අවසරයිද....?

Mar 17, 2009
4,637
408
0
35
http://www.mydirx.tk
හිත හරිම අකීකරු වුවද, ගතට උණුසුමක් නොව සිතලක් දැනෙන නිසා........
පියවි ලොව තුල.....යමක් සිතන්නට.......ඉතිරි වි ඇති බව නොඅනුමානය.

හොඳ නිර්මාණයක්, ආදරයේ සොඳුරු බව තුලින්, එහි වු වගකීම ගැනද.... හිතන්නට යොමු කරන...කවි පෙලක් විදිහටයි.....මම දකින්නේ.
:)


ගොඩක් ස්තූතියි....
:)
 
Mar 17, 2009
4,637
408
0
35
http://www.mydirx.tk
ube kalin ewa wagema amuthuma widiyakata adaraya diha balapu lassanama nirmanayak... aththatama godak lassanai. digatama liyanna...
ewagema mata meka pennuwata obata godaak sthuthi. wadipura ewenne nathi hinda dakinawa adui. idiriyatat mewage deyak pala kaloth mata aniwaryenma danwanna. mama obe nirmana rasa widinna kamathi idiriyatat.

thanks machan.....
saththakinma danwannam oyata...
oya kiwwa tika mage ihatath udin...
again thanks bro...