අවසාන සෝවියට් වැසියාගේ කතාව

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    රුසියාව ස්පේස් රෙස් එකෙ ගොඩාක් ඉස්සරහින් හිටියා.
    එත් උන් උන්ගෙ මිනිස්සු ගැන කිසිම තැකීමක් නැහැ.
    ජාතිය ඉස්සරහට දාගෙන ජීවිතෙ උනත් පුද කරන්න ඔනි කියන මෙව්වා එකෙ තමා උන් ඉන්නෙ .
    මන් අහලා තියෙනවා අර එක සැරයක් කර්ස්ක් කියන සබ්මැරීන් එක අනතුරට ලක්වෙච්ච වෙලාවෙ ඒක ගොඩ ගන්න ඇමරිකාව වගෙ රටවල් මැදිහත් වෙන්න හැදුවහම ඒකට රුසියාවෙන් ඉඩ දුන්නෙ නැහැ.
    උන්ගෙ තාක්ෂණෙ හොරකන් කරාවි කියලා .එහෙම ඉඩ දුන්නානම් ජීවිත ටික බෙර ගන්නත් ඉඩ තිබ්බා.

    කර්ස්ක් මුදුපතුලේ තියෙද්දී ඒක බේරගන්න පුළුවන් ක්‍රමයක් රුසියාවට තිබිලා නෑ ඒ වෙද්දී කෘ එක ජිවතුන් අතර පස්සේ යුරෝපේ හෝ ඇමරිකාව කියල තීනවා බේරගන්න ඉඩදෙන්න කියල එත් බෑ කියල මේකට පුටින්ට පට්ට විරෝදයක් ආවා රුසියාව ඇතුළෙන්ම. සමහර උන්ගේ හිතේ තාම ඕක තීනවා.

    ඇමරිකන් කාරයෝ අනිත් රටවල් ගැන තැකීමක් නෑ රෂියන් උන් උන්ගේ ජිවිත ගැන තැකීමක් නෑ

    රුසියාවේ හම්බ කැරිවැඩ තියනවා. Us ඒ අතින් පට්ට කියතැකි. ඕකුන් ගුලාග් දාගෙන කරපු විනාශ, සයිබිරියාවේ පාරවල් හදන්න කරපු ඝාතන, හිම කටේ දාලා මරපුවා ඇතුලු නානාවිද සින් ගොඩයි. රතු අයියා නම් සුද්ද කරයි ඕවා

    ගොඩක් රතු උන් කියන්නේ ඕව වෙස්ටර්න් මිඩියා බ්රෙන්වොෂ් කියල. ඒ උනාට මම නම් ඔය ගොඩක් දේවල් උන්ගෙන්ම අහල දැනගෙන තීනවා ඇත්ත. ගොඩක් හොඳ උන් හිටියත් රටක් විදිහට ගත්තම උන් පට්ට ගුප්තයි. මං හිතන්නේ ගුලාග් තාමත් තියෙනවා.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කර්ස්ක් මුදුපතුලේ තියෙද්දී ඒක බේරගන්න පුළුවන් ක්‍රමයක් රුසියාවට තිබිලා නෑ ඒ වෙද්දී කෘ එක ජිවතුන් අතර පස්සේ යුරෝපේ හෝ ඇමරිකාව කියල තීනවා බේරගන්න ඉඩදෙන්න කියල එත් බෑ කියල මේකට පුටින්ට පට්ට විරෝදයක් ආවා රුසියාව ඇතුළෙන්ම. සමහර උන්ගේ හිතේ තාම ඕක තීනවා.

    ඇමරිකන් කාරයෝ අනිත් රටවල් ගැන තැකීමක් නෑ රෂියන් උන් උන්ගේ ජිවිත ගැන තැකීමක් නෑ

    ගොඩක් රතු උන් කියන්නේ ඕව වෙස්ටර්න් මිඩියා බ්රෙන්වොෂ් කියල. ඒ උනාට මම නම් ඔය ගොඩක් දේවල් උන්ගෙන්ම අහල දැනගෙන තීනවා ඇත්ත. ගොඩක් හොඳ උන් හිටියත් රටක් විදිහට ගත්තම උන් පට්ට ගුප්තයි. මං හිතන්නේ ගුලාග් තාමත් තියෙනවා.
    මොකක්ද බන් ගුලග් කියන්නේ. ඔය සබ්මෑරීන් කේස් එකට නම් මූවි එකක් ආවා. හෙන දුක හිතෙනවා.. ඒ වගේම චර්නෝබිල් කේස් එකේදි කොච්චර මිනිස්සු විකිරණ වලට නිරාවරණය් වුනාද? රුසියාව එහෙම තමා. චීනෙත් එහමයි. පතල් කඩන් වෑටිලා කොච්චර මෑරෙනවද? රට තමා එක. මිනිස් ජීවිත දෙක
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City

    කොමියුනිස්ට් රටවල් කොහොමත් ගුප්තයි බන් .
    ස්පේස් රේස් එක කාලෙත් සර්ජි කොරයොලෙව් ගෙ අනන්‍යතාව රුසියාවෙ උනුත් ලොකෙ අනික් උනුත් දැනගෙන හිටියෙ නැහැ.
    සේරම හංගගෙන තමා කරෙ. කොරයොලෙව් මැරුණහම තමා ලොකෙට නම ප්‍රසිද්ධ කරෙ.
    රුසියාව ස්පේස් රේස් එකෙ උඩින් හිටියා සහ උන්ගෙ ටෙක්නොලොජි එක හොඳයි ඇමරිකාවට වඩා.
    එත් උන් මිනිස්සු ගැන කිසි තැකීමක් නැහැ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    මොකක්ද බන් ගුලග් කියන්නේ. ඔය සබ්මෑරීන් කේස් එකට නම් මූවි එකක් ආවා. හෙන දුක හිතෙනවා.. ඒ වගේම චර්නෝබිල් කේස් එකේදි කොච්චර මිනිස්සු විකිරණ වලට නිරාවරණය් වුනාද? රුසියාව එහෙම තමා. චීනෙත් එහමයි. පතල් කඩන් වෑටිලා කොච්චර මෑරෙනවද? රට තමා එක. මිනිස් ජීවිත දෙක

    ගුලාග් කියන්නේ ස්ටාලින්ගේ කාලේ හිරකරයෝන්ව දාන්න හදපු හිරගෙවල්, (Prison camps) සහ ලේබර් කෑම්ප් (බලහත්කාරයෙන් වැඩ ගන්න මිනිස්සු කොටු කරල තියං) හිර ගෙවල් කිව්වට ඒවා පට්ට අමාරු ඒවා. කන්න බොන්න හරියට නෑ හිතලයි. හිරකාරයෝ කිව්වට ඒ කාලේ පාලනයට විරුද්ද දේශපාලන හිරකාරයෝ ඉදං නාසී උන්වත් ඕවගේ දාල තීනවා. ඔකේ ඉන්න උන්ගෙන් ඒ කාලේ පාරවල් හදන්න, මිනිරන් පතල් වල එහෙම වැඩ කරවාගෙන තීනවා අමානුෂික විදිහට
    මේවගෙන් පැන්නත් එළියේදී මැරෙනව හීතලේ. සයිබීරියාවේ වැඩියෙන්ම තිබ්බේ. ෆිල්ම් එකක් තීනවා ඔකකින් පනින සෙට් එකක් ගැන the way back.
     
    • Like
    Reactions: malakadss

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    මොකක්ද බන් ගුලග් කියන්නේ. ඔය සබ්මෑරීන් කේස් එකට නම් මූවි එකක් ආවා. හෙන දුක හිතෙනවා.. ඒ වගේම චර්නෝබිල් කේස් එකේදි කොච්චර මිනිස්සු විකිරණ වලට නිරාවරණය් වුනාද? රුසියාව එහෙම තමා. චීනෙත් එහමයි. පතල් කඩන් වෑටිලා කොච්චර මෑරෙනවද? රට තමා එක. මිනිස් ජීවිත දෙක

    කොමියුනිස්ට් රටවල් වල ලක්ෂණයක් බන් ඔය. මිනිස් ජීවිතටකට වටිනාකමක් නැහැ.
    ආගමක් වැඩක් නැහැ .
    කොටින්ම චීනෙත් මාඕ සෙතුං ගෙ කාලෙ ගේ කුරුල්ලො ,පළඟැටියො වගෙ සත්තු ලක්ෂ ගාණක් සමූල ඝාතනය කරනවා වගාවල් වලට තර්ජනයක් කියලා.
    පස්සෙ චීනෙ දුර්භික්ෂයකට මුහුණ දෙනවා .
    ඒ කාලෙ මිනිස්සු මිනිස්සුන්ව මරාගෙන කෑවාලු .
    උතුරුකොරියාවත් ඔහොමනෙ.
    මිනිස්සුන්ට සත්තු වගෙ සලකන්නෙ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ගුලාග් කියන්නේ ස්ටාලින්ගේ කාලේ හිරකරයෝන්ව දාන්න හදපු හිරගෙවල්, (Prison camps) සහ ලේබර් කෑම්ප් (බලහත්කාරයෙන් වැඩ ගන්න මිනිස්සු කොටු කරල තියං) හිර ගෙවල් කිව්වට ඒවා පට්ට අමාරු ඒවා. කන්න බොන්න හරියට නෑ හිතලයි. හිරකාරයෝ කිව්වට ඒ කාලේ පාලනයට විරුද්ද දේශපාලන හිරකාරයෝ ඉදං නාසී උන්වත් ඕවගේ දාල තීනවා. ඔකේ ඉන්න උන්ගෙන් ඒ කාලේ පාරවල් හදන්න, මිනිරන් පතල් වල එහෙම වැඩ කරවාගෙන තීනවා අමානුෂික විදිහට
    මේවගෙන් පැන්නත් එළියේදී මැරෙනව හීතලේ. සයිබීරියාවේ වැඩියෙන්ම තිබ්බේ. ෆිල්ම් එකක් තීනවා ඔකකින් පනින සෙට් එකක් ගැන the way back.
    හප්පා.. රුසියාව කියන්නේ හරිම ගුප්ත රටක්. ඒත් බහුතරයක් රුස්සෝ උන්ගේ රටට පට්ට ආදරෙයි නේද?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    හප්පා.. රුසියාව කියන්නේ හරිම ගුප්ත රටක්. ඒත් බහුතරයක් රුස්සෝ උන්ගේ රටට පට්ට ආදරෙයි නේද?
    අපෙත් ඉන්නෙ බන් කන්න නැතත් ජාතිකත්වෙ කටපුරා .
    ගල් කාල ගහලා ගැනිට උකලා සොමියක් දාලා
    පන්සලෙ දානෙ ,බණ ටික වරද්දන්නෙ නැහැ .
    හැබැයි රටෙ නැති තක්කඩි වැඩ කරන්නෙ.
    එහෙම උන් කොහෙත් ඉන්නවා .
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    කොමියුනිස්ට් රටවල් වල ලක්ෂණයක් බන් ඔය. මිනිස් ජීවිතටකට වටිනාකමක් නැහැ.
    ආගමක් වැඩක් නැහැ .
    කොටින්ම චීනෙත් මාඕ සෙතුං ගෙ කාලෙ ගේ කුරුල්ලො ,පළඟැටියො වගෙ සත්තු ලක්ෂ ගාණක් සමූල ඝාතනය කරනවා වගාවල් වලට තර්ජනයක් කියලා.
    පස්සෙ චීනෙ දුර්භික්ෂයකට මුහුණ දෙනවා .
    ඒ කාලෙ මිනිස්සු මිනිස්සුන්ව මරාගෙන කෑවාලු .
    උතුරුකොරියාවත් ඔහොමනෙ.
    මිනිස්සුන්ට සත්තු වගෙ සලකන්නෙ.

    සෝවියට් කාලේ උන්ගේ ප්‍රධාන ආගම ඔතොඩොක්ස් ක්‍රිස්තියානි වලට විතරක් තැනක් තිබ්බ වෙන ආගම් වල ඉදිකිරිම් එහෙම තහනම්. ඒ කාලේ ඉදං පොඩි කොටසක බෞද්ධ උන් ඉන්නවා එහෙත් පන්සල් එහෙම හදන්න ගත්තේ 1992 n පස්සේ. එතකං ඉතින් ලෙනින්ගේ පිළිම තමයි හන්දියක් ගානේ තිබ්බේ
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    කොමියුනිස්ට් රටවල් වල ලක්ෂණයක් බන් ඔය. මිනිස් ජීවිතටකට වටිනාකමක් නැහැ.
    ආගමක් වැඩක් නැහැ .
    කොටින්ම චීනෙත් මාඕ සෙතුං ගෙ කාලෙ ගේ කුරුල්ලො ,පළඟැටියො වගෙ සත්තු ලක්ෂ ගාණක් සමූල ඝාතනය කරනවා වගාවල් වලට තර්ජනයක් කියලා.
    පස්සෙ චීනෙ දුර්භික්ෂයකට මුහුණ දෙනවා .
    ඒ කාලෙ මිනිස්සු මිනිස්සුන්ව මරාගෙන කෑවාලු .
    උතුරුකොරියාවත් ඔහොමනෙ.
    මිනිස්සුන්ට සත්තු වගෙ සලකන්නෙ.
    සෝම හාමුදුරුවෝ මතක් උනා