අවරුදු 3ක පොඩි ළමයෙක්ට passport හදන්න

danu8587

Junior member
  • Jul 12, 2016
    66
    89
    18
    39
    Alawwa
    අවරුදු 3ක පොඩි ළමයෙක්ට passport හදන්න ලමයව passport office එකට අරන් යන්නම ඕනද ?
    අම්මයි තාත්තයි ගියාම ඇති කියල සමහරු කියල තිබ්බ
    මේ දවස් වල covid case නිසා බබාව අරන් යන්න බයයි
    na machan ammai,thaththai yanna ona..babage original birth certifiacte eka arn yanna ..mage puthatath 3i eyata heduwa mama lagadi
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    අවරුදු 3ක පොඩි ළමයෙක්ට passport හදන්න ලමයව passport office එකට අරන් යන්නම ඕනද ?
    අම්මයි තාත්තයි ගියාම ඇති කියල සමහරු කියල තිබ්බ
    මේ දවස් වල covid case නිසා බබාව අරන් යන්න බයයි
    අනිවාර්යෙන් ඕන
    දෙමාපියන්ගේ ලියුමකුත් ඕන