අවසන් බලාපොරොත්තුව

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    243291591_3095075710715860_3280348652770188894_n.jpg

    🤭
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනුරලට කරගන්න බෑ.
    නමුත් අඩුම තරමෙ රාජපස්සලා, ගූඇන්පි කාරයො තරම් හොරකන් කරන්නෙ නැහැනෙ.
    ඒ නිසා පාඨලී බොස් ඡන්දෙට නාවොත් අනිවා අනුරට දෙනවා.
    ඉතින් බන් උබලට ගියපාර සජිට දුන්න එකේ අනුරවම දිනවන්ඩ තිබ්බනෙ මොකෝ උනේ?????🤣🤣🤣🤣
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අනුරලට කරගන්න බෑ.
    නමුත් අඩුම තරමෙ රාජපස්සලා, ගූඇන්පි කාරයො තරම් හොරකන් කරන්නෙ නැහැනෙ.
    ඒ නිසා පාඨලී බොස් ඡන්දෙට නාවොත් අනිවා අනුරට දෙනවා.

    @Smartm බලපන් පාටලී ට තියන ඉල්ලුම. උඹ මොකක්ද මේක ගැන ගන්න පියවර ? :unsure:
     
    • Haha
    • Love
    Reactions: Smartm and ela

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,282
    36,386
    113
    කෑගල්ල

    වරෙල්ලා වරේල්ලා රට යන අයට ස්කොලශිප් අරගෙන ඇවිල්ලා. :lol: :lol::lol:

    ඔබත් ඉන්න හිතෙන රටේන් ඉගිලීයාමට කැමතිනම් වහාම ඉස්කොලර්ශිප් nicjosh83 ව අමතන්න.​

    • Haha
    • Like
    Reactions: dayt0na and waca

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    වරෙල්ලා වරේල්ලා රට යන අයට ස්කොලශිප් අරගෙන ඇවිල්ලා. :lol: :lol::lol:

    ඔබත් ඉන්න හිතෙන රටේන් ඉගිලීයාමට කැමතිනම් වහාම ඉස්කොලර්ශිප් nicjosh83 ව අමතන්න.​

    රන්ජා නිදහස් උනාට කමක් නෑ.අනුරට චන්දයක් දෙන්න කසුන්. 🖖
     
    • Haha
    Reactions: dayt0na

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    @Smartm බලපන් පාටලී ට තියන ඉල්ලුම. උඹ මොකක්ද මේක ගැන ගන්න පියවර ? :unsure:
    ඕකුන් වල්මත් වෙලා ඉන්නෙ බන්, 2025 ත් පැරදුනාම තමයි ඉකුන් බෙල්ලෙ වැල දාගන්නෙ..🤣🤣🤣
     
    • Haha
    Reactions: nicjosh83

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,282
    36,386
    113
    කෑගල්ල
    රන්ජා නිදහස් උනාට කමක් නෑ.අනුරට චන්දයක් දෙන්න කසුන්. 🖖

    කෝ ඔයි අපි කොතනින්ද apply කරන්න ඔනේ. :lol: :lol::lol:

    උබලා කිරියට ඇවිත් කොල්ලන්ට මේ කරන සේවයට පට්ට thanks.​

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    කෝ ඔයි අපි කොතනින්ද apply කරන්න ඔනේ. :lol: :lol::lol:

    උබලා කිරියට ඇවිත් කොල්ලන්ට මේ කරන සේවයට පට්ට thanks.​

    වැසිකිලි වලවත් බැඳගන්න බැරි උන්ට මොන....එක්කෝ ඕනේ නෑ කසුන්.... 🤭
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,282
    36,386
    113
    කෑගල්ල
    ඕකුන් වල්මත් වෙලා ඉන්නෙ බන්, 2025 ත් පැරදුනාම තමයි ඉකුන් බෙල්ලෙ වැල දාගන්නෙ..🤣🤣🤣

    :lol::lol::lol: බාලාන ඉදපන් තොපේ නාකියෝ රැල මේපාර බල්ල්කේ එල්ලන්නේ, බල්කේ මැදමුලන. පොන්නයෝ තොපිට කන්න නැතිව මරවන්නේ. :lol::lol::lol:

    වැසිකිලි වලවත් බැඳගන්න බැරි උන්ට මොන....එක්කෝ ඕනේ නෑ කසුන්.... 🤭

    ඒක බැදලා කොහොමද බන් උබට ඔනේ ඔනේ වෙලාවට බඩිගිනි උනාම කන්න බහින්න තියේන්න එපැයි. :lol::lol::lol:

    ------ Post added on Oct 15, 2021 at 10:59 AM
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    :lol::lol::lol: බාලාන ඉදපන් තොපේ නාකියෝ රැල මේපාර බල්ල්කේ එල්ලන්නේ, බල්කේ මැදමුලන. පොන්නයෝ තොපිට කන්න නැතිව මරවන්නේ. :lol::lol::lol:

    ඒක බැදලා කොහොමද බන් උබට ඔනේ ඔනේ වෙලාවට බඩිගිනි උනාම කන්න බහින්න තියේන්න එපැයි. :lol::lol::lol:

    ------ Post added on Oct 15, 2021 at 10:59 AM
    උසි උසී 🤭
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    කාබනික පොන්නයගෙ පඩි කැපුවද බං මේ පාර ? අඩුගානෙ උසස් පෙලවත් පාස් එවුන් ගනිංකො බං වැඩට..