අවානි,භාවනා

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
අවානි,භාවනා සහ මෝහනාගේ ගුවන් විස්කම්



_100137910_f87f7d3f-669f-48f0-92cc-fbfeeac083fc.jpg


අවානි චතුර්වේදි (Avani Chaturvedi)

අවානි චතුර්වේදි (Avani Chaturvedi) ඉන්දියාවේ පළමු ප්‍රහාරක ජෙට්යානා නියමුවරිය ලෙස එරට ඉතිහාසයට එක්ව සිටින්නීය. විසි හතර (24) වෙනි වියේ පසුවෙන අවානි චතුර්වේදි මිග්-21 ප්‍රහාරක යානයක් තනිවම විනාඩි තිහක කාලයක් පියාසර කරවූ බව ඉන්දීය ගුවන් හමුදාව පවසයි.


"මෙය කාන්තාවකට සිදු කළ හැකි වේයැයි සිතා ගැනීමටවත් නොහැකි විස්මය ජනක පුවතක්" යයි ඉන්දීය ගුවන් හමුදාවේ ප්‍රකාශක අනූපම් බැනර්ජි බීබීසියට ප්‍රකාශ කළේය. "මෙය ඉන්දීය සන්නද්ධ හමුදා ඉතිහාසයේ අමතක නොවන දිනයක්" ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.


අවානි චතුර්වේදි ඉන්දීය ගුවන් හමුදාවට බඳවා ගන්නා ලද පළමු ගුවන් නියමුවරියන් තිදෙනාගෙන් එක් තැනැත්තියකි.ඇය සිය ඓතිහාසික ගුවන් ගමනින් අනතුරුව යානය අසල සිටගෙන සිටින ආකාරය දැක්වෙන පිංතූරයක් ඉන්දීය ගුවන් හමුදාව විසින් නිකුත් කරනු ලැබ ඇති 'ට්විටර්' පණිවුඩයක දැක්වෙයි.
_100141299_india.png


එම ගුවන් ගමන සිදු කරනු ලැබ තිබෙන්නේ පෙබරවාරි 19 දින නමුත් එය හෙළිදරව් කරන ලද්දේ පෙබරවාරි 22 බ්‍රහස්පතින්දා දිනයේය.
මෙයින් වසර දෙකකට පෙර 2016 වසරේ දී අවානි චතුර්වේදි ගුවන් නියමු උපාධිය දිනා ගෙන ඇත.


ඇයත් සමඟ තවත් කාන්තාවන් දෙදෙනෙක් එම උපාධිය සමත්ව ඇත.
භාවනා කාන්ත් සහ මෝහනා සිං නමැති එම නියමුවරියන් දෙදෙනාත් ඔවුන්ගේ පුහුණුවීම් අවසානයේ අවානි චතුර්වේදි විසින් පදවන ලද ප්‍රහාරක ජෙට් යානයම රැගෙන ගුවනේ සැරිසරනු ඇත. පුරුෂයන්ට සමාන මට්ටමින් කාන්තාවන්ට ද එක හා සමාන අවස්ථා සහතික කිරීමට ඉන්දීය ගුවන් හමුදාව කැපවීමෙන් කටයුතු කරන බව ඉන්දීය ගුවන් හමුදාවේ ප්‍රකාශක අනූපම් බැනර්ජි පවසයි.
"මෙය එහි පළමු පියවර. තවත් දේවල් අනාගතයේ දී සිදු කෙරෙනවා" ඔහු කියා සිටියේය.


_100141301_2e939896-b697-4f0f-954f-e47478ffc89e.jpg


අසල්වැසි පාකිස්තාන් ගුවන් හමුදාවේ (PAF) ගුවන් නියමුවරියන් විසි දෙනකු පමණ සිටිති.

2016 ට පෙර ඉන්දීය සන්නද්ධ අංශවල නිරත කාන්තා ප්‍රතිශතය 2.5% ක් පමණි. ඔවුන්ද ප්‍රමුඛ වශයෙන් නිරත කරන ලද්දේ සටන් නොවදින වෙනත් ක්‍ෂේත්‍රයන්හිය. එහෙත් අසල්වැසි පාකිස්තාන් ගුවන් හමුදාවේ (PAF) ගුවන් නියමුවරියන් විසි දෙනකු පමණ සිටිති.


පකිස්ථානය 2006 වසරේ පටන් කාන්තාවන් සටන් බිමෙහිද යොදවා ඇත.
කාන්තාවන්ගෙන් පමණක් සැදුම්ලත් ගුවන් යානා කාර්ය මණ්ඩලයක් ප්‍රථම වතාවට ලොව වටා ගුවන් ගමනක් මෙහෙයවූ බව ඉන්දීය ගුවන් සමාගමක් පසුගිය වසර මුලදී වාර්තා කළේය.


ඉන්දියාවේ නවදිල්ලි ගුවන් තොටුපළේ සිට ඇමරිකාවේ සැන් ෆ්රැන්සිස්කෝ ගුවන්තොටුපළ කරා පියාසර කළ 'එයාර් ඉන්දියා' ගුවන් යානය සිකුරාදා නැවත දිල්ලි අගනුවරට ලඟා වුණේ කාන්තාවන්ගෙන් පමණක් සැදුම්ලත් කාර්ය මණ්ඩලයක් සමගය.


_100141302_1b4458d1-2c3a-402e-93d6-1c9c09b768a6.jpg


සහමුළින්ම කාන්තාවන් වූ ඉන්දීය ගුවන්යානා කාර්ය මණ්ඩලය


බෝයින් 777 වර්ගයේ යානය පැසිෆික් සාගරයට ඉහළින් ඇමරිකාව බලා පියාසර කළ අතර ආපසු ගමනේ දී අත්ලාන්තික් සාගරයට ඉහළින් පියාසර කරමින් ඉන්දියාව ලඟා වී තිබුණි.

bbc-blocks-dark.png


Copyright Indian Airforce
 
Last edited:

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,749
    8,072
    113
    Kotahena
    මචං බොක්කෙන්ම කරපං මචං බාවනාව


    නැත්තන් අනිවරෙන් උබේ මානසික රෝගේ දරුණු වෙලා උබ බෙල්ලේ වැල දාගන්නවා

    උබේ හිත හෙනටම අවුල් ගිහින් නේද ඉන්නේ රනිල් පැරදුන එක ගැන? Depression එහෙම තියෙනවද?


    රෑට නින්ද යනවද බං?



    මොනා උනත් රනිල මෙදා පොටේ කෑවා ආයේ නෑ මචං පුකෙන් දුම් විසි වෙන්න :lol: හොද වැඩේ බං ඕකට :lol::lol:



    ඌට හම්බෙන්න ඕන ටොපිය හම්බුනා. උබ මචං සිරාවටම දැන් කැලේට පැනල තපස් රැකපන්.


    සිරිකොත තව ටික දවසකින් නිස්කලංක වෙයි. ඊටපස්සේ එහෙට සෙට් උනත් අවුලක් නැහැ
     
    Last edited: