රුසියාව ස්පේස් රෙස් එකෙ ගොඩාක් ඉස්සරහින් හිටියා.
එත් උන් උන්ගෙ මිනිස්සු ගැන කිසිම තැකීමක් නැහැ.
ජාතිය ඉස්සරහට දාගෙන ජීවිතෙ උනත් පුද කරන්න ඔනි කියන මෙව්වා එකෙ තමා උන් ඉන්නෙ .
මන් අහලා තියෙනවා අර එක සැරයක් කර්ස්ක් කියන සබ්මැරීන් එක අනතුරට ලක්වෙච්ච වෙලාවෙ ඒක ගොඩ ගන්න ඇමරිකාව වගෙ රටවල් මැදිහත් වෙන්න හැදුවහම ඒකට රුසියාවෙන් ඉඩ දුන්නෙ නැහැ.
උන්ගෙ තාක්ෂණෙ හොරකන් කරාවි කියලා .එහෙම ඉඩ දුන්නානම් ජීවිත ටික බෙර ගන්නත් ඉඩ තිබ්බා.
කර්ස්ක් මුදුපතුලේ තියෙද්දී ඒක බේරගන්න පුළුවන් ක්‍රමයක් රුසියාවට තිබිලා නෑ ඒ වෙද්දී කෘ එක ජිවතුන් අතර පස්සේ යුරෝපේ හෝ ඇමරිකාව කියල තීනවා බේරගන්න ඉඩදෙන්න කියල එත් බෑ කියල මේකට පුටින්ට පට්ට විරෝදයක් ආවා රුසියාව ඇතුළෙන්ම. සමහර උන්ගේ හිතේ තාම ඕක තීනවා.
ඇමරිකන් කාරයෝ අනිත් රටවල් ගැන තැකීමක් නෑ රෂියන් උන් උන්ගේ ජිවිත ගැන තැකීමක් නෑ
රුසියාවේ හම්බ කැරිවැඩ තියනවා. Us ඒ අතින් පට්ට කියතැකි. ඕකුන් ගුලාග් දාගෙන කරපු විනාශ, සයිබිරියාවේ පාරවල් හදන්න කරපු ඝාතන, හිම කටේ දාලා මරපුවා ඇතුලු නානාවිද සින් ගොඩයි. රතු අයියා නම් සුද්ද කරයි ඕවා
ගොඩක් රතු උන් කියන්නේ ඕව වෙස්ටර්න් මිඩියා බ්රෙන්වොෂ් කියල. ඒ උනාට මම නම් ඔය ගොඩක් දේවල් උන්ගෙන්ම අහල දැනගෙන තීනවා ඇත්ත. ගොඩක් හොඳ උන් හිටියත් රටක් විදිහට ගත්තම උන් පට්ට ගුප්තයි. මං හිතන්නේ ගුලාග් තාමත් තියෙනවා.