අවයව ජාවාරම්

PK22

Active member
  • Dec 26, 2021
    125
    61
    28
    මගේ නෑදෑ වෙන අයියා කෙනෙකුට වකුගඩු බද්ධයක් කිරීමට අවශ්‍ය විය. එහිදී ඒ සදහ පල කරපු පෝස්ටුවක් දැක එක් පුද්ගලයකු වකුගඩු ලබාදීමට කැමති විය. ඔහු විසින් ඊට අදාල රිපෝට් ඔහුගෙන් වෙනත් අයකු මීට මාසයකට උඩදී ලබාගත් බවත් මේ වන විට ඔවුන් විසින් එය නොකරන බැවින් අප හට එය ලබා ගන්නා ලෙසත් ඊට අදාලව 10000ක මුදලක් ez කෑශ් කරන ලෙසත් පවසා සිටියේය. රිපෝට් අලුතෙන්ම ගන්නවනම් 50000ක පමන මුදලක් වැයවේ. අප එවිට රිපෝට්ස් ඇති පුද්ගලයන් සමග සම්බන්ධ වී 10000ක මුදලක් ez කෑස් කරන ලදි. ඉන් පසුව ඔවුන්ගෙන්වත් වකුගඩු ලබාදීමට කැමති වූ පුද්ගලයවත් දුරකථන ආන්සර් නොකරන ලදි. වකුගඩු ලබා දීමට කැමති වූ පුද්ගලයා ඔහුගේ අයිඩින්ටි යැයි එවන ලද අයී ඩී ඉමේජස් ටිකක් හා ඔවුන් සියලු දෙනාගේ නම්බර්ස් තියෙනවා. ඔවුන්ව සොයා ගැනීමට ආකාරයක් තිබේද?

    ප.ලි. 10000 ලබා ගැනීමට නොවේ. මෙවන් පුද්ගලයන් තවත් කෙනෙකුට මේ දී කිරීම නැවත්වීමයි අවශ්‍ය. දිනකට මෙවන් පෝස්ට් එෆ් බී එකෙන් 2ක් 3ක් සොයා මොවුන් මේ ජාවාරම සිදු කරයි
     
    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    ඉතින් මෙතන දාපන්. උන් කරන්නෙ බලු වැඩේ කියල උන් දන්න්වනෙ.
    මෙච්චර අමාරු වෙලාවක උබෙන් සල්ලි කඩනව කියන්නෙ උන් කිසිම අනුකම්පාවක් නැති සක්කිලි.
     
    PK22

    Active member
  • Dec 26, 2021
    125
    61
    28
    ඉතින් මෙතන දාපන්. උන් කරන්නෙ බලු වැඩේ කියල උන් දන්න්වනෙ.
    මෙච්චර අමාරු වෙලාවක උබෙන් සල්ලි කඩනව කියන්නෙ උන් කිසිම අනුකම්පාවක් නැති සක්කිලි.
    උං ඒක කරන නිසා ඒ අයි ඩී එක උංගේ නෙමේ කියලා guess කරන්නේ. නම්බස් නම් වැඩ. එතන සල්ලි දාලා තියෙන්නේ අපේ තාත්තා. අපි දන්නවනම් දාන්න දෙන්නෑ ez cash නිසා. සාමාන්‍යන් ඒ වගේ කරදරයක ඉද්දි technology ගැන ලොකු දැනුමක් නැති ඕනි කෙනෙක් අහු වෙනවා. උං ටාගට් කරන්නේ ඒ වගේ මිනිස්සු.
     
    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,381
    2,578
    113
    colombo
    පොලීසියට කියන්න විස්තර එක්කම. හොඳ ගණන් වැඩි පරවියෝ විකුණන්න ඉන්නවා කියලා ඇඩ් එකක් දාන්න අඩු ගාණට ඒ නම්බර් දාලා. කුණුහරප අහලම ඇති වෙයි වැඩේ කරපු උන්ට. සිම් එක වෙන කාගේ උනත් ෆෝන් එකේ imei එකත් එක්ක හොයාගන්න පුලුවනි පොලිසියට නම්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    ez cash වලින් කිසි දෙයක් කරන්න එපා කියල හැමදාම කියනවා.
    මේ ඉන්නෙ කිරියෙ ඉඳපු එහෙම හොරෙක් ගැන මම දාපු ත්‍රෙඩ්.

    https://elakiri.com/threads/wool-කියන-එකා-ලෝක-හොරෙක්-අහුවෙන්න-එපා-angry.2016767/

    https://elakiri.com/threads/පරණ-හොරු-අලුත්-විදියට-සුදු-ඇඳගෙන-කලු-ඇවිදින්-🤭.2019794/

    දැන් වෙන එකකින් ඇවිත් ඉන්නවා.
    ඒ තමයි @RDPsell
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    මගේ නෑදෑ වෙන අයියා කෙනෙකුට වකුගඩු බද්ධයක් කිරීමට අවශ්‍ය විය. එහිදී ඒ සදහ පල කරපු පෝස්ටුවක් දැක එක් පුද්ගලයකු වකුගඩු ලබාදීමට කැමති විය. ඔහු විසින් ඊට අදාල රිපෝට් ඔහුගෙන් වෙනත් අයකු මීට මාසයකට උඩදී ලබාගත් බවත් මේ වන විට ඔවුන් විසින් එය නොකරන බැවින් අප හට එය ලබා ගන්නා ලෙසත් ඊට අදාලව 10000ක මුදලක් ez කෑශ් කරන ලෙසත් පවසා සිටියේය. රිපෝට් අලුතෙන්ම ගන්නවනම් 50000ක පමන මුදලක් වැයවේ. අප එවිට රිපෝට්ස් ඇති පුද්ගලයන් සමග සම්බන්ධ වී 10000ක මුදලක් ez කෑස් කරන ලදි. ඉන් පසුව ඔවුන්ගෙන්වත් වකුගඩු ලබාදීමට කැමති වූ පුද්ගලයවත් දුරකථන ආන්සර් නොකරන ලදි. වකුගඩු ලබා දීමට කැමති වූ පුද්ගලයා ඔහුගේ අයිඩින්ටි යැයි එවන ලද අයී ඩී ඉමේජස් ටිකක් හා ඔවුන් සියලු දෙනාගේ නම්බර්ස් තියෙනවා. ඔවුන්ව සොයා ගැනීමට ආකාරයක් තිබේද?

    ප.ලි. 10000 ලබා ගැනීමට නොවේ. මෙවන් පුද්ගලයන් තවත් කෙනෙකුට මේ දී කිරීම නැවත්වීමයි අවශ්‍ය. දිනකට මෙවන් පෝස්ට් එෆ් බී එකෙන් 2ක් 3ක් සොයා මොවුන් මේ ජාවාරම සිදු කරයි
    Mobitel නම් කියන්න ID එක