අවවාදයයි! නැවත පාර්ලිමේන්තුවට නොයැවිය යු

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    මම කියන්න කැමතියි අගලවත්ත පැත්තේ මගේ යාළුවකුට වෙච්ච අද්දැකීමක්.

    මම මේ කියන යාළුවගේ තාත්ත පෙට්‍රල් ෂෙඩ් එකක් දාන්න හදල තියෙනවා පහුගිය ආණ්ඩුව කාලේ. එයා ගිහිල්ල එවකට හිටපු ඇමති හම්බෙන්න. අවම කෝටි 2ක් ඉල්ලුවලු අවසර දෙන්න. එයා කැමති වෙලා දැන් වැඩේ යනවලු. තාම සල්ලි දීල නැහැ හැබැයි. මොකද ප්‍රාදේශීය සභාවේන් ගන්න ඕනේ සහතික ටිකක් තියෙනවලු වැඩේ පටන් ගන්න කලින්. ඒක ගන්න ගියාම එතන එකත් ඉල්ලනවලු ලක්ෂ 75 ක් ඒක පාස් කරන්න. මගේ යාළුවගේ තාත්ත අතැරලා දාල වැඩේ. මොකද ෂෙඩ් එකටත් කොටි 4ක් විතර යනවලු හදල ඉවර කරන්න.

    මේ ආණ්ඩුව ඇවිත් චම්පික ඇමති උනාට පස්සේ මේ යාළුවගේ තාත්ත හිතල තියෙනවා ආයෙත් වැඩේ පටන් ගන්න ඕනේ කියල. අපොයින්ට්මන්ට් එකක් දාල ගියාලු චම්පික හම්බෙන්න. මිනිහ හොඳට කතාකරලා ඒදාම දුන්නලු approval එකට අවශ්‍ය ලියුම් අත්සන් කරලා. සතයක් වත් පගාව නැහැ.

    ඒ වගේම petroleum එකේ management එකේ ඔක්කොම දන්නවා චම්පික ආපු ගමන් තියපු පලවෙනි රැස්වීමේදී කියපු කතාව. කිසිම project එකකින් එයාට සතයක්වත් commission එපා කියපු එක. (සාමාන්යෙන්
    petroleum එකේ හැම project එකකින්ම ඇමතිට 10%, ඒක තමයි අවුරුදු 20-30 ඉඳන් practice එක.)

    අනිත් එක අමතක කරන්න එපා සිංහල බෞද්ධකම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ප්‍රසිධ්ධ්යේ කතා කරන්න හිටියේ චම්පික විතරයි කියන එක.

    සුළු වැරදි තිබුනත් චම්පික රණවක කියන්නේ එලම එල පොරක් මගේ අද්දැකීම් හැටියට නම්.



    Aniwa machan champika dan hamba wela tiyenne sirama post eka :)
    porata eke thawa awurudu ganak dunnot karakawala ganiy...
    mama pudgalikawa kamathi charithayak
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes:


    අගමැති කරන්න උනත් හොඳයි.



    ඌ අනික් එවුන්ට සාපේක්ශව කෙලින් වැඩ තියෙන බුද්ධිමත් පොරක්. හොරෙක් නෙමෙයි. :) බයියන්ට නම් වහ කදුරු වගේ. සිංහල ඡන්ද සෑහෙන ගැලෙව්වනෙ ගිය පාර
     

    Raj.Dam

    Junior member
  • Jun 6, 2014
    51
    5
    8
    යක්කුනේ.... ම්ට ලේසියි නේද අපි යවන්න ඔන කට්ටිය කිව්වනම්....... :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    සොන්නවංශ
    මැරවින
    මහින්දානන්ද
    රට්ටරන් රෝහිත
    වල්ගම
    නාමල්
    බැසිල
    ජොනියා
    මොංගල
    රවී
    එස්බී
    දිනේෂ්
    මාලනී-උපෙක්සා-ගීතා
    දුමිය
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,267
    34,912
    113
    යක්කුනේ.... ම්ට ලේසියි නේද අපි යවන්න ඔන කට්ටිය කිව්වනම්....... :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    මෙන්න එහෙනම්. මේ අය ඇතුලට දාමු

    1. චම්පික රණවක
    2. හර්ෂ ද සිල්වා
    3. රනිල් වික්‍රමසිංහ
    4. අනුර යාපා
    5. අනුර දිසානායක
    6. නිමල් සිරිපාල
    7. අකිල විරාජ්
    8. විජයදාස රාජපක්ශ
    9. එරාන් වික්‍රමරත්න
    10. සුජීව සේනසිංහ
    11. සුසිල් ප්‍රෙමජයන්ත

    තව දාපල්ලා
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,615
    17,700
    113
    Auckland
    මෙන්න එහෙනම්. මේ අය ඇතුලට දාමු

    1. චම්පික රණවක
    2. හර්ෂ ද සිල්වා
    3. රනිල් වික්‍රමසිංහ
    4. අනුර යාපා
    5. අනුර දිසානායක
    6. නිමල් සිරිපාල :no:
    7. අකිල විරාජ්
    8. විජයදාස රාජපක්ශ
    9. එරාන් වික්‍රමරත්න
    10. සුජීව සේනසිංහ
    11. සුසිල් ප්‍රෙමජයන්ත :no:

    තව දාපල්ලා

    :no::no::dull:
     

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    විමල් වීරවංශ
    රෝහිත අබේගුණවර්ධන
    බන්දුල ගුණවර්ධන
    වාසුදේව නානායක්කාර
    උදය ගම්ගන්පිල
    ප්‍රසන්න රණතුංග
    පාලිත තෙවරප්පෙරුම
    උපේක්ෂා ස්වර්ණමාලි
    මනූෂ නානායක්කාර
    ජොන්ස්ටන් ප්‍රනාන්දු
    ගාමිණි ලොකුගේ
    නාමල් රාජපක්ෂ
     

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    මෙන්න එහෙනම්. මේ අය ඇතුලට දාමු

    1. චම්පික රණවක
    2. හර්ෂ ද සිල්වා
    3. රනිල් වික්‍රමසිංහ
    4. අනුර යාපා
    5. අනුර දිසානායක
    6. නිමල් සිරිපාල
    7. අකිල විරාජ්
    8. විජයදාස රාජපක්ශ
    9. එරාන් වික්‍රමරත්න
    10. සුජීව සේනසිංහ
    11. සුසිල් ප්‍රෙමජයන්ත

    තව දාපල්ලා

    සුනිල් හඳුන්නෙත්ති
    ලාල්කාන්ත
    විජිත හේරත්
    වසන්ත සමරසිංහ