අවසානයේදී ට්‍රම්ප් බල්ටි නොමැතිවම තව සතිදෙකකට කල්ගනී!!

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,290
    12,368
    113
    Ohio, USA
    Ti8MsUh.png
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,290
    12,368
    113
    Ohio, USA
    STATEMENT BY IRAN’S SUPREME NATIONAL SECURITY COUNCIL:

    ‘The United States has accepted a humiliating defeat and agreed to all of Iran’s ceasefire conditions:

    1. Commitment to non-aggression.
    2. Continued Iranian control over the Strait of Hormuz.
    3. Acceptance of uranium enrichment.
    4. Lifting of all primary and secondary sanctions.
    5. Termination of all resolutions of the UN Security Council and the IEAE Board of Governors.
    6. Payments of compensation for Iran.
    7. Withdrawal of American combat forces from the region.
    8. Cessation of war on all fronts.

    ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක මණ්ඩලයේ ප්‍රකාශය:
    "එක්සත් ජනපදය නින්දිත පරාජයක් පිළිගෙන ඇති අතර, ඉරානයේ සියලුම සටන් විරාම කොන්දේසිවලට එකඟ වී ඇත:

    1. ආක්‍රමණශීලී නොවන බවට වන කැපවීම.
    2. හෝමුස් සමුද්‍ර සන්ධියේ පාලනය අඛණ්ඩව ඉරානය සතුව පවත්වා ගැනීම.
    3. යුරේනියම් සාරවත් කිරීම පිළිගැනීම.
    4. සියලුම ප්‍රාථමික සහ ද්විතීයික සම්බාධක ඉවත් කිරීම.
    5. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සහ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) පාලක මණ්ඩලයේ සියලුම යෝජනා අවලංගු කිරීම.
    6. ඉරානයට වන්දි ගෙවීම.
    7. කලාපයෙන් ඇමරිකානු සටන්කාමී බලකායන් ඉවත් කර ගැනීම.
    8. සියලුම පෙරමුණුවල යුද්ධය නැවැත්වීම."
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,832
    113
    36
    subject to

    ^ important

    මොනවද බං මේ සිඟිති ආතල්?
    උඹ නිදි මතේ ද?
    ------ Post added on Apr 8, 2026 at 4:44 AM
     
    • Haha
    Reactions: Inigo Montoya

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,832
    113
    36

    යාළුවෝ ටික Trump ට බය වෙලා ඇළ ඇරලා වගේ අපිට නම් පේන්නේ 😁🤌

    මේකයි උනේ

    කෙලින්ම ඇළ අරින්නම් කිව්වනම් වස නෝන්ඩිය නිසා, ඉරානෙන් පාකිස්තානය ට කිව්වා උඹලා මෙහෙම ඉල්ලපන්, අපි උඹලට හා කියන්නම් කියලා

    🤌😁
    ------ Post added on Apr 8, 2026 at 5:15 AM
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,961
    11,411
    113
    STATEMENT BY IRAN’S SUPREME NATIONAL SECURITY COUNCIL:

    ‘The United States has accepted a humiliating defeat and agreed to all of Iran’s ceasefire conditions:

    1. Commitment to non-aggression.
    2. Continued Iranian control over the Strait of Hormuz.
    3. Acceptance of uranium enrichment.
    4. Lifting of all primary and secondary sanctions.
    5. Termination of all resolutions of the UN Security Council and the IEAE Board of Governors.
    6. Payments of compensation for Iran.
    7. Withdrawal of American combat forces from the region.
    8. Cessation of war on all fronts.

    ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක මණ්ඩලයේ ප්‍රකාශය:
    "එක්සත් ජනපදය නින්දිත පරාජයක් පිළිගෙන ඇති අතර, ඉරානයේ සියලුම සටන් විරාම කොන්දේසිවලට එකඟ වී ඇත:

    1. ආක්‍රමණශීලී නොවන බවට වන කැපවීම.
    2. හෝමුස් සමුද්‍ර සන්ධියේ පාලනය අඛණ්ඩව ඉරානය සතුව පවත්වා ගැනීම.
    3. යුරේනියම් සාරවත් කිරීම පිළිගැනීම.
    4. සියලුම ප්‍රාථමික සහ ද්විතීයික සම්බාධක ඉවත් කිරීම.
    5. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සහ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) පාලක මණ්ඩලයේ සියලුම යෝජනා අවලංගු කිරීම.
    6. ඉරානයට වන්දි ගෙවීම.
    7. කලාපයෙන් ඇමරිකානු සටන්කාමී බලකායන් ඉවත් කර ගැනීම.
    8. සියලුම පෙරමුණුවල යුද්ධය නැවැත්වීම."
    මෙවා දාන කොට sources දාපන්
     
    • Like
    Reactions: Cypress

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,043
    4,487
    113
    යාළුවෝ ටික Trump ට බය වෙලා ඇළ ඇරලා වගේ අපිට නම් පේන්නේ 😁🤌

    මේකයි උනේ

    කෙලින්ම ඇළ අරින්නම් කිව්වනම් වස නෝන්ඩිය නිසා, ඉරානෙන් පාකිස්තානය ට කිව්වා උඹලා මෙහෙම ඉල්ලපන්, අපි උඹලට හා කියන්නම් කියලා

    🤌😁
    ------ Post added on Apr 8, 2026 at 5:15 AM
    ඒක තමයි වෙලා තියෙන්නෙ. ඉරානෙට බැරි වුනා එක නායකයෙක්වත් විනාස කරන්න ඇමරිකාවෙ හරි ඊශ්‍රායෙල්වල හරි. ඒ වුනාට උන්ගෙ තනිකර සුන්බුන් ගොඩක් විතරයි. :ROFLMAO:
     
    • Haha
    Reactions: Inigo Montoya

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ‘Israel will be part of the ceasefire’ – CNN
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ඉරානය අවසාන මොහොතේදී හෝර්මුස් සමුද්‍ර සන්ධිය සති දෙකක කාලයක් සඳහා විවෘතව තැබීමට එකඟතාව පළ කරයි.
    😆

    ඉරාන විදේශ කටයුතු අමාත්‍ය අබ්බාස් අරග්චි (Abbas Araghchi) විසින් නිල වශයෙන් ප්‍රකාශ කර ඇත්තේ, ඉරානයට එරෙහි ප්‍රහාර නතර කරන්නේ නම් සටන් විරාමයකට ඔවුන් එකඟ වන බවයි. එමෙන්ම ඒ යටතේ "සති දෙකක කාලයක් සඳහා" හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ආරක්ෂිතව ගමන් කිරීමට අවසර ලබා දෙන බව ඔහු තහවුරු කර තිබෙනවා.

    ට්‍රම්පච්චි ඔයානම් හොඳේ .....
    අල්ල කියලා හෝර්මුස් සති 2ට ඕපන් කරන්න නැත්නම් ජිහාඩ් හම්බාවන්ට කෆීර්ලාගෙන් රෙන්න පුකේ ගූ යන්න නැතිවෙන්න කන්න වෙනවා කියලා. අල්ල හුකෑස්බාර් 🐖🐖🐖🐖🐖🐖🐖:ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    • Haha
    Reactions: Udee KJ and neyohk

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,306
    17,341
    113
    අල්ල කියලා හෝර්මුස් සති 2ට ඕපන් කරන්න නැත්නම් ජිහාඩ් හම්බාවන්ට කෆීර්ලාගෙන් රෙන්න පුකේ ගූ යන්න නැතිවෙන්න කන්න වෙනවා කියලා. අල්ල හුකෑස්බාර් 🐖🐖🐖🐖🐖🐖🐖:ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    Sad Am Fine GIF by MOODMAN
     
    • Haha
    Reactions: Cypress and deanXX

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,098
    15,731
    113
    35
    Spain
    ඒක තමයි වෙලා තියෙන්නෙ. ඉරානෙට බැරි වුනා එක නායකයෙක්වත් විනාස කරන්න ඇමරිකාවෙ හරි ඊශ්‍රායෙල්වල හරි. ඒ වුනාට උන්ගෙ තනිකර සුන්බුන් ගොඩක් විතරයි. :ROFLMAO:
    ඒ වුනාට බල්ටි නෑ ලු.

    Michael Jordan Lol GIF
     
    • Like
    • Haha
    Reactions: Al Baik and Udee KJ

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,620
    16,528
    113
    ඉරානය විසින් ඉදිරිපත් කරන ලද කරුණු 10කින් යුත් යෝජනාවලිය පදනම් කරගනිමින් ස්ථිර විසඳුමකට යාම සඳහා වන අරමුණ සහිතව, ඇමරිකාව විසින් ඉරානයට එරෙහි සියලු ප්‍රහාර නවතා සති දෙකක සටන් විරාමක් ප්‍රකාශයට පත් කර ඇත. ඊශ්‍රායලය ද ඊට එකඟ වී ඇති අතර, සටන් විරාමය ලෙබනනය සහ සෙසු සටන් කලාපවලට ද අදාළ බව ප්‍රකාශ වී ඇත. ඊට ප්‍රතිචාර ලෙස, ඉරානය විසින් ප්‍රකාශ කළේ, ඇමරිකාව විසින් ප්‍රකාශයට පත් කළ සටන් විරාම කාලය තුළ තම අධීක්ෂණය සහ සම්බන්ධීකරණය සහිත ව හෝමුස් සමුද්‍ර සංධිය හරහා නාවුක ගමනාගමනයට පහසුකම් සපයන බවයි. පාකිස්තාන හමුදාපතිවරයාගේ මූලික මැදිහත් වීමෙන් එකඟ වූ අවසන් මොහොතේ සටන් විරාමය, ඉරානය පැත්තෙන් පමණක් නොව, දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ලොව ඔිනෑම රටක් තමා ලැබූ හමුදාමය ශක්තිය මත අත්කරගත් සුවිසල් උපක්‍රමික ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකිය. එක් අවස්ථාවක ඉරාන කරුණු 10 යෝජනාවලිය යථාර්ථයෙන් අතිශය බැහැර එකක් ලෙස පෙනී ගිය ද ඇමරිකාවට සහ ඊශ්‍රායලයට තවදුරටත් ඉරානයට එරෙහිව යුද්ධය පවත්වාගෙන යාමට හැකියාව නැති වීම මෙම තත්ත්වයට මූලික හේතුව වී තිබේ. ඉරානය විසින් ප්‍රකාශ කර තිබුණ පරිදි එන සිකුරාදා දින පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර දී ඇමරිකාව සහ ඉරානය අතර සාම සාකච්ඡා ආරම්භ වීමට නියමිතය. ඇමරිකාව විසින් මූලික වශයෙන් එකඟ වූ ඉරාන යෝජනාවලිය පහත දැක්වේ:

    1. ආක්‍රමණශීලී නොවන ප්‍රතිපත්තියකට ඇමරිකාව කැපවීම. 2. හෝමුස් සමුද්‍ර සන්ධියේ පාලනය අඛණ්ඩව ඉරානය සතුව පවත්වා ගැනීම. 3.යුරේනියම් බලගැන්වීම පිළිගැනීම. 4.සියලුම ප්‍රාථමික සම්බාධක ඉවත් කිරීම. 5. සියලුම ද්විතීයික සම්බාධක ඉවත් කිරීම. 6. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සියලුම යෝජනා අවලංගු කිරීම. 7. ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) පාලක මණ්ඩලයේ සියලුම යෝජනා අවලංගු කිරීම. 8. ඉරානය සඳහා වන්දි ගෙවීම් සිදු කිරීම. 9.කලාපයෙන් ඇමරිකානු සටන්කාමී බලකායන් ඉවත් කර ගැනීම. 10. සියලු පෙරමුණුවල යුද්ධය නැවැත්වීම