Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අවම වශයෙන් එකයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවම වශයෙන් එකයි

[FONT=&quot]අවම වශයෙන් එකක් යන්නෙහි ගණිතමය තේරුම එකක් හෝ ඊට වැඩි බවයි.යම් ගැටළුවකට හෝ සිද්ධියකට අදාල පිළිතුරු ප්‍රමාණය නිවැරදිව ප්‍රකාශ කළ නොහැකි නමුත් පිළිතුරු පවතින බව ප්රත්යක්ෂ අවස්ථාවන් වලදී අවම වශයෙන් එකක් යන්න සාමාන්‍යෙයෙන් භාවිතා කරයි.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]The Curious Incident of The Dog in The Night[/FONT][FONT=&quot] නව කථාවේ කථානායකයා වන ක්‍රිස්ටෝපර් අවම වශයෙන් එකක් හි ගණිතමය ආදර්ශනය පිළිබඳ හාස්‍යජනක කථාවක් මෙසේ ඉදිරිපත් කරයි.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]දුම්රියේ ගමන් ගන්නා මගීන් තිදෙනෙකි. එක් අයෙකු අර්ථ ශාස්ත්රඥයෙකු ද අනෙකා තර්ක විශාරදයෙකු ද තුන්වැන්නා ගණිතඥයෙකු ද විය. දුම්රිය එංගලන්තයේ සිට ස්කොට්ලන්තය දෙසට ගමන් කරමින් තිබුණි. එය එංගලන්ත දේශ සීමාව පසු කළ සැනින් දුඹුරු පැහැති ගවයෙකු තණ පිට්ටනියක සිටිනු ඔවුහූ දුටුවෝය. දුම්රිය ගමන් කරන දෙසට සමාන්තරව සිටි ගවයා පිළිබඳව ඔවුහූ මෙසේ අදහස් ප්‍රකාශ කළහ.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]අර්ථ ශාස්ත්‍රඥයා - [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot] බලන්න, ස්කොට්ලන්තයේ ගවයෝ දුඹුරු පැහැතියි.[/FONT][FONT=&quot]”[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]තර්ක ශාස්ත්‍ර විශාරද - [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]වැරදියි, ස්කොට්ලන්තයේ ගවයෝ සිටිති. උන්ගෙන් අවම වශයෙන් එක් ගවයෙකු දුඹුරු පැහැතියි.[/FONT][FONT=&quot]”[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]ගණිතඥයා - [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot] ඒකත් වැරදියි, ස්කොට්ලන්තයේ අවම වශයෙන් ශරීරයේ එක් පැත්තක් දුඹුරු ලෙස පෙනෙන එක් ගවයෙක් හෝ සිටියි.[/FONT][FONT=&quot]”[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]අර්ථ ශාස්ත්‍රඥයා විද්‍යාඥයකු නොවේ. තර්ක ශාස්ත්‍ර විශාරද මෙය වඩාත් තරකානුකූල ලෙස ඉදිරිපත් කරයි.යමක් පිළිබඳව අනන්‍ය ලෙස අර්ථ දැක්වීමට ගණිතයට ඇති සුවිශේෂී හැකියාව නිසා එය බොහෝ විට මිණුම් මෙවලමක් ලෙසද සැළකේ[/FONT]

[QUOTE="saturn, post: 20765733, member: 529032"] [b]අවම වශයෙන් එකයි[/b] [SIZE=4][FONT="]අවම වශයෙන් එකක් යන්නෙහි ගණිතමය තේරුම එකක් හෝ ඊට වැඩි බවයි.යම් ගැටළුවකට හෝ සිද්ධියකට අදාල පිළිතුරු ප්‍රමාණය නිවැරදිව ප්‍රකාශ කළ නොහැකි නමුත් පිළිතුරු පවතින බව ප්රත්යක්ෂ අවස්ථාවන් වලදී අවම වශයෙන් එකක් යන්න සාමාන්‍යෙයෙන් භාවිතා කරයි.[/FONT][/SIZE] [SIZE=4][FONT="] [/FONT][/SIZE] [SIZE=4][FONT="]The Curious Incident of The Dog in The Night[/FONT][FONT="] නව කථාවේ කථානායකයා වන ක්‍රිස්ටෝපර් අවම වශයෙන් එකක් හි ගණිතමය ආදර්ශනය පිළිබඳ හාස්‍යජනක කථාවක් මෙසේ ඉදිරිපත් කර[B]යි[/B].[/FONT][/SIZE] [SIZE=4][FONT="] [/FONT][/SIZE] [SIZE=4][FONT="]දුම්රියේ ගමන් ගන්නා මගීන් තිදෙනෙකි. එක් අයෙකු අර්ථ ශාස්ත්රඥයෙකු ද අනෙකා තර්ක විශාරදයෙකු ද තුන්වැන්නා ගණිතඥයෙකු ද විය. දුම්රිය එංගලන්තයේ සිට ස්කොට්ලන්තය දෙසට ගමන් කරමින් තිබුණි. එය එංගලන්ත දේශ සීමාව පසු කළ සැනින් දුඹුරු පැහැති ගවයෙකු තණ පිට්ටනියක සිටිනු ඔවුහූ දුටුවෝය. දුම්රිය ගමන් කරන දෙසට සමාන්තරව සිටි ගවයා පිළිබඳව ඔවුහූ මෙසේ අදහස් ප්‍රකාශ කළහ.[/FONT][/SIZE] [SIZE=4][FONT="] [/FONT][/SIZE] [SIZE=4][FONT="]අර්ථ ශාස්ත්‍රඥයා - [/FONT][FONT="]“[/FONT][FONT="] බලන්න, ස්කොට්ලන්තයේ ගවයෝ දුඹුරු පැහැතියි.[/FONT][FONT="]”[/FONT][/SIZE] [SIZE=4][FONT="] [/FONT][/SIZE] [SIZE=4][FONT="]තර්ක ශාස්ත්‍ර විශාරද - [/FONT][FONT="]“[/FONT][FONT="]වැරදියි, ස්කොට්ලන්තයේ ගවයෝ සිටිති. උන්ගෙන් අවම වශයෙන් එක් ගවයෙකු දුඹුරු පැහැතියි.[/FONT][FONT="]”[/FONT][/SIZE] [SIZE=4][FONT="] [/FONT][/SIZE] [SIZE=4][FONT="]ගණිතඥයා - [/FONT][FONT="]“[/FONT][FONT="] ඒකත් වැරදියි, ස්කොට්ලන්තයේ අවම වශයෙන් ශරීරයේ එක් පැත්තක් දුඹුරු ලෙස පෙනෙන එක් ගවයෙක් හෝ සිටියි.[/FONT][FONT="]”[/FONT][/SIZE] [SIZE=4][FONT="] [/FONT][/SIZE] [SIZE=4] [FONT="]අර්ථ ශාස්ත්‍රඥයා විද්‍යාඥයකු නොවේ. තර්ක ශාස්ත්‍ර විශාරද මෙය වඩාත් තරකානුකූල ලෙස ඉදිරිපත් කරයි.යමක් පිළිබඳව අනන්‍ය ලෙස අර්ථ දැක්වීමට ගණිතයට ඇති සුවිශේෂී හැකියාව නිසා එය බොහෝ විට මිණුම් මෙවලමක් ලෙසද සැළකේ[/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom