අවසාන ප්‍රෙමය කනපිට පෙරලේ
අවසාන ප්‍රෙමය මවුසෙනෙහසට හරවන්නට ගත් උත්සාහය
ගායනය හා පදරචනය වලස්මුල්ල ජාතික පාසලේ කලා අංශයේ ඉමල්කා සිසුවිය.අදහස ,පද සංස්කරනය,පටිගත කිරීම සංගීතය මුසුකිරීම .වීඩියො සංසකරනය මාධ්‍යඒකකයේ ගෞරවනීය පෙඩිහාමුදුරුවන් වහන්සේ විසින්. වීඩියො ගත කිරිම මාධ්‍ය ඒකකයේ අසංක ශ්‍රිමාල් සර් විසින්