අවසාන මොහොත මාගේ.. ඉවරායි...

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
අවසාන මොහොත මාගේ.. ඉවරායි...

වට් ද ෆ** ක්..?? :shocked::shocked:

මෙන්න අපේ කට්ටියගෙ වැඩ.. :cool:

මොකක් හරි සින්දුවක් නැගල ගියොත් ඒක ඉන්දියාවෙ එවුන් කොපිරකල උන්ගෙ එකක් ගහනව.. :yes::yes:

මේකත් උන් අපෙන් කොපි කරගත්තු සින්දුවක්.. බලාපල්ලකො ඒකෙත් හැටි..
:D:D






මෙන්න ලංකාවෙ අපේ සින්දුව ...




:(:(:(:(
 

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    macho Bachi ayya dawasak Swarnawahiniye music program ekakata apu welaawaka kiwwa eyaata mea melody eka hambu une India giyapu welaawe kiyala indian hari pakistan artist kenekge hari melody ekakata eyaa music karala tamai me song eka heduwe kiyala!!Ithin samaharakwita legally e melody ekata rights tiyena kenek meka kalaanam kamakne, eth ehema nathnam mekata Bachi ayya legal action ekak ganeewi kiyala hitanawa!!

    Thanx Bachi Susaan for ur gr8 contribution to the SL music industry!!:yes::yes:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    පව් බාච් අයියා..:(
    බාච් නේද copy කරලා තියෙන්නේ?:confused:
     
  • Jun 30, 2011
    31
    5
    8
    :(:(:(:(:(:( අපේ හිපාටුවා තමා කොපි කළේ... මං අර හින්දී සින්දුව අහලා තියෙනවා මීට මාස 10කට වගේ කලින්....:yes::yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: Nishz