අවසානයේ උන් රෙදි ගලෝගත් වගයි !

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
අවසානයේ උන් රෙදි ගලෝගත් වගයි !

අවසානයේ උන් රෙදි ගලෝගත් වගයි !

නිදහස් චතුරශ්‍රයේ පෙම්වතුන්ට නිදහස ඉල්ලීම පිණිස අද කරපු උද්ඝෝෂණයේ බෝඩ් ටික ලියාගෙන ඇවිත් තියෙන්නේ ආගමක් නැති,ජාතියක් නැති සංස්කෘතියක් නැති,රුවන්වැලිසෑය මහා අපරාධයක් කියූ,බෞද්ධ ආගම වැඩක් නැහැ කියූ,සංස්කෘතිය කන්නද ඇසූ,රණවිරුවන් අපරාධකරුවන් කියා ත්‍රස්තවාදීන් වෙනුවෙන් ඉටි පන්දම් පත්තු කළ අලුත් පරපුරේ තක්කඩි ටිකමනම් ඒ උද්ඝෝෂණය කාගේ උවමනාවක්දැයි වටහාගැනීමට බොහෝ පහසුය !

ඩොලර්..පවුම්...ෆ්‍රෑන්ක්... ආමෙන්...!

12806136_10207390348011112_8574623205010611436_n.jpg