අවසාන නාසියා 13 - සිහිසුන් කළ එයිච්මාන් නඩු ව&
මෙයට පෙර ඵල වූ මාගේ,
අවසාන නාසියා 1 - හිට්ලර් බිහිකල කළු කමිස කල්ලිය
අවසාන නාසියා 02 - මිහි මත අපාය.
අවසාන නාසියා 03 - හිට්ලර් රූකඩ පාර්ලිමේන්තුව අමතයි.
අවසාන නාසියා 04 - [FONT="]යුදෙව්වන් [/FONT][FONT="]සමූල[/FONT][FONT="] ඝාතනයට වඩාත් සුදුසු මෙවලම් සොයන්නැයි හිට්ලර්ගෙන් උපදෙස්[/FONT][FONT="].[/FONT]
අවසාන නාසියා 05 - ගෑස් කාමරයේ මහා සංහාරය.
[FONT="][FONT="][FONT="]අවසාන නාසියා 06 - යුදෙව්වන් අට දහසකට ගෑස් [FONT="]කා[FONT="]ම[FONT="]ර[FONT="]යේ[FONT="]දී [FONT="]ම[FONT="]ර[FONT="]ණ[FONT="]ය.[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]
[/FONT][/FONT][/FONT]අවසාන නාසියා 07 - [FONT="]දොස්තර ජෝෂප් මෙන්ගෙල් හෙවත් මරණයේ සුරදූතයා[/FONT][FONT="] ( Angel Of Death ) [/FONT][FONT="]ඔස්ච්විට්ස් කදවුරෙහි වැඩ භාරගනී[/FONT][FONT="].[/FONT]
අවසාන නාසියා 08 –[FONT="][FONT="]දොස්තර මෙන්ගෙල් [/FONT][FONT="]භාෂා [/FONT][FONT="]පරිවර්තකයකු සොයයි[/FONT][FONT="].[/FONT][/FONT]
අවසාන නාසියා 09 - මිනීමරු වද කඳවුරක හුදකලා කැරැල්ල.
අවසාන නාසියා 10 - බිළිඳුන්ටත් මරණය.
අවසාන නාසියා 11 - යටිගිරියෙන් කෑගසමින් විරෝධය පාති.
අවසාන නාසියා 12 - අවසාන නාසියා අලුත් දිශාවකට.
යන Thread එකොළහ හා බැඳේ.
[FONT="][FONT="]දෙවැනි [/FONT][FONT="]ලෝක [/FONT][FONT="]යුද [/FONT][FONT="]සමයේ [/FONT][FONT="]නාසින් [/FONT][FONT="]විසින් [/FONT][FONT="]නිරිතදිග [/FONT][FONT="]පෝලන්තයේ[/FONT][FONT="] ඔස්ච්ව්ට්ස් [/FONT][FONT="]නගරයේ [/FONT][FONT="]පවත්වාගෙන [/FONT][FONT="]ගිය [/FONT][FONT="]සමූල [/FONT][FONT="]ඝතන [/FONT][FONT="]සිර [/FONT][FONT="]කදවුරේ [/FONT][FONT="]කදවුරු[/FONT][FONT="] වෛද්‍යවරයා වුයේ ජෝෂප් මෙන්ගෙල් ය[/FONT][FONT="]. ඔහු ලක්ෂ 4ක් මිනිසුන් මරා දැමීම සදහා පුද්ගලිකව වගකිවයුත්තා වේ. එසේම ඔහුගේ විද්‍යාත්මක පර්යේෂණ සදහා සිය ගණනක් මිනිසුන්ට වද දුන් අයෙකි. එහෙත් දෙවැනි [/FONT][FONT="]ලෝක [/FONT][FONT="]යුද්ධයෙන්[/FONT][FONT="] ජර්මනිය [/FONT][FONT="]පරාජය [/FONT][FONT="]වීමත් [/FONT][FONT="]සමග [/FONT][FONT="]පළායන [/FONT][FONT="]ඔහු[/FONT][FONT="] පුරා [/FONT][FONT="]වසර[/FONT][FONT="] හතළිහක්[/FONT][FONT="] සැගව [/FONT][FONT="]ජීවත්[/FONT][FONT="]වූයේය[/FONT][FONT="]. [/FONT][FONT="]ඔහුගේ[/FONT][FONT="] සිරුර[/FONT][FONT="] බ්‍රසීලයේ එම්බු කනත්තේ වළ දමා තිබියදී ගොඩ ගත්තේ ඉන් පසුවය[/FONT][FONT="].[/FONT][/FONT][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="]
[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="]අවසාන [/FONT][FONT="]නාසියා [/FONT][FONT="]ඔහුගේ [/FONT][FONT="]ජීවන[/FONT][FONT="] තොරතුරු[/FONT][FONT="], [/FONT][FONT="]ඔහු[/FONT][FONT="] සමූල[/FONT][FONT="] ඝතකයකු [/FONT][FONT="]බවට [/FONT][FONT="]පත්වන්නට [/FONT][FONT="]හේතු [/FONT][FONT="]සොයා [/FONT][FONT="]ජෙරල්ඩ්[/FONT][FONT="] ඇස්ටර්[/FONT][FONT="] කළ [/FONT][FONT="]පර්යේෂණයේ ප්‍රතිඵලයයි[/FONT][FONT="].[/FONT] [FONT="]ඔස්ච්විට්ස් කදවුරෙන් දොස්තර ජෝෂප් මෙන්ගෙල් පළාගොස් සැඟව සිටි කාලය පිළිබදවත් ඔහුට රැකවරණය සපයන්නට සහ උපකාර පිණිස ජර්මනියේ සිදුවූ කුමන්ත්‍රණ පිළිබදවත් තොරතුරු මෙහි ඇතුළත්වේ[/FONT][FONT="].
[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]
[FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="] [FONT="]2011 [/FONT][FONT="]පෙබරවාරි [/FONT][FONT="]මස[/FONT][FONT="] 6 [/FONT][FONT="]වැනිදා දියත අතිරේකයෙන්[/FONT][FONT="],[/FONT]
සිහිසුන් කළ එයිච්මාන් නඩු විභාගයට රැගෙන යයි.

[FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="].................මෙන්ගෙල් [/FONT][FONT="]පිළිබද [/FONT][FONT="]තවත්[/FONT][FONT="] තොරතුරක් [/FONT][FONT="]සපයා[/FONT][FONT="]ගැනීමට [/FONT][FONT="]හැකි[/FONT][FONT="] තැනක්[/FONT][FONT="] වූයේ මෙන්ගෙල් ලියවන පට්ටල් කිහිපයක් පවත්වාගෙන වැඩ පොළක් බව[/FONT][FONT="] “ගැරිබාල්ඩි වීදියේ නිවස” නැමති සිය පොතේ හැරල් සදහන්කර ඇත. වැඩ පොළ පිහිටා තුබුණේද වින්සන්ට් ලොපෙස්වලය. බින්යාමින් වැඩ පොළට ගියේය. එහිදී ඔහු වම් අතින් හසුරුවන විශේෂ ලියවන පට්ටල භාවිත කරන ග්‍රෙගර් නැමැත්තෙකු ගැන විමසුවේය. මෙන්ගෙල් මුලින් භාවිතාකල අන්වර්ථ නාමය ග්‍රෙගර් විය. තම ඉහල නිලධාරින්ගෙන් විමසා තොරතුරු සපයන තෙක් සිටින්නැයි වැඩ පොළේ ලේකම්වරිය බින්යාමින්ට කීවාය. ඇය සුළු වේලාවකින් ආපසු පැමිණියාය. ඇය තමා දෙස සුපරීක්ෂාවෙන් බැලු බව බින්යාමින්ට දැනුණි. අනතුරුව ඇය වැඩ පොළේ පිටුපසට අතුරුදන් වූවාය. අවසානයේ ඇය ආපසු පැමිණියාය. ග්‍රෙගර් නැමැති අයෙකු වැඩ පොළේ වැඩ නොකළබව ඇය කීවාය.
[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]
[FONT="].......ඇත්ත වශයෙන්ම මෙන්ගෙල් ගැන ලියවන පට්ටලයේ කම්කරුවන් දැන සිටි බව ඇගේ හැසිරීමෙන් හැරල්ට නිසැක විය[/FONT][FONT="]. එසේම ග්‍රෙගර් ගැන දැනසිටියෝ වැඩපොළේ නිශ්චිත බලධාරීන් පමණක් බවද ඔහු දැනගත්තේ ලේකම්වරියගේ ප්‍රමාදය නිසාය. එහෙත් වැඩපොළේ වැඩකළ අයගේ නම් ලයිස්තුව පරික්ෂා කරන්නට බින්යාමින් අසමත්විය. අවසාන උත්සාහය ක්‍රියාත්මක කරන්නට හැරල් නියෝග කළේය. බින්යාමින් උපායශිලී ලෙස වයිසෙන්ට් ලෝපෙස් නිවස තුළට යන්නට සමත්විය. එහි වාසය කරන අය මෑතක එහි වාසයට පැමිණි අය බව ඔහු අවබෝධ කරගත්තේය. තැපැල්කරු කීවේද ඒ කතාවමය. මෙන්ගෙල් පලාගොස් සිටියේය. තවදුරටත් ප්‍රමාද වන්නට හැරල්ට හැකිනොවීය. මත්ද්‍රව්‍ය පොවා සිහිසුන් කළ එයිච්මාන් හදිසි අනතුරකින් තුවාල ලැබූ අයකු ලෙස ගුවන් යානයක පටවා නඩු විභාගය සදහා ඊශ්‍රායලය කරා යැවිණි.
[/FONT] [FONT="]......එයිච්මාන් පැහැරගනු ලැබුවේ[/FONT][FONT="] 1960 මැයි මාසයේදීය. මොසාඩ් සංවිධානයේ එඩිතර ක්‍රියාව පිළිබද ප්‍රවෘත්තිය පැතිරගියේය. ඊශ්‍රායල් ජාතික නොරිටා එල්ඩොට් නැමැති කාන්තාවගේ මරණය පිළිබද ආර්ජන්ටිනාව තුළ සිටි යුද අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට සම්බන්ධවූ අය කතා කරන්නට පටන්ගත්තේ 1960 මැයි මාසයට මාස දෙකකට පෙරය. නොරිටා එල්ඩොට්ගේ සිරුර ඇන්ඩ්ස් කදු පාමුල නිවාඩු නිකේතනයක බාරිලෝචස් ප්‍රපාතයේ තිබී හමුවිය. එම මරණය අහඹුවකින් ප්‍රපාතයට වැටීමෙන් සිදුවූවක් ලෙස මුලින් ලැයිස්තුගත කරතිබිණි. එහෙත් ඊශ්‍රායල් ඒජන්තවරුන්ගේ අන්තරායකර ක්‍රියා සහ මෙන්ගෙල් නුලෙන් බේරී පලායෑමත් සමග නොරිටාගේ මරණය ඝාතනයක් යැයි සැක මතුවිය.
[/FONT] [FONT="]....බාරිලෝචස්[/FONT][FONT="], ජර්මනියෙන් පිට වාසය කරන ජර්මානු ජාතිකයන් අතර දිගු කලක සිට ජනප්‍රියව පැවති ස්ථානයකි. එම ප්‍රදේශය යුරෝපියානු ටයිරෝල් ප්‍රදේශයට සමානවූ නිසා ජර්මානු ජනතාව විශාල පිරිසකගේ ආකර්ෂණය ඒ වෙත ඇදී ආවේය. ජර්මනියට හිත ඇදුණු අනෙක් අයද නිතර ඔවුන්ගේ නිවාඩු කාල ගතකිරීමට එහි පැමිණියෝය. මෙන්ගෙල්ද අවස්ථා කිහිපයක් බාරිලෝචස් වෙත පැමිණ ඇති බව වාර්තාවී ඇත. 1960 මාර්තු මාසයේදී දොස්තර ෆ්‍රීට්ස් ෆිස්චර් යන අන්වර්ථ නාමයෙන්ද ඔහු එහි පැමිණ ඇත. ඒ අවස්ථාවේදී නොරිටා එල්ඩොට්ද එහි සිට ඇත. ඇගේ නම විවිධාකාර ලෙස ලබාදී ඇත. නෝරා එල්ඩෙක්, නෙයිරිච් එඩ්ඇඩ් එලෙස ලබාදුන් නම් අතරවේ. ඇය කොලොංහි ඊශ්‍රායල් වෙළද දූත සංගමයේ සේවිකාවක වුවාය. ඉන් මාස කිහිපයකට පෙර ආර්ජන්ටිනාවට පැමිණ ඇත්තේ යුද්ධය ආරම්භයට පෙර ආර්ජන්ටිනාවේ රැකවරණ ලැබූ අයගේ ඥාතීන් දැකගන්නට බව ඇය පවසා තිබිණි.
[/FONT] [FONT="]......සයිමන් වීසෙන්තාල්ගේ[/FONT][FONT="] “ The Murderers Among Us ” නැමති පොතේ මෙසේ සදහන්වේ. “ එක් සන්ධ්‍යාවක ස්වදේශික හෝටලයක බාල් නැටුම් කාමරයේදී ඇයට හිටි හැටියේම මෙන්ගෙල් මුහුණට මුහුණ හමුවිය. ඔහු ඇය හැදිනගත්තේද නැතිද කියා ස්වදේශික පොලිස් වාර්තාවල සදහන් නොවේ. ඔස්ච්විට්ස්වලදී මෙන්ගෙල් කාන්තාවන් දහස් ගණනකට “ප්‍රතිකාර” කර ඇත. එහෙත් ඇගේ වම් අතේ පහළ පච්ච කොටා තිබූ අංකය ඔහු නිරීක්ෂණය කළේය. වධකයාත්, වධකයාට ගොදුරුවූ තැනැත්තියත් මොහොතකට නිහඩව එකිනෙකා දෙස බලාසිටියෝය. දෙදෙනා අතර එකම වචනයක් හෝ හුවමාරු නොවූ බව සිද්ධිය ඇසින් දුටුවෙක් සහතික කර කියා සිටියේය. දින කිහිපයකට පසු ඇය කදුකරයට විනෝද ගමනක් ගියාය. ඉන්පසු ඇය යළි නොපැමිණියාය. ඒ පිළිබද පොලීසියට දැනුම්දෙනු ලැබිණි. එල්ඩොට් මෙනෙවියගේ තැළී හානිවූ මළ සිරුර සති ගණනකට පසු ග්ලැසියර් විවරයක් අසල තිබී සොයා ගැනුණි. පොලීසිය සුපුරුදු ආකාරයේ පරීක්ෂණයක් පැවැත්විය. කදු තරණයේදී සිදුවූ අනතුරකින් මරණය සිදුවී ඇතිබවට නිගමනය විය.
[/FONT] [FONT="].......අභාවප්‍රාප්ත ලැඩිස්ලාස් ෆැරගෝගේ[/FONT][FONT="] “ Aftermath ” නැමති පොත 1974 දී ප්‍රකාශයට පත්විය. එම පොතේ ප්‍රධාන චරිතය වූයේ මාටින් බෝමාන්ය. මෙන්ගෙල් එහි දෙවන ප්‍රධාන චරිතය විය. බාරිලෝචස්හි සිද්ධිය එහි විස්තර කර ඇත්තේ ලිංගික සහ මිනීමරු නාටකයක අලංකරණයක් ලෙසය. නෝරා එල්ඩොක් වෙත මෙන්ගෙල් දැඩිසේ ආකර්ෂණයවී සිටියේය. දිවා භෝජනවලදී, ප්‍රිය සාදවලදී, රාත්‍රී භෝජනවලදී සහ ආලිංගන නැටුම්වලදී ආදරයේ මල් පිපුණි. දිනක් ඔහු එල්ඩොක් සමග කදුකරය බලා පා ගමනක යෙදුණේය. පැය කීපයකට පසු මෙන්ගෙල් සහ ඔහුගේ පුද්ගලික ආරක්ෂකයෝ දෙදෙනෙක් බාරිලෝචස් කරා ආපසු පැමිණෙන මාර්ගයේවූ හෝටලයකට ළගාවූහ. ඔවුන්ගෙන් එකෙක් දැඩි ජර්මානු පන්නයකට ස්පාඥ්ඥ භාෂාවෙන් කෑගසමින් හෝටලය තුළට ගියේය. “දරුණු අනතුරක් ! අප සමග සිටි කාන්තාවක් පර්වතයක මුදුනෙන් වැටුණා !” දින තුනකට පසු තුඩුවක් යට තිබී කැඩී බිදීගිය ඇගේ සිරුර සෝදිසි කණ්ඩායමකට හමුවිය.
[/FONT] [FONT="]“ඇගේ රහස හෙළිවුණා නම් ඇය ඇගේ අනිවාර්ය මරණයට හේතුවනවා.” ඇගේ කාමරයට කඩාවැදුණු මෙන්ගෙල්ගේ සහයක කියු බව ෆැරගෝ පැහැදිළි කරඇත. ඇගේ ඇදුම් බෑගයේ පතුලේ තිබී මෙන්ගෙල්ගේ සගයාට ඇගේ [FONT="]ඊශ්‍රායල් විදේශ ගමන් බලපත්‍රය හමුවිය[/FONT][FONT="]. ෆැරගෝ සත්‍යය වසන් නොකළේය. ඔහු ආර්ජෙන්ටිනා පොලිසියේ දෝෂාරෝපිත වාර්තාවක් උපුටා දක්වා ඇත. එම වාර්තාවේ ඇය ඊශ්‍රායල් රහස් ඔත්තු සේවයේ සාමාජිකාවක් ලෙස හදුන්වා ඇත. ඇය [/FONT]බාරිලෝචස් වෙත පැමිණියේ [FONT="]ඊශ්‍රායල් ජාතිකයන් පිරිසක් සමග බවත් ඔවුන් වෙනත් හෝටල්වල නවාතැන් ගෙන සිටි බවත් වාර්තාවේ සදහන් කර ඇත[/FONT][FONT="].
[/FONT][/FONT] [FONT="].......ෆැරගෝ මෙසේ සදහන් කර ඇත[/FONT][FONT="]. “මෙන්ගෙල් මරාදැමීම සදහා උගුලක් අටවන්නට නෝරා පිටත්කළේයැයි සදහන් කිරීම තාර්කිකය. ඔහුගේ දැඩිබව තුළ ඇති දුර්වලතා ඔවුහු නිවැරදි ලෙස තර්ක කළහ. ඒ විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ඔහුගේ ඇති දුර්වලබවය. අමුතු ගති ඇති මිනිසකුට තමා තුළට පැමිණ ඉතා කිට්ටුවෙන් තමාගේ දෛනික ගමන්බිමන් අධ්‍යයනය කරන්නට කිසිදා අවස්ථාවක් නොලැබෙනු ඇත. එය කළහැක්කේ සුන්දර කාන්තාවකටය. නෝරා එය කළාය.” කුතුහලයට හේතුව වන්නේ විල්මාගේ කතාව ෆැරගෝ නොපිළිගැනීමය. විල්මා යනු මෙන්ගෙල්ට පළායන්නට උපකාර කළ යුදෙව් ජාතික සහකාරියය.[/FONT]