අවසාන_ප්‍රේමේ

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    දැන් ඔරිජිනල් සිංදුවෙ තියෙන හැටියට අර බැඳපු ගෑණි දික්කසාද වෙලා එන සීන් එකක් නේද මේ පිළිතුර විදියට කියන්නෙ
    fuck-that-bitch-yao-ming.png
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ඔශානි නංගි, ඔයාට තමයි ලොකෙ ලස්සනම කටහඩ තීයෙන්නෙ, ඔයාගෙ හිනාවත් හරිම ලස්සනයි. මට හැමතිස්සෙම මතක් වෙන්නෙ ඔයාගෙ කටහඩ, ඔයාගෙ රූපෙ. මට දකින දකින අත පේන්නෙ ඔයාව සුදු නංගි...... මම තමයි ඔයාගෙ හොදම රසිකයා... මම ඔයගෙ 'අවසාන ප්‍රෙමයයි' සින්දුව දවසට 127ත් සැරයක් විතර අහනව. ඔයා නම් මනුස්සයෙක් නෙමෙයි නංගි සුරන්ගනාවියක්... ඒක හින්ද තමයි ඔයාට ඔච්චර ලස්සන මූනකුයි, කටහඩකුයි ලැබිල හියෙන්නෙ. :love::love:
    :love::love::love::baffled:

    මේව දකින්නද යකෝ මං මේ ලෝකෙට ආවේ

    සුජී ඔය පෝන් එක දීපං ළමයෙකු ට


    2rglzqq.gif
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මම ඔයගෙ 'අවසාන ප්‍රෙමයයි' සින්දුව දවසට 127ත් සැරයක් විතර අහනව.:lol::lol::lol: