අවසන් මොහොත…. Awasan Mohotha…

archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
මරණයට මරණය තීන්දු කරන්නට නොදී කථා නායිකාව විසින් තම මරණය විය යුතු ආකාරය තෝරා ගත් දුක්බර මොහොතක්...

අපුරුයි මචෝ...මගේ ඇඟෙත් ඒ මුසල සුලං පොද සිරුවට ගෑවි නොගෑවී ගියා වගේ හැඟීමක් ඇතිවුනා..

ඔබට ජය...

stooti ron ayya....
 

archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
මරණය කියන තේමාවත් එක්ක නිතරම පාළුව, අඳුරු මූසල බව අත්වැල් බැඳගෙන එනවා. මෙ නිර්මාණය පුරාවටත් ඒක දකින්න පුළුවන්...... හිතට තදින්ම දැණුනා කියවගෙන යද්දි
සාර්ථක නිර්මාණයක් යාළුවා

stooti sahodaree....
 

j2l

Member
Oct 28, 2007
964
67
0
Wennappuwa
මරණය අබියස ඉන්න කොට, තමා ප්‍රියකරන එක විශේශ පුද්ගලයෙකුගේ මතකයන් හිතට ගලාගෙන එන හැටි අගනා ලෙස මවා තිබෙනව.. ... ලස්සනයි රසික අයියා..
 

archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
මරණය අබියස ඉන්න කොට, තමා ප්‍රියකරන එක විශේශ පුද්ගලයෙකුගේ මතකයන් හිතට ගලාගෙන එන හැටි අගනා ලෙස මවා තිබෙනව.. ... ලස්සනයි රසික අයියා..

hmm..stooti malli...