අවසාන ඡන්ද ප්‍රතිපලය-
අගොස්තු 17 දා එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය (පෙරමුණ) ආසන 115 ක්ද එක්සත් ජනතා නිදහස් සන්ධානය ආසන 74 ක්ද ජනතා විමුක්ති පෙරමුණ ආසන 15 ක්ද දෙමළ ජාතික සන්ධානය ආසන 15 ක් ද ලබා ගත හැකි බව ලංකාවේ දුර්ලභ ඝනයේ ඡන්ද ශ්රාස්ත්රඥයෙකු (Psephologist) වාර්තාවක් සකස් කරමින් පවසා සිටී.
සෙෆොලොජි (Psephology) හෙවත් ඡන්ද විද්‍යාව යනු ගණිතයාණුකූලව ද, පැවැති සහ අද පවතින රැලි මත ද, සමානුයෝජීයව විග්රහ කෙරෙන විද්‍යාවකි. ඒ පිළිබඳ බහුස්‍රැතයන් ලංකාවේ සිටීනම් ඒ එක අතැක ඇඟිලි ප්‍රමාණයටත් අඩුවෙනි. ඔවුහු එක් කනා පොට්ටයක් ගසා පසුව ජාතික ලැයිස්තුවලට රිංගන බටිති මලිත්-තන්ද නොවෙති. එමෙන්ම ජාතිවාදීව හෝ ආගම්වාදීව හෝ තම විශ්ලේෂනයන් ඉදිරිපත් කරන්නෝද නොවෙති.
ඉහත කී වාර්තාව ගෙන එන එන්.රහ්මන් වනාහී වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඡන්ද ශ්රාස්ත්රඥයෙකි, සෙෆොලොජිස්ට් (Psephologist) වරයෙකි.
ජනාධිපතිවරයා යම් සමීක්ෂණයක් කර ඇති අතර එය සිදු කර ඇත්තේ තමන්ගේ ජනාධිපති ලේකම් කාර්යාලය හරහා ය. එම වාර්තා ද ඉහත කී සෙෆොලාජිස්ට් එන්.රහ්මන් ගේ වාර්තාව ද අතර ලොකු වෙනසක් නැත.
ජනාධිපති ලේකම් කාර්යාල වාර්තාවේ සඳහන් වන්නේ
එක්සත් ජාතික පක්ෂය (පෙරමුණ) ආසන 108 ක් ලබා ගන්නා බවත්
එජනිසය ආසන 87 ක් ලබා ගන්නා බවත්
ජවිපෙ ආසන 10 ක් ලබා ගන්නා බවත්
දෙමළ ජාතික සන්ධානය ආසන 18 ක් ලබා ගන්නා බවත්
සහ අනෙක්වා බෙදී යන බවත් ය.
කෙසේ වෙතත් රහ්මාන්ගේ වාර්තාව සකසා ඇත්තේ ජනවාරි 8 දා ජනාධිපතිවරණ ප්‍රතිඵලය අනුව එජනිසයට ලැබෙන ආසන සංඛ්‍යාවත් ජනවාරි 8 න් පසුව ඇති වූ ජන රැලි සමග ලැබිය හැකි මන්ත්‍රී සංඛ්‍යාවත් සහ 2001 එජාපය ජයගත් මැතිවරණයේ ප්‍රතිඵලයත් සැලකිල්ලට ගනිමිනි,