මාලිමාවට නොදෙන ඡන්ද අලියාට දෙන්න… එජාපය ලංකාවේ ජාතික ව්‍යාපාරයයි…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඉදිරි පළාත් පාලන මැතිවරණයේ භාවිත ඡන්ද ප්‍රමාණයට වඩා භාවිත නොකළ ඡන්ද ප්‍රමාණය වැඩි විය හැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

    එහි දී මාලිමාවට ලබා නොදෙන සියලු ඡන්ද අලියාට ලබා දෙන ලෙස ජනතාවට සිහිපත් කරන බව ද ඔහු පැවසීය.

    එක්සත් ජාතික පක්ෂය ලංකාවේ අනන්‍යතාව සහතික කරන ජාතික ව්‍යාපාරය බවත් වජිර අබේවර්ධන මහතා අවධාරණය කරයි.

    මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ අදහස් පල කලේය.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ඉදිරි පළාත් පාලන මැතිවරණයේ භාවිත ඡන්ද ප්‍රමාණයට වඩා භාවිත නොකළ ඡන්ද ප්‍රමාණය වැඩි විය හැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

    එහි දී මාලිමාවට ලබා නොදෙන සියලු ඡන්ද අලියාට ලබා දෙන ලෙස ජනතාවට සිහිපත් කරන බව ද ඔහු පැවසීය.

    එක්සත් ජාතික පක්ෂය ලංකාවේ අනන්‍යතාව සහතික කරන ජාතික ව්‍යාපාරය බවත් වජිර අබේවර්ධන මහතා අවධාරණය කරයි.

    මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ අදහස් පල කලේය.
    දැන් හොදටම පිස්සු 😂😂😂😂
     
    • Like
    Reactions: haunte and SLK_sri