Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
අවාරේ සිරිපා කරුණාව 🙏👣🌸
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]218131[/ATTACH]

ශ්‍රී පාද අඩවිය, එහෙමත් නැත්නම් සමනල අඩවිය කියන්නේ පාරිසරික, ආගමික හා සංස්කෘතිකමය අතින් ලංකාවෙ ඉතා වැදගත් ප්‍රදේශයක් .

කවුරුත් දන්න පරිදි ශ්‍රීපාද වන්දනා සමය දෙසැම්බර් මාසෙ පෝය දවසින් ආරම්භ වෙලා මැයි මාසෙ වෙසක් පෝය දවසින් අවසන් වෙනවා.

නිරන්තර තද වැසි සහිත කාලගුණ තත්ත්වය මදක් වෙනස් වෙලා මේ කන්ද තරණයට සුදුසු යහපත් කාලගුණික තත්ත්වයක් තියෙන්නෙ මේ කාලසීමාව තුළදී පමණයි .

අවාරෙ සිරිපා යන්නට හිතන්ට කලින් ඔබ  බොහෝ කරුණු සලකා බැලිය යුතුයි.

හැටන් වලින් යනව නම් ඉස්සෙල්ලම නොර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට කෝල් එකක් දෙන්න.(0512240330) එයාලට විස්තරය කියන්න. ඊට පස්සේ මෙන්න මේ මේල් එකට මේල්  එකක් දාන්න අවසර ඉල්ලා (norwood.divsecretariat@gmail.com) යන දවස යන අයගෙ විස්තර එහෙම දාල මතක ඇතුව යන හේතුවත් දාන්න. ඊට පස්සෙ එයාල ඒ අපි දාන මේල් එකට රිප්ලයි එවනව අවසර දීල. ඒ එවන ලියුම ප්‍රින්ට් එකක් අරන් යන දවසට නල්ලතන්නිය පොලිසියට ගිහින් දෙන්න.එතනින් ඕන වැඩ ටික එයාල කරල දෙයි.

ඒ වගේම මේ කාලසීමාව මේ ප්‍රදේශයට අධික වැසි පතිත වන සමයක් . එවිට පඩිපෙළ ඔස්සේ දියදහරා ගලා එන්නේ විශාල දියඇල්ලක් වගේ අධික ජවයකින්. ඇතැම් විට ඊට හසුවුවහොත් ඔබ ප්‍රපාතයට ඇදවැටීමට වුවත් බැරිකමක් නෑ.

ඒවගේම මේ කාලය වනසතුන් නිදහසේ සැරිසරන සමයයි. අමතක කරන්න එපා සිරිපා අඩවිය කුරු ඇතුන්ගේ නිදහස් නිවහනක් බව .

credit: https://hiitravellers.com/

එසේම මේ කාලයට පාරදිගේ ඇති විදුලිබුබුළු ක්‍රියාත්මක වන්නේ නෑ. විදුලිබලය ඇත්තේ මළුවට පමණයි. ඒනිසා රාත්‍රී ගමන් නුසුදුසු බව තරයේ හිතට ගන්න.

පරිසරයටත් එහි සතා සීපාවාටත් කිසිදු බාධාවක් නොවන පරිදි පරිස්සමින් යන්නට හැකි බවට විශ්වාස නම් පමණක් අපි සමන් දෙවි කරුණාවයි කියලා ඕං පිටත් වෙමු .

හැටන් ශ්‍රී පාද මාර්ගය [6 km] | Down south

හැටන් නගරයට දුම්රියෙන් හෝ බස් රථවලින් පැමිණ නල්ලතන්නිය දක්වා බස් රථයකින් ගමන් කළ හැක.

නල්ලතන්නියේ සිට යායුත්තේ පාගමනිනි . මෙම මාර්ගයේ පඩිපෙල් සකසා ඇති අතර මලූව දක්වාම 6km පමණ දුරක් කන්ද නැග සිරිපා මලූවට ළගා විය හැකිය. සිරිපා කරුණා කිරීමට ඇති ලඟම පාර මේ හැටන් පාරයි. විදේශිකයින්ද කරුණා කරන්නේ මෙම මාර්ගයෙනි.

නල්ලතන්නියේ දී සීතගගුලේ පහළින් එගොඩ වී කල්පවෘක්ෂ මහා විහාරය, අසුමහා ශ්‍රාවක මහා බුද්ධ මන්දිරය, මකර තොරණ, ජපන් සාම චෛත්‍යය, පසුකර කරුණා කරන විට වත්පිළිවෙත් සිදුකරන සීතගගුල යළි හමුවෙයි.

සීතගගුලේදී දිය නා පිරිසිදුවී කෝඩුකාරයන්ට ආශිර්වාද පතා කුිරි කෝඩු දඩුකෝඩු මේ හැම කෙනාගෙම අත්වල පඩුරු ගැට ගසන්නේ සුමන සමන් දෙවියන්ගේ පිහිටෙන් අතුරු ආන්තරාවක් නැතිව සිරිපා වන්දනාකර ආපසු ඒමට හැකි වේවායි බලාපොරොත්තුවෙනි .

සීතගගුල පසුකර මලූව දෙසට යනවිට ඉදිකටුපාන හෙවත් ගෙත්තම්පාන හමුවෙයි. ගෙත්ම්පානනෙන් දකුණට ඇති අඩිපාර රත්නපුර පාරේ ආඩියා මළතැන්නට යන හරස් අතුරු පාරකි.

ගෙත්තම්පාන පසුකර මහගිරි දඹය ඔස්සේ ඉදිරියට යනවිට ඇහැළ කණුව හමුවෙයි. ඇහැළ කණුව පසුකර ඉදිරියට යනවිට භගවා ලෙන හමුවෙයි. එතැනින් පසු සිරිපා මලූව හමුවෙයි.

මෙම මාර්ගයේ හමුවන මං සලකුණු.

සීතගඟුල ගම ඩෙල්හවුස් පාලම

සමන් දේවාලය

මකර තොරණ

ජපන් සාම චෛත්‍ය

ගඟුලතැන්න අම්බලම

සීත ගඟුල

රතු අම්බලම

ඉදිකටුපාන

අහස් ගව්ව | මහගිරි දඹය

ඇහැළ කණුව

භගවා ලෙන

උඩමලුව

හොදට මතක තියාගන්න මේ පූජනීය, සංවේදී පරිසරයට ඔබ අරන් යන කිසිම අපද්‍රව්‍යයක් එකතු කරන්න එපා.

ඔබ රැගෙන යන හැමදේම නැවත රැගෙන එන්න කියලා අප ඔබෙන් බොහොම කාරුණිකවම ඉල්ලා සිටිමු .

ඒ වගේම තැන තැන කුරුටු ගාන්න එපා.

සිරිපා කරුණාව කියන්නේ හුදෙක්ම පූජනීය ගමනක් මිසක් තවත් එක් හයික් එකක් වත්, ට්‍රිප් එකක්වත් නෙවෙයි.

එයට සුදුසු ආකාරයෙන් ඔබේ හැසිරීම් පවත්වා ගන්න අමතක කරන්න එපා. මේ සේරම දේවල් එක්ක සෞඛ්‍ය උපදෙස් වලටත් මුල් තැන දෙන්න. හැමෝම පරිස්සමෙන් සිරිපා කරුණා කරන්න .

සුමන සමන් දෙවි පිහිටයි  !

credit: https://hiitravellers.com/

[QUOTE="HimaliHan, post: 29333302, member: 584816"] [ATTACH type="full" align="left" width="450px" alt="1698878845456.png"]218131[/ATTACH] ශ්‍රී පාද අඩවිය, එහෙමත් නැත්නම් සමනල අඩවිය කියන්නේ පාරිසරික, ආගමික හා සංස්කෘතිකමය අතින් ලංකාවෙ ඉතා වැදගත් ප්‍රදේශයක් [IMG alt="🍃"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t63/1.5/16/1f343.png[/IMG]. කවුරුත් දන්න පරිදි ශ්‍රීපාද වන්දනා සමය දෙසැම්බර් මාසෙ පෝය දවසින් ආරම්භ වෙලා මැයි මාසෙ වෙසක් පෝය දවසින් අවසන් වෙනවා. නිරන්තර තද වැසි සහිත කාලගුණ තත්ත්වය මදක් වෙනස් වෙලා මේ කන්ද තරණයට සුදුසු යහපත් කාලගුණික තත්ත්වයක් තියෙන්නෙ මේ කාලසීමාව තුළදී පමණයි [IMG alt="🌀️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t64/1.5/16/1f300.png[/IMG]. අවාරෙ සිරිපා යන්නට හිතන්ට කලින් ඔබ [IMG alt="⭕️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tc0/1.5/16/2b55.png[/IMG] බොහෝ කරුණු සලකා බැලිය යුතුයි. හැටන් වලින් යනව නම් ඉස්සෙල්ලම නොර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට කෝල් එකක් දෙන්න.(0512240330) එයාලට විස්තරය කියන්න. ඊට පස්සේ මෙන්න මේ මේල් එකට මේල් [IMG alt="📧️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t17/1.5/16/1f4e7.png[/IMG] එකක් දාන්න අවසර ඉල්ලා ([EMAIL]norwood.divsecretariat@gmail.com[/EMAIL]) යන දවස යන අයගෙ විස්තර එහෙම දාල මතක ඇතුව යන හේතුවත් දාන්න. ඊට පස්සෙ එයාල ඒ අපි දාන මේල් එකට රිප්ලයි එවනව අවසර දීල. ඒ එවන ලියුම ප්‍රින්ට් එකක් අරන් යන දවසට නල්ලතන්නිය පොලිසියට ගිහින් දෙන්න.එතනින් ඕන වැඩ ටික එයාල කරල දෙයි. ඒ වගේම මේ කාලසීමාව මේ ප්‍රදේශයට අධික වැසි පතිත වන සමයක් [IMG alt="🌧️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t29/1.5/16/1f327.png[/IMG]. එවිට පඩිපෙළ ඔස්සේ දියදහරා ගලා එන්නේ විශාල දියඇල්ලක් වගේ අධික ජවයකින්. ඇතැම් විට ඊට හසුවුවහොත් ඔබ ප්‍රපාතයට ඇදවැටීමට වුවත් බැරිකමක් නෑ. ඒවගේම මේ කාලය වනසතුන් නිදහසේ සැරිසරන සමයයි. අමතක කරන්න එපා සිරිපා අඩවිය කුරු ඇතුන්ගේ නිදහස් නිවහනක් බව [IMG alt="🫠"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tfd/1.5/16/1fae0.png[/IMG]. credit: [URL]https://hiitravellers.com/[/URL] එසේම මේ කාලයට පාරදිගේ ඇති විදුලිබුබුළු ක්‍රියාත්මක වන්නේ නෑ. විදුලිබලය ඇත්තේ මළුවට පමණයි. ඒනිසා රාත්‍රී ගමන් නුසුදුසු බව තරයේ හිතට ගන්න. පරිසරයටත් එහි සතා සීපාවාටත් කිසිදු බාධාවක් නොවන පරිදි පරිස්සමින් යන්නට හැකි බවට විශ්වාස නම් පමණක් අපි සමන් දෙවි කරුණාවයි කියලා ඕං පිටත් වෙමු [IMG alt="🙏"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/td9/1.5/16/1f64f.png[/IMG][IMG alt="🤍"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t1e/1.5/16/1f90d.png[/IMG]. [B][SIZE=6]හැටන් ශ්‍රී පාද මාර්ගය [6 km] | Down south[/SIZE][/B] හැටන් නගරයට දුම්රියෙන් හෝ බස් රථවලින් පැමිණ නල්ලතන්නිය දක්වා බස් රථයකින් ගමන් කළ හැක. නල්ලතන්නියේ සිට යායුත්තේ පාගමනිනි [IMG alt="👣"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/te2/1.5/16/1f463.png[/IMG]. මෙම මාර්ගයේ පඩිපෙල් සකසා ඇති අතර මලූව දක්වාම 6km පමණ දුරක් කන්ද නැග සිරිපා මලූවට ළගා විය හැකිය. සිරිපා කරුණා කිරීමට ඇති ලඟම පාර මේ හැටන් පාරයි. විදේශිකයින්ද කරුණා කරන්නේ මෙම මාර්ගයෙනි. නල්ලතන්නියේ දී සීතගගුලේ පහළින් එගොඩ වී කල්පවෘක්ෂ මහා විහාරය, අසුමහා ශ්‍රාවක මහා බුද්ධ මන්දිරය, මකර තොරණ, ජපන් සාම චෛත්‍යය, පසුකර කරුණා කරන විට වත්පිළිවෙත් සිදුකරන සීතගගුල යළි හමුවෙයි. සීතගගුලේදී දිය නා පිරිසිදුවී කෝඩුකාරයන්ට ආශිර්වාද පතා කුිරි කෝඩු දඩුකෝඩු මේ හැම කෙනාගෙම අත්වල පඩුරු ගැට ගසන්නේ සුමන සමන් දෙවියන්ගේ පිහිටෙන් අතුරු ආන්තරාවක් නැතිව සිරිපා වන්දනාකර ආපසු ඒමට හැකි වේවායි බලාපොරොත්තුවෙනි [IMG alt="🙏"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/td9/1.5/16/1f64f.png[/IMG]. සීතගගුල පසුකර මලූව දෙසට යනවිට ඉදිකටුපාන හෙවත් ගෙත්තම්පාන හමුවෙයි. ගෙත්ම්පානනෙන් දකුණට ඇති අඩිපාර රත්නපුර පාරේ ආඩියා මළතැන්නට යන හරස් අතුරු පාරකි. ගෙත්තම්පාන පසුකර මහගිරි දඹය ඔස්සේ ඉදිරියට යනවිට ඇහැළ කණුව හමුවෙයි. ඇහැළ කණුව පසුකර ඉදිරියට යනවිට භගවා ලෙන හමුවෙයි. එතැනින් පසු සිරිපා මලූව හමුවෙයි. මෙම මාර්ගයේ හමුවන මං සලකුණු. [IMG alt="🔺️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t74/1.5/16/1f53a.png[/IMG] සීතගඟුල ගම ඩෙල්හවුස් පාලම [IMG alt="🔺️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t74/1.5/16/1f53a.png[/IMG] සමන් දේවාලය [IMG alt="🔺️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t74/1.5/16/1f53a.png[/IMG] මකර තොරණ [IMG alt="🔺️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t74/1.5/16/1f53a.png[/IMG] ජපන් සාම චෛත්‍ය [IMG alt="🔺️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t74/1.5/16/1f53a.png[/IMG] ගඟුලතැන්න අම්බලම [IMG alt="🔺️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t74/1.5/16/1f53a.png[/IMG] සීත ගඟුල [IMG alt="🔺️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t74/1.5/16/1f53a.png[/IMG] රතු අම්බලම [IMG alt="🔺️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t74/1.5/16/1f53a.png[/IMG] ඉදිකටුපාන [IMG alt="🔺️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t74/1.5/16/1f53a.png[/IMG] අහස් ගව්ව | මහගිරි දඹය [IMG alt="🔺️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t74/1.5/16/1f53a.png[/IMG] ඇහැළ කණුව [IMG alt="🔺️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t74/1.5/16/1f53a.png[/IMG] භගවා ලෙන [IMG alt="🔺️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t74/1.5/16/1f53a.png[/IMG] උඩමලුව හොදට මතක තියාගන්න මේ පූජනීය, සංවේදී පරිසරයට ඔබ අරන් යන කිසිම අපද්‍රව්‍යයක් එකතු කරන්න එපා. ඔබ රැගෙන යන හැමදේම නැවත රැගෙන එන්න කියලා අප ඔබෙන් බොහොම කාරුණිකවම ඉල්ලා සිටිමු [IMG alt="🙌"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t56/1.5/16/1f64c.png[/IMG]. ඒ වගේම තැන තැන කුරුටු ගාන්න එපා. සිරිපා කරුණාව කියන්නේ හුදෙක්ම පූජනීය ගමනක් මිසක් තවත් එක් හයික් එකක් වත්, ට්‍රිප් එකක්වත් නෙවෙයි. එයට සුදුසු ආකාරයෙන් ඔබේ හැසිරීම් පවත්වා ගන්න අමතක කරන්න එපා. මේ සේරම දේවල් එක්ක සෞඛ්‍ය උපදෙස් වලටත් මුල් තැන දෙන්න. හැමෝම පරිස්සමෙන් සිරිපා කරුණා කරන්න [IMG alt="🥰"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t43/1.5/16/1f970.png[/IMG]. [SIZE=5][B]සුමන සමන් දෙවි පිහිටයි [IMG alt="🙏"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/td9/1.5/16/1f64f.png[/IMG][IMG alt="🤍"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t1e/1.5/16/1f90d.png[/IMG] ![/B][/SIZE] credit: [URL]https://hiitravellers.com/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom