අවයව ජාවාරම

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    අද උදේ බුකියේ සීන් එක ගැන ලිපියක් කවුදෝ දාලා තිබ්බා. දැන් ඒක නෑ. අයින් කරලා. ඒ කියන්නෙ ඒකෙ කියන කතාව ඇත්ත.

    නිර්වින්දන ඩොකියට අවුරුදු 15කටත් කලින් ඉඳල ලෙඩේ තිබිල තියෙන්නේ. ඔක්සිජන් සිලින්ඩරයක් හිටං ලඟ තියාගෙනලු ඉඳල තියෙන්නේ.

    කුරුණෑගල ඉස්පිරිතාලෙ ඩොක්කු මේ කේස් එක හොඳාකාරවම දැනගෙන ඉඳල තියෙනවා ඒ ලිපියෙ හැටියට.

    ඒකෙන් තමයි විහඟනා ප්‍රසිද්ධ වෙන්නේ.

    මොනාද හිතෙන්නේ ? 🤔 🤢
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,253
    26,708
    113
    Kandy
    Blood group match wena kenek awama marala doc ta transplant kara wennath pluwan tamil fim wala wenawa wage medica mafia
     
    • Like
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඩොකාලගෙ ජාවාරම් ගොඩක් අහුවෙනවා හෙව්වනං. කොහෙද හැම පාන්ඩුවක්ම උන්ට බයයිනෙ
     

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    කුරුණෑගලම ඩොකෙක්ට බද්ද කරා කිව්වම මටත් ඕකම හිතුනා
     
    • Like
    Reactions: NRTG

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඒකෙන් තමයි විහඟනා ප්‍රසිද්ධ වෙන්නේ.

    මොනාද හිතෙන්නේ ? 🤔 🤢
    "ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන් ගෙන් හරි ලගම ඉන්න සිංහල වෙදමහත්තයා හමු වෙලා අහන්න ඕනා දෙයක් මේක... අපෙන් අහලා වැඩක් නෑ................
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    0a9b7fae_61059_1.jpg

    සිළුමීන පත්තරේ
     
    • Haha
    Reactions: pitiye.appu