
hmm....nice one...but..sad one btw...wa ohma thamai...mona karannada...?
samahara aya wenas wenna gatha wenne bohoma tika welawai.....ea welawata hithenawa koi tharam boruwakatada ahuwela hitiye kiyala...![]()

නියමයි මචන්.
අනියත ලෝකයේ විචල්යාවක් සොයන නියතයක්...
හැමදේම අනිත්‍ය ජීවිතේ නියතයක් වෙලා ඉන්න බෑ..
ලස්සන නිර්මාණයක් මචං..
lassanayi bro...