Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අවසන් සුදු රයිනෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2018 තමා මැරිල තියෙන්නෙ. ආයෙ ශෙයා වෙන නිසා කියවපු විස්තර ටික නූලකට දැම්මෙ.

සත්ව උප විශේශයට සමුදෙමින් අවසාන පිරිමි උතුරු සුදු රයිනෝ සදහටම සමුගනියි..

මෙම සත්ව විශේෂය වසර මිලියන 55 ක් නොනැසී පැමිණ අතර අයිස් යුගයන්, භූමිකම්පා, උල්කාපාත දැක ඇති අතර පෘථිවියේ ගණන් කළ නොහැකි ඓතිහාසික වෙනස්කම් පිළිබඳ සාක්ෂි රැසක් දරණ සත්ව විශේෂයකි. නමුත් මිනිස් ක්‍රියාකරකම් සමග ඔවුන්ට ජීවත් වීමට නොහැකි විය.

මෙම විශේෂය දැන් සදහටම වඳ වී ගොසිනි.

[MEDIA=youtube]RUgHtp0vTFw[/MEDIA]

https://www.nationalgeographic.com/animals/article/life-changing-lessons-of-the-last-male-northern-white-rhino

https://www.lankadeepa.lk/world_news/අවසන-සද-රයන-මයයය/14-525949

---------- FROM GOSSIP LANKA ---------------------

'සුඩාන් යනු උතුරුදිග ධවල රයිනෝ සිත්වයෙකි. මෙම රයිනෝ සත්ත්වයා, රයිනෝ පවුලේ උප විශේෂයකට අයත් වෙයි. එම ධවල රයිනෝ උප විශේෂයේ තවත් ඇත්තේ ගැහැනු “ දෙදෙනකු පමණි. ඉන් එකක්, සුඩාගේ දියණියක බවත්, අනෙකා සුඩාන්ගේ මිත්තණිය බවත්

කෙන්යා වන ජීවි නිලධාරින් පවසා ඇත.

අඟ ලබා ගැනීමේ අරමුණින් ඉවක් බවක් නොමැතිව ධවල රයිනෝ සතුන් දඩයම් කිරිම, උගේ වඳවී යෑමට හේතුවක් විය. රයිනෝ අං ඖෂධ සදහා යොදා ගනී. 1970 සහ 90 දශකයේ. සුදු රයිනෝ සත්වයෝ අප්‍රිකා රටවල් වන උගන්ඩාව, මධ්‍යම අප්‍රික ජනරජය, සුඩානය සහ චැඩ් යන රටවල බහුලව ජීවත් වුහ. මියයද්දී. සුඩාන්ගේ වයස අවුරුදු 44 ක් මහල් 45 ක් හෝ වෙන්න ඇතැයි වනජීවී නිලධාරිහු කියති.

සුඩාන් උපත ලබා ඇති බව පැවසේන්නේ 1973 වසරේය. ඒ, දකුණු සුඩානයේදීය. රයිනෝ සත්ත්වයා "සුඩාන්" යන නමින් හැඳිටින්මනේ ද එහෙයිනි. අවසන් ධවල රයිනෝ පිරිමි සත්වයා බවට පත්වීමත් සමග සුඩාන් කෙන්යාවේ ලයිකීපියා ‘ඔල් පෙජේවා” වන රක්ෂිතයට රැගෙන එන ලදී. ඒ. 2009 වසරේදිය.

අවසන් පිරිමි ධවල රයිනෝ සත්වයා හේතුවෙන් කෙන්යා රජය සුඩාන් වෙනුවෙන් විශේෂ ආරක්ෂික වැඩපිළිවෙළක් යොදවා තිබුණි.

පැය 24 පුරාවට කෙන්යා හමුදා සන්නද්ධ සෙබළුන්ගේ ආරක්ෂාව ඌට හිමිවිය. සුඩාන්ගේ සුවදුක් විමසා බැලීමට විශේෂ පශු වෛද්‍ය කණ්ඩායමක් ද පත් කර තිබුණි. සුඩාන් දරුණු චරිම රෝගයට ලක්වුණු අවස්ථාවේදී ඌ බේරා ගැනීමට දෙස් විදෙස් පශු වෛද්‍ය කණ්ඩායම්

බොහෝ සේ වෙහෙසුණු බව පැවැසෙයි. වෛද්‍යවරුන් දිවා රෑ නොබලා 'සුඩාන්' ට

ප්‍රතිකාර කළත් ඌගේ මහලු වයස හේතුවෙන් ඌ බේරා ගැනීම අසීරු වුණු බව ඔවුන් බොහොම කනගාටුවෙන් පවසා ඇත. අවුරුදු 50 තෙක් ජීවත් වීම, මෙවැනි ධවල රයිනෝ සත්වයකුගේ පරමායුෂ යැයි වනජීවීහු වැඩි දුරටත් පැහැදිලි කරති.

අවසන් ධවල රයිනෝ ඒ පිරිමි සත්ත්වයා ලෙස සුඩාන් ලොව කා අතරින් ජනප්‍රිය වී සිටියේය. ලොව ජනප්‍රිය නළු නිළියන්, වන ජීවී සුරැකීමේ සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාංග නිරන්තරයෙන් "සුඩාන් ගැන සොයා බැලුවා පමණක් නොව. සුඩාන් ආරක්ෂා කර ගැනීම වෙනුවන් කෙන්යාවට මුදල් පරිත්‍යාග පවා සිදු කළ බව චාර්තා වේ. වන සතුන් සුරැකීම වෙනුවෙන් පෙනී සිටින ජනප්‍රිය නළු නිළියන් පවා සුඩාන් ගේ සුවදුක් බැලීමට හමුවිමට ගොස් ඇත.

https://www.gos siplankanews.com/2018/03/worlds-last-male-northern-white-rhino-has-died.html

[QUOTE="හෙළයෙක්, post: 30340014, member: 503645"] 2018 තමා මැරිල තියෙන්නෙ. ආයෙ ශෙයා වෙන නිසා කියවපු විස්තර ටික නූලකට දැම්මෙ. සත්ව උප විශේශයට සමුදෙමින් අවසාන පිරිමි උතුරු සුදු රයිනෝ සදහටම සමුගනියි..[IMG alt="😔"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t71/1/16/1f614.png[/IMG][IMG alt="🌹"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t71/1/16/1f339.png[/IMG] මෙම සත්ව විශේෂය වසර මිලියන 55 ක් නොනැසී පැමිණ අතර අයිස් යුගයන්, භූමිකම්පා, උල්කාපාත දැක ඇති අතර පෘථිවියේ ගණන් කළ නොහැකි ඓතිහාසික වෙනස්කම් පිළිබඳ සාක්ෂි රැසක් දරණ සත්ව විශේෂයකි. නමුත් මිනිස් ක්‍රියාකරකම් සමග ඔවුන්ට ජීවත් වීමට නොහැකි විය. මෙම විශේෂය දැන් සදහටම වඳ වී ගොසිනි.[IMG alt="😔"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t71/1/16/1f614.png[/IMG] [MEDIA=youtube]RUgHtp0vTFw[/MEDIA] [URL]https://www.nationalgeographic.com/animals/article/life-changing-lessons-of-the-last-male-northern-white-rhino[/URL] [URL]https://www.lankadeepa.lk/world_news/%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1-%E0%B7%83%E0%B6%AF-%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1-%E0%B6%B8%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA/14-525949[/URL] ---------- FROM GOSSIP LANKA --------------------- [IMG]https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhI6WCjUHOrLNFg7LCdER77ipIRLyTz7C453w7K1WE9kzBrPJGuFxNPo8s0ONte8zUbktaXyj99mJeg_v7m3ZXmO9dFe1gActt_lc_KtuTDGu_rygNRaqk2NeAfeTk1qvCyluEj5aqUS_7b/s1600-rw/afp_12u6o2.jpg[/IMG] [IMG]https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEijBwi31t3K2rpd-xgquv9AeLo2gmKC4g7tXm0CeBWNkSTvgyd9W_ICssaTauFb1JU2Gj0QfCjCFfYOG7Pu4WLzTB1jTH9NNJ23HpJLYg4PkXG7Zv0Psj08afhYbSjwfxsY2YSk41-q6bq7/s1600-rw/kenya-ailing-rhino1.jpg[/IMG] 'සුඩාන් යනු උතුරුදිග ධවල රයිනෝ සිත්වයෙකි. මෙම රයිනෝ සත්ත්වයා, රයිනෝ පවුලේ උප විශේෂයකට අයත් වෙයි. එම ධවල රයිනෝ උප විශේෂයේ තවත් ඇත්තේ ගැහැනු “ දෙදෙනකු පමණි. ඉන් එකක්, සුඩාගේ දියණියක බවත්, අනෙකා සුඩාන්ගේ මිත්තණිය බවත් කෙන්යා වන ජීවි නිලධාරින් පවසා ඇත. අඟ ලබා ගැනීමේ අරමුණින් ඉවක් බවක් නොමැතිව ධවල රයිනෝ සතුන් දඩයම් කිරිම, උගේ වඳවී යෑමට හේතුවක් විය. රයිනෝ අං ඖෂධ සදහා යොදා ගනී. 1970 සහ 90 දශකයේ. සුදු රයිනෝ සත්වයෝ අප්‍රිකා රටවල් වන උගන්ඩාව, මධ්‍යම අප්‍රික ජනරජය, සුඩානය සහ චැඩ් යන රටවල බහුලව ජීවත් වුහ. මියයද්දී. සුඩාන්ගේ වයස අවුරුදු 44 ක් මහල් 45 ක් හෝ වෙන්න ඇතැයි වනජීවී නිලධාරිහු කියති. සුඩාන් උපත ලබා ඇති බව පැවසේන්නේ 1973 වසරේය. ඒ, දකුණු සුඩානයේදීය. රයිනෝ සත්ත්වයා "සුඩාන්" යන නමින් හැඳිටින්මනේ ද එහෙයිනි. අවසන් ධවල රයිනෝ පිරිමි සත්වයා බවට පත්වීමත් සමග සුඩාන් කෙන්යාවේ ලයිකීපියා ‘ඔල් පෙජේවා” වන රක්ෂිතයට රැගෙන එන ලදී. ඒ. 2009 වසරේදිය. අවසන් පිරිමි ධවල රයිනෝ සත්වයා හේතුවෙන් කෙන්යා රජය සුඩාන් වෙනුවෙන් විශේෂ ආරක්ෂික වැඩපිළිවෙළක් යොදවා තිබුණි. පැය 24 පුරාවට කෙන්යා හමුදා සන්නද්ධ සෙබළුන්ගේ ආරක්ෂාව ඌට හිමිවිය. සුඩාන්ගේ සුවදුක් විමසා බැලීමට විශේෂ පශු වෛද්‍ය කණ්ඩායමක් ද පත් කර තිබුණි. සුඩාන් දරුණු චරිම රෝගයට ලක්වුණු අවස්ථාවේදී ඌ බේරා ගැනීමට දෙස් විදෙස් පශු වෛද්‍ය කණ්ඩායම් බොහෝ සේ වෙහෙසුණු බව පැවැසෙයි. වෛද්‍යවරුන් දිවා රෑ නොබලා 'සුඩාන්' ට ප්‍රතිකාර කළත් ඌගේ මහලු වයස හේතුවෙන් ඌ බේරා ගැනීම අසීරු වුණු බව ඔවුන් බොහොම කනගාටුවෙන් පවසා ඇත. අවුරුදු 50 තෙක් ජීවත් වීම, මෙවැනි ධවල රයිනෝ සත්වයකුගේ පරමායුෂ යැයි වනජීවීහු වැඩි දුරටත් පැහැදිලි කරති. අවසන් ධවල රයිනෝ ඒ පිරිමි සත්ත්වයා ලෙස සුඩාන් ලොව කා අතරින් ජනප්‍රිය වී සිටියේය. ලොව ජනප්‍රිය නළු නිළියන්, වන ජීවී සුරැකීමේ සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාංග නිරන්තරයෙන් "සුඩාන් ගැන සොයා බැලුවා පමණක් නොව. සුඩාන් ආරක්ෂා කර ගැනීම වෙනුවන් කෙන්යාවට මුදල් පරිත්‍යාග පවා සිදු කළ බව චාර්තා වේ. වන සතුන් සුරැකීම වෙනුවෙන් පෙනී සිටින ජනප්‍රිය නළු නිළියන් පවා සුඩාන් ගේ සුවදුක් බැලීමට හමුවිමට ගොස් ඇත. [URL]https://www.gos[/URL] siplankanews.com/2018/03/worlds-last-male-northern-white-rhino-has-died.html [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom