අවසන් මොහොතෙදි

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ado 2001 :baffled: enan ubata sahenna nostalgia athi.patta kale:(

    ඒ කාලෙනන් සුපිරි බන්.. උණූ උණූ මාලු පාන් ගෙඩියක් කාලා කිරි පැකට් එකක් බීලා, කෙල්ලො සෙට් එකට (විශේෂයෙන් විශාකා සහ හෝලි ෆැමිලි) පැණි හලාගෙන හිටපු සුන්දර අතීතයක් අපිටත් තිබ්බ...
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ඒ කාලෙනන් සුපිරි බන්.. උණූ උණූ මාලු පාන් ගෙඩියක් කාලා කිරි පැකට් එකක් බීලා, කෙල්ලො සෙට් එකට (විශේෂයෙන් විශාකා සහ හෝලි ෆැමිලි) පැණි හලාගෙන හිටපු සුන්දර අතීතයක් අපිටත් තිබ්බ...

    amma HFC keli tamai keli:dull:.malu paan ekath patta rahai.shit epa wenawa ban e kale matak weddi