදවූ' සැබෑ සුපිරි ධනවතා [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1630219"]නන්දන ලොකුවිතාන නම් වූ දිරිමත් [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=21840071#post21840071"]කෝටිපතියාගේ ජීවිත කතාව [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1803650"]Whats app Lokka-Jan Koum[/URL] [/SIZE] [B][SIZE="5"]පට්ට පටපට[/SIZE][/B] [SIZE="4"][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1776942"]ගෑණු [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1645359"]පෙට්ටිය කඩලම කටට (දා)ගන්න හැටි[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1645355"]මීයන් - පූසන් මඤ්ඤං කරන්නේ කාන්තාවෝය.. [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1607322"]ඵල නෙලුවට කමක් නෑ ඇතුලෙ ලෙලි දාල යන්න එපා [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1612115"]ආච්චිට හාල් ගරන්න (යකෝ මෙහෙමත් ආච්චිලා) [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1612074"]පුදුමාකාර මැජික් ශිල්පියෙක් !!! අනිවා බලන්# [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1560571"]මගුල් කාර් ටෝක්ස් [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=371719"]kollek kohomada kellek eyata gelapenawada kiyala balanne? [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=232711"]Amazing!!Cute puppy Born Now [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1721736"]Patta Couple Dance [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1605547"]Best magic Must watch[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1803070"]America’s Got Talent 2017 Magicians [/URL][/SIZE] [B][SIZE="5"] Other threads[/SIZE][/B] [SIZE="4"][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1599247"] Natasha Belle Images collection 1 2 [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1162134"]Colombo Stock Exchange (Daily Update) [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1625462"]Post your EBAY FEEDBACK Ratings Here [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1634042"]සාහිත්‍ය මාසය සහ ලංකාවේ පොත් ප්‍රකාශකයෝ [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1536870"]Best & Trust Online Shopping Sites-chatting thread [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1605547&page=9"]Malaysia Flight MH370 Missing-Web sites Gossips[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1803298"]Lasith Malinga -Slinger Malinga[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom