බදු ගෙවපන් කියල ෆෝම් එකක් ඇවිත් - සංකීර්ණ ප්‍රශ්නයක්

මම දැන් මොකද කරන්නෙ?


  • Total voters
    30

topkollek

Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,545
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේකයි සීන් එක.

    මගේ ගෙදර ලියුම් පෙට්ටියට රෝස පාට ෆෝම් කොලයක් තියෙන ලියුමක් දාල තිබිල, මම ලියුම කඩල බැලුව.

    බලනකොට වෙන ගෙදරක එකෙකුට යවපු ලියුමක් ඒක. ලියුම් බෙදන එකා වරද්දල මට දාල.

    මම දැන් මොකද කරන්නෙ?

    ඇයි ලියුම කැඩුවෙ කියල අහන අයට - මට ලියුම් තොගයක් ඇවිත් තිබුන, ඒ නිසා බැලුවේ නෑ මේ ලියුම කාගේද කියල :sorry:
     

    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    851
    93
    Night City
    වටින වැදගත් ලියුමක් නම් ලියාපදිංචි තැපෑලෙන් එවන්න ඕනි. එහෙම එවලා නෑ කියන්නෙ ඕක නැතිවුණාට අවුලක් නෑ කියන එකනෙ. postman ආවම දෙනවා නම් හොඳයි.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,674
    125,334
    113
    දෙහිවල
    ඕක අදාල කෙනාට දෙන්න ගියොත් ලොකු අවුලක්. දන්නවනෙ අහන ප්‍රශ්න. ශේප් එකේ ඉදහන්. පියුමා හිතන් ඉන්නෙ හරියට දුන්නා කියලා. ඉතින් ශේප්
     

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    ලියුම අයතිකාරයට තරහ කාරයෙක් ඉන්නවනම් ඒ තරහ කාරයගෙ මිදුලට වීසි කරල දාපන්.තරහ කාරය කොහොමහරි බදු ගෙවන්න වැඩේ කරයි. :lol:
     
    • Love
    Reactions: topkollek

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,726
    8,444
    113
    කරන්න හොදම දේ තමා ඔය ලියුම රිටන් කරපන් අදාල පුද්ගලයා මෙම ලිපිනයේ නෑ කියලා අරූ බදු ගෙවන එකෙන් බේරෙනවා
     
    • Haha
    Reactions: topkollek

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,339
    7,009
    113
    ලියුං කාරයටම දීපන් බන්
    අපේ ලියුං පෙට්ටියෙ තිබුනු නිසා නම බැලුවෙ නැතුව කැඩුවා හැබැයි මේක අපේ නෙමයි කියලා
     
    • Love
    Reactions: topkollek

    kingxp

    Well-known member
  • May 20, 2009
    312
    483
    63
    kandy
    ටින් නම්බර් එක හම්බුවෙලා තියනවා නම් ආදායම් බදු එකේ වෙබ් එකේ ප්‍රොෆයිල් එකක් හදාගෙන එකේ තියනවා Nill Returen කියලා එකක් ඒක
    පුරවලා දාපන් එතකොට හරි
    ඔබ ෆිස්ක්ස් ඩිපොසිට් එකට විත් හෝල්ඩින් ටැකස් කපන්න එපා කියලා බැංකුවට කියලා ටින් එකක් හදාගත්ත එකෙක් නම් ලගම තියන ආදායම් බදු ඔෆිස් එකට
    ගිහින් තමා ඔන්ල්යින් ඇක්සස් එක ගන්න වෙන්නේ
    ඕක ඇවිල්ලා නිල් Returen එකක් දැම්මේ නැත්තම් උබට කේස් බලබන් යූටුයුබ් එකේ තියනවා Nill Returen දාන හැටි
     
    • Wow
    Reactions: topkollek

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    අල්ලපු ගෙදර එකාගේ ලියුම් පෙට්ටියට ඕක දාල සද්ද නැතුව ඉන්න
     
    • Love
    Reactions: topkollek

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,973
    5,248
    113
    අයිතිකාරයට තැපෑලෙන් යවපං

    Think About It GIF by Identity
     
    • Love
    Reactions: topkollek