Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අවානි,භාවනා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවානි,භාවනා සහ මෝහනාගේ ගුවන් විස්කම්

අවානි චතුර්වේදි (Avani Chaturvedi)

අවානි චතුර්වේදි (Avani Chaturvedi) ඉන්දියාවේ පළමු ප්රහාරක ජෙට්යානා නියමුවරිය ලෙස එරට ඉතිහාසයට එක්ව සිටින්නීය. විසි හතර (24) වෙනි වියේ පසුවෙන අවානි චතුර්වේදි මිග්-21 ප්රහාරක යානයක් තනිවම විනාඩි තිහක කාලයක් පියාසර කරවූ බව ඉන්දීය ගුවන් හමුදාව පවසයි.

"මෙය කාන්තාවකට සිදු කළ හැකි වේයැයි සිතා ගැනීමටවත් නොහැකි විස්මය ජනක පුවතක්" යයි ඉන්දීය ගුවන් හමුදාවේ ප්රකාශක අනූපම් බැනර්ජි බීබීසියට ප්රකාශ කළේය. "මෙය ඉන්දීය සන්නද්ධ හමුදා ඉතිහාසයේ අමතක නොවන දිනයක්" ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

අවානි චතුර්වේදි ඉන්දීය ගුවන් හමුදාවට බඳවා ගන්නා ලද පළමු ගුවන් නියමුවරියන් තිදෙනාගෙන් එක් තැනැත්තියකි.ඇය සිය ඓතිහාසික ගුවන් ගමනින් අනතුරුව යානය අසල සිටගෙන සිටින ආකාරය දැක්වෙන පිංතූරයක් ඉන්දීය ගුවන් හමුදාව විසින් නිකුත් කරනු ලැබ ඇති 'ට්විටර්' පණිවුඩයක දැක්වෙයි.

එම ගුවන් ගමන සිදු කරනු ලැබ තිබෙන්නේ පෙබරවාරි 19 දින නමුත් එය හෙළිදරව් කරන ලද්දේ පෙබරවාරි 22 බ්රහස්පතින්දා දිනයේය.

මෙයින් වසර දෙකකට පෙර 2016 වසරේ දී අවානි චතුර්වේදි ගුවන් නියමු උපාධිය දිනා ගෙන ඇත.

ඇයත් සමඟ තවත් කාන්තාවන් දෙදෙනෙක් එම උපාධිය සමත්ව ඇත.

භාවනා කාන්ත් සහ මෝහනා සිං නමැති එම නියමුවරියන් දෙදෙනාත් ඔවුන්ගේ පුහුණුවීම් අවසානයේ අවානි චතුර්වේදි විසින් පදවන ලද ප්රහාරක ජෙට් යානයම රැගෙන ගුවනේ සැරිසරනු ඇත. පුරුෂයන්ට සමාන මට්ටමින් කාන්තාවන්ට ද එක හා සමාන අවස්ථා සහතික කිරීමට ඉන්දීය ගුවන් හමුදාව කැපවීමෙන් කටයුතු කරන බව ඉන්දීය ගුවන් හමුදාවේ ප්රකාශක අනූපම් බැනර්ජි පවසයි.

"මෙය එහි පළමු පියවර. තවත් දේවල් අනාගතයේ දී සිදු කෙරෙනවා" ඔහු කියා සිටියේය.

අසල්වැසි පාකිස්තාන් ගුවන් හමුදාවේ (PAF) ගුවන් නියමුවරියන් විසි දෙනකු පමණ සිටිති.

2016 ට පෙර ඉන්දීය සන්නද්ධ අංශවල නිරත කාන්තා ප්රතිශතය 2.5% ක් පමණි. ඔවුන්ද ප්රමුඛ වශයෙන් නිරත කරන ලද්දේ සටන් නොවදින වෙනත් ක්ෂේත්රයන්හිය. එහෙත් අසල්වැසි පාකිස්තාන් ගුවන් හමුදාවේ (PAF) ගුවන් නියමුවරියන් විසි දෙනකු පමණ සිටිති.

පකිස්ථානය 2006 වසරේ පටන් කාන්තාවන් සටන් බිමෙහිද යොදවා ඇත.

කාන්තාවන්ගෙන් පමණක් සැදුම්ලත් ගුවන් යානා කාර්ය මණ්ඩලයක් ප්රථම වතාවට ලොව වටා ගුවන් ගමනක් මෙහෙයවූ බව ඉන්දීය ගුවන් සමාගමක් පසුගිය වසර මුලදී වාර්තා කළේය.

ඉන්දියාවේ නවදිල්ලි ගුවන් තොටුපළේ සිට ඇමරිකාවේ සැන් ෆ්රැන්සිස්කෝ ගුවන්තොටුපළ කරා පියාසර කළ 'එයාර් ඉන්දියා' ගුවන් යානය සිකුරාදා නැවත දිල්ලි අගනුවරට ලඟා වුණේ කාන්තාවන්ගෙන් පමණක් සැදුම්ලත් කාර්ය මණ්ඩලයක් සමගය.

සහමුළින්ම කාන්තාවන් වූ ඉන්දීය ගුවන්යානා කාර්ය මණ්ඩලය

බෝයින් 777 වර්ගයේ යානය පැසිෆික් සාගරයට ඉහළින් ඇමරිකාව බලා පියාසර කළ අතර ආපසු ගමනේ දී අත්ලාන්තික් සාගරයට ඉහළින් පියාසර කරමින් ඉන්දියාව ලඟා වී තිබුණි.

Copyright Indian Airforce

[QUOTE="50KG, post: 22900962, member: 558780"] [B][SIZE=5]අවානි,භාවනා සහ මෝහනාගේ ගුවන් විස්කම්[/SIZE][/B] [IMG]https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/07B5/production/_100137910_f87f7d3f-669f-48f0-92cc-fbfeeac083fc.jpg[/IMG] [SIZE=3]අවානි චතුර්වේදි (Avani Chaturvedi) [SIZE=4] [/SIZE][/SIZE][SIZE=4]අවානි චතුර්වේදි (Avani Chaturvedi) ඉන්දියාවේ පළමු ප්රහාරක ජෙට්යානා නියමුවරිය ලෙස එරට ඉතිහාසයට එක්ව සිටින්නීය. විසි හතර (24) වෙනි වියේ පසුවෙන අවානි චතුර්වේදි මිග්-21 ප්රහාරක යානයක් තනිවම විනාඩි තිහක කාලයක් පියාසර කරවූ බව ඉන්දීය ගුවන් හමුදාව පවසයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] "මෙය කාන්තාවකට සිදු කළ හැකි වේයැයි සිතා ගැනීමටවත් නොහැකි විස්මය ජනක පුවතක්" යයි ඉන්දීය ගුවන් හමුදාවේ ප්රකාශක අනූපම් බැනර්ජි බීබීසියට ප්රකාශ කළේය. "මෙය ඉන්දීය සන්නද්ධ හමුදා ඉතිහාසයේ අමතක නොවන දිනයක්" ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]අවානි චතුර්වේදි ඉන්දීය ගුවන් හමුදාවට බඳවා ගන්නා ලද පළමු ගුවන් නියමුවරියන් තිදෙනාගෙන් එක් තැනැත්තියකි.ඇය සිය ඓතිහාසික ගුවන් ගමනින් අනතුරුව යානය අසල සිටගෙන සිටින ආකාරය දැක්වෙන පිංතූරයක් ඉන්දීය ගුවන් හමුදාව විසින් නිකුත් කරනු ලැබ ඇති 'ට්විටර්' පණිවුඩයක දැක්වෙයි.[/SIZE] [SIZE=4][IMG]https://ichef-1.bbci.co.uk/news/624/cpsprodpb/1838E/production/_100141299_india.png[/IMG] [/SIZE][SIZE=4]එම ගුවන් ගමන සිදු කරනු ලැබ තිබෙන්නේ පෙබරවාරි 19 දින නමුත් එය හෙළිදරව් කරන ලද්දේ පෙබරවාරි 22 බ්රහස්පතින්දා දිනයේය. [/SIZE] [SIZE=4]මෙයින් වසර දෙකකට පෙර 2016 වසරේ දී අවානි චතුර්වේදි ගුවන් නියමු උපාධිය දිනා ගෙන ඇත.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඇයත් සමඟ තවත් කාන්තාවන් දෙදෙනෙක් එම උපාධිය සමත්ව ඇත.[/SIZE] [SIZE=4]භාවනා කාන්ත් සහ මෝහනා සිං නමැති එම නියමුවරියන් දෙදෙනාත් ඔවුන්ගේ පුහුණුවීම් අවසානයේ අවානි චතුර්වේදි විසින් පදවන ලද ප්රහාරක ජෙට් යානයම රැගෙන ගුවනේ සැරිසරනු ඇත. පුරුෂයන්ට සමාන මට්ටමින් කාන්තාවන්ට ද එක හා සමාන අවස්ථා සහතික කිරීමට ඉන්දීය ගුවන් හමුදාව කැපවීමෙන් කටයුතු කරන බව ඉන්දීය ගුවන් හමුදාවේ ප්රකාශක අනූපම් බැනර්ජි පවසයි.[/SIZE] [SIZE=4] "මෙය එහි පළමු පියවර. තවත් දේවල් අනාගතයේ දී සිදු කෙරෙනවා" ඔහු කියා සිටියේය.[/SIZE] [IMG]https://ichef-1.bbci.co.uk/news/624/cpsprodpb/284A/production/_100141301_2e939896-b697-4f0f-954f-e47478ffc89e.jpg[/IMG] [SIZE=3]අසල්වැසි පාකිස්තාන් ගුවන් හමුදාවේ (PAF) ගුවන් නියමුවරියන් විසි දෙනකු පමණ සිටිති. [/SIZE][SIZE=3] [/SIZE][SIZE=4]2016 ට පෙර ඉන්දීය සන්නද්ධ අංශවල නිරත කාන්තා ප්රතිශතය 2.5% ක් පමණි. ඔවුන්ද ප්රමුඛ වශයෙන් නිරත කරන ලද්දේ සටන් නොවදින වෙනත් ක්ෂේත්රයන්හිය. එහෙත් අසල්වැසි පාකිස්තාන් ගුවන් හමුදාවේ (PAF) ගුවන් නියමුවරියන් විසි දෙනකු පමණ සිටිති.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]පකිස්ථානය 2006 වසරේ පටන් කාන්තාවන් සටන් බිමෙහිද යොදවා ඇත.[/SIZE] [SIZE=4]කාන්තාවන්ගෙන් පමණක් සැදුම්ලත් ගුවන් යානා කාර්ය මණ්ඩලයක් ප්රථම වතාවට ලොව වටා ගුවන් ගමනක් මෙහෙයවූ බව ඉන්දීය ගුවන් සමාගමක් පසුගිය වසර මුලදී වාර්තා කළේය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඉන්දියාවේ නවදිල්ලි ගුවන් තොටුපළේ සිට ඇමරිකාවේ සැන් ෆ්රැන්සිස්කෝ ගුවන්තොටුපළ කරා පියාසර කළ 'එයාර් ඉන්දියා' ගුවන් යානය සිකුරාදා නැවත දිල්ලි අගනුවරට ලඟා වුණේ කාන්තාවන්ගෙන් පමණක් සැදුම්ලත් කාර්ය මණ්ඩලයක් සමගය.[/SIZE] [SIZE=4] [/SIZE] [IMG]https://ichef-1.bbci.co.uk/news/624/cpsprodpb/4F5A/production/_100141302_1b4458d1-2c3a-402e-93d6-1c9c09b768a6.jpg[/IMG] [SIZE=3] [/SIZE][SIZE=3] සහමුළින්ම කාන්තාවන් වූ ඉන්දීය ගුවන්යානා කාර්ය මණ්ඩලය [/SIZE][SIZE=4]බෝයින් 777 වර්ගයේ යානය පැසිෆික් සාගරයට ඉහළින් ඇමරිකාව බලා පියාසර කළ අතර ආපසු ගමනේ දී අත්ලාන්තික් සාගරයට ඉහළින් පියාසර කරමින් ඉන්දියාව ලඟා වී තිබුණි. [IMG]http://static.bbci.co.uk/frameworks/barlesque/3.21.31/orb/4/img/bbc-blocks-dark.png[/IMG] Copyright Indian Airforce [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom