lassanayi machn duka hithenava. muhudath ekka yoda engine ekka happena ubata mara sanwedi hadavathak thiyenne kiyala dannava api.
ubath yanawa ehenamබම්ප් කරපු කොමෙන්ට් කරපු හැමෝටම ගොඩක් ස්තූතියි

ubath yanawa ehenam![]()
කාලය ඉක්මනට ගෙවෙයි මචන් උඹ ගැන දන්නත් නිසා මේක එලටම දැනුනා........ඉක්මනින් ඒ මුදු සිනා එක්කම ඉන්න ලැබෙන්න කියල පතනවා![]()
කාලය ඉක්මනට ගෙවෙයි මචන්
තෑන්කු මචන්![]()
සුභ ගමං මචං ! සුභ ගමං මචං !
යනකොට තිබ්බ හොද එනකොටත් අරං වරෙං