Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
අවාරේ සිරිපා තනියම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවාරේ සිරිපා තනියම

මීට කලින් මන් හයික් එකක් යන්න හොද තැනක් ඇහුවාම එලකිරියේ අයියලා සෙට් එක කිව්වේ සිරිපා යන්න කියලා. Zero0block අයීයා කිව්වා වංගෙඩිගල නැගපන් කියලා. ඉතින් මන් තනියෙන්ම වංගෙඩිගල නැග්ගා. පොටොස් නැතත් ගමනේ විස්තරේ මේ නූලේ දාලා තියෙනවා(http://www.elakiri.com/forum/showthread.php?t=1893574&page=3). ඒකට උදව් කරපු හැමෝටම ආයේ ස්තූතී.

ඉතින් al එහෙම ඉවර වෙලා සිරිපා ගියේ නොවැම්බර් 8 වෙනිදා. යාලුවොත් එක්ක යන්න හිටියට ඔක්කෝම පස්ස ගැහුවා වාරෙට යන් කියලා. මන් දන්නවා වාරෙටවත් උන්දැල එන උන් නෙමේ නිසා මන් ගියා තනියම. හැබැයි දැන්(4/30/20) ලිව්වේ, සමහරක් මූහුනපාපු අපූරූ අත්දෑකීම අමතක වෙලාවත්ද මන්දා. මේකේනම් පොටෝස් ටිකක් අමුනන්න පුලුවන්. ඒවගේම සිරිපා ගැන මෙකේ ලියලා තිබ්බ ත්‍රෙඩ් ගොඩක් කියවලා තමා මන් ගියේ ගමන. ඒවා ලියපු අයියලටත් පින්.

ඉතින් මගේ ගමන් මාර්ගය උනේ කොලබින්> අවිස්සාවෙල්ල> රත්නපුරය> ශ්රීපලාබද්දල.

වැහිකාලේ නිසා සිරිපාද කන්දෙන් බාගයක්ම වැහිවලාකුලු වලින් ගිලගෙන තිබ්බේ. ඇත්තටම සිරිපාද කන්ද කොහේ දිශාවෙදවත් කියලා හිතාගන්න බැරිතරම් මීදුම. මග හැමතැනම ටැප් තියනවා කියපු නිසා වතුර බරින් නිදහස් වෙන්න හිතාගෙන හිස් පොඩි බෝතල් දෙකක් ගෙනිච්චේ. “පුතා වන්දනා කරන්න යනවද” ඔව් නැන්දේ, “තනියෙන්ද, පරිස්සමෙන් පඩි ලිස්සනවා, එක කඩයක් නෑ මේ පැත්තේ හැටන් වල වගේ නෙමේ, සීතගගුලටනම් බහින්න එපා උඩහා වැස්සාම එකපාර වතුර වැඩිවෙනවා, වතුර මගින් පුරෝගන්න ටැප් කැඩිලා ඇති”

ඉතින් ටැප් කැඩිලා ඇති නිසා උඩ, මගදිම වතුර බොතලයක් පුරවගත්තා, බීලා බලන්ටෙ නැතිව. මහ වැස්සක පෙරනිමිති තිබ්බත් මට බාධාවක් නොවෙන්න පුන්චී පොදයක් ඇදහැලුනා. අවාරේ නිසාදෝ පඩි පෙල් වල දියසෙවලින් වැහිලා. පැයක් යන්න මත්තෙන් අමුතු මූසල හැගීමක් හිත වහගත්තේ “බැහැපන් බන් නිකන් මැරෙන්නද හදන්නේ, වාරෙට තමා උබේ මිනිය හොයාගන්න වෙන්නේ අනතුරක් එහෙම උනොත්”.

එක ටැප් එකක වතුර තිබුන්නෑ බට වලට ගස් කඩාගෙන වැටිලා නිසා. මගදී පුරෝගත්තූ වතුර එකෙන් උගුරක්වත් බොන්න උන්නෑ මලකඩ රහයි ඇතුලේ පුන්චී රොඩු තිබුන හින්දා. මොනා කරන්නැයි නැග්ගා තිබහෙම උඩට, පහලට බහින්න හිතුන වාර අනන්තයි.

වතුර නැතුව ගොඩක් දුර ගියාම හම්බුනා බටයක් එක කැඩිල පහලට එන්න ඔනේ වතුර එතනින් ලීක් වෙනවා, එත් බොහොම පොඩ්ඩයි. උඩ තියෙන්නේ එක.

ඉතින් ලිහිනි අක්කටත් ටොක් එකක් දාගෙන නගිනවා තිබහෙම, කැලේ හොදටම වැවිලා තිබ්බා. තව කරන්ට් වෑරුත් වැටිලා තිබ්බා පර හරහා. ඒකක් තමා උඩ.

කොච්චර සීතල උනත් සීතගගුලෙන් නම් නෑවා.

ඇත්තටම මලුවට පොඩිදුරක් තියෙද්දී තමා ටැප් එකක් හම්බුනේ. ඒවගේම රත්නපුරපාර උඩට යනකන් කවුරුත්ම හම්බුන්නෑ. විටෙන් විට වැස්ස ඇදහැලුනා. මීදුමෙන් පලාතම වැහිලා. සතුටට වඩා හිතේ තිබුනේ අත්භූත බවක්. එක කියන්න බැරිතරම් විදලම දැනගන්න ඔනේ තනියෙන් ගිහිල්ලා.

සවස 6.40 වගේ වෙද්දී උඩ මලුවට සේන්දු වුනා. හිතට ආපු සතුට කියලා නිම කරන්න බෑ. මීදුමේන් වැහිලා හැම පැත්තක්ම, ඒ අතරේ ඉර හැන්ගිලා යනවා සීතල දෙවනත් කරමින්. උඩ මලුව බලාගන්න ටැමිල් කෙනා උඩ ඉන්න දෙන්නෑ කියපු නිසා මට අහපහු පහලට බහින්න සිද්ද උනා.

මොකක් කොරන්ටද, එක්කෝ රත්නපුරට අයේ බහින්ට, නැත්තන් හැටන් පැත්තට. ඒ පැත්තෙනම් කඩවල් කරන්ට් එක ඔක්කොම තියන නිසා ඒ පැත්තට බැස්සා.

රෑජාමෙම ආච්චිගේ ටෝච් එක අරගෙන මම පහල රතු අම්මලමට බහිද්දී රෑ 9ට කිට්ටුයි. මගදී බුදුපිලිමේ ගාව නේවි එකේ ගෙයක් හම්බ උනත් ලොකු උන්නැහැ මට කැමති උන්නෑ. මිනිහාට සැකයි මම තනියෙන් ආවා කිව්වාම. මාව චෙක් කරන්න ඔනේ කිව්වා, එහෙම කලේ නෑ මන් පොඩි එකෙක් වගේ පෙනුන නිසා. රතුඅම්බලමට බහින්න කිව්වා. මීදුම කොච්චරද කියලා කියනවනම් මීදුම ඇගේ හැප්පිලාම ඇග තෙත් වෙලා. පොඩි විඩියෝ එකක් https://photos.app.goo.gl/85KX75LMhNcx22Jn8

රතුඅම්මලමට බැහැපු මට අත්වැට හදන්න ආපු නේවී එකේ අයියලගෙන හොද සන්ග්‍රහයක් හම්බුනා. පරිප්පුයි තෙල්දාපු බටුයි මන්කාපු දිව්‍ය භොජුනක් වගේ, මොකද පාන්ම ගිලලා හිටපු නිසා.

ඉතින් අම්බලමේ ඉන්න බල්ලත් එක්ක තමා රෑගෙවන්න වුනේ. මොක්ද නේවි එකේ අයට වෙනම තහඩු වලින් ගෙවල් හදලා දීලා තිබුනා අම්බලමට යහපැත්තෙන්. ගෙනාපු බෙක්ශීට් එක හතරට නැමුවත් ඒ සීතලටනම් ඔරොත්තු දුන්නෑ. කකුලෙන් චුට්ටක් එලියේ නිසා කකුලට දැනුනු සීතල නින්දට කොහෙත්ම ඉඩ දුන්නෑ.

උදේ පාන්දර 3 වෙද්දි සුද්දෝ ඉර සේවය බල්ලන්න යන්ට. මාත් නැගිට්ටා. බෑග් එක පහලින් තියලා මම ආයේ උඩට නැග්ගා. අහස පැහැදිලි උනත් වැස්ස ලග ලගම එන බව අකුනු සද්දේ කිව්වා. ඈත ප්‍රදේශවල අකුනු ගහන හැටි අපුරුව මට තාම මතකයි.

ඉරසේවාවට කලින් උඩට ගොඩ උනත් බලන්න හම්බුන්නෑ මීදුම හා වලාකුලු නිසා. කොහොම උනත් මාර සතුටක් එක මෙහෙමයි කියලා කියන්න බැරිතරම්. ඔන්න ඉතින් කතාව නොකිව සුන්දර අත්දැකීම් ගොඩයි, ලිව්වත් ඉතින් බොලාලට කියවන්න පුලුවන් ඈ එච්චර. ආ තව මෙහෙම තනියෙන් යන්න පුලුවන් සුන්දර තැනක් කොටාගෙන යමන්.

මගේ පොටොස් ගද්දී ගලක් උඩින් ෆොන් එක තියලා ගත්තා.

[QUOTE="jayalathjayath, post: 25362123, member: 570693"] [b]අවාරේ සිරිපා තනියම[/b] [SIZE="3"][B]මීට කලින් මන් හයික් එකක් යන්න හොද තැනක් ඇහුවාම එලකිරියේ අයියලා සෙට් එක කිව්වේ සිරිපා යන්න කියලා. Zero0block අයීයා කිව්වා වංගෙඩිගල නැගපන් කියලා. ඉතින් මන් තනියෙන්ම වංගෙඩිගල නැග්ගා. පොටොස් නැතත් ගමනේ විස්තරේ මේ නූලේ දාලා තියෙනවා([url]http://www.elakiri.com/forum/showthread.php?t=1893574&page=3[/url]). ඒකට උදව් කරපු හැමෝටම ආයේ ස්තූතී.:love::love:[/B] ඉතින් al එහෙම ඉවර වෙලා සිරිපා ගියේ නොවැම්බර් 8 වෙනිදා. යාලුවොත් එක්ක යන්න හිටියට ඔක්කෝම පස්ස ගැහුවා වාරෙට යන් කියලා. මන් දන්නවා වාරෙටවත් උන්දැල එන උන් නෙමේ නිසා මන් ගියා තනියම. හැබැයි දැන්(4/30/20) ලිව්වේ, සමහරක් මූහුනපාපු අපූරූ අත්දෑකීම අමතක වෙලාවත්ද මන්දා. මේකේනම් පොටෝස් ටිකක් අමුනන්න පුලුවන්. ඒවගේම සිරිපා ගැන මෙකේ ලියලා තිබ්බ ත්‍රෙඩ් ගොඩක් කියවලා තමා මන් ගියේ ගමන. ඒවා ලියපු අයියලටත් පින්. :love: ඉතින් මගේ ගමන් මාර්ගය උනේ කොලබින්> අවිස්සාවෙල්ල> රත්නපුරය> ශ්රීපලාබද්දල. වැහිකාලේ නිසා සිරිපාද කන්දෙන් බාගයක්ම වැහිවලාකුලු වලින් ගිලගෙන තිබ්බේ. ඇත්තටම සිරිපාද කන්ද කොහේ දිශාවෙදවත් කියලා හිතාගන්න බැරිතරම් මීදුම. මග හැමතැනම ටැප් තියනවා කියපු නිසා වතුර බරින් නිදහස් වෙන්න හිතාගෙන හිස් පොඩි බෝතල් දෙකක් ගෙනිච්චේ. “පුතා වන්දනා කරන්න යනවද” ඔව් නැන්දේ, “තනියෙන්ද, පරිස්සමෙන් පඩි ලිස්සනවා, එක කඩයක් නෑ මේ පැත්තේ හැටන් වල වගේ නෙමේ, සීතගගුලටනම් බහින්න එපා උඩහා වැස්සාම එකපාර වතුර වැඩිවෙනවා, වතුර මගින් පුරෝගන්න ටැප් කැඩිලා ඇති”:shocked: ඉතින් ටැප් කැඩිලා ඇති නිසා උඩ, මගදිම වතුර බොතලයක් පුරවගත්තා, බීලා බලන්ටෙ නැතිව. මහ වැස්සක පෙරනිමිති තිබ්බත් මට බාධාවක් නොවෙන්න පුන්චී පොදයක් ඇදහැලුනා. අවාරේ නිසාදෝ පඩි පෙල් වල දියසෙවලින් වැහිලා. පැයක් යන්න මත්තෙන් අමුතු මූසල හැගීමක් හිත වහගත්තේ “බැහැපන් බන් නිකන් මැරෙන්නද හදන්නේ, වාරෙට තමා උබේ මිනිය හොයාගන්න වෙන්නේ අනතුරක් එහෙම උනොත්”. එක ටැප් එකක වතුර තිබුන්නෑ බට වලට ගස් කඩාගෙන වැටිලා නිසා. මගදී පුරෝගත්තූ වතුර එකෙන් උගුරක්වත් බොන්න උන්නෑ මලකඩ රහයි ඇතුලේ පුන්චී රොඩු තිබුන හින්දා. මොනා කරන්නැයි නැග්ගා තිබහෙම උඩට, පහලට බහින්න හිතුන වාර අනන්තයි. [/SIZE] [img]https://i.imgur.com/r9gIsor.jpg[/img] [SIZE="3"]වතුර නැතුව ගොඩක් දුර ගියාම හම්බුනා බටයක් එක කැඩිල පහලට එන්න ඔනේ වතුර එතනින් ලීක් වෙනවා, එත් බොහොම පොඩ්ඩයි. උඩ තියෙන්නේ එක.[/SIZE] [img]https://i.imgur.com/4kNk2he.jpg[/img] [img]https://i.imgur.com/K5oZBVR.jpg[/img] [SIZE="3"]ඉතින් ලිහිනි අක්කටත් ටොක් එකක් දාගෙන නගිනවා තිබහෙම, කැලේ හොදටම වැවිලා තිබ්බා. තව කරන්ට් වෑරුත් වැටිලා තිබ්බා පර හරහා. ඒකක් තමා උඩ.[/SIZE] [SIZE="3"]කොච්චර සීතල උනත් සීතගගුලෙන් නම් නෑවා.[/SIZE] [img]https://i.imgur.com/myNmZwP.jpg[/img] [img]https://i.imgur.com/gyp3yDY.jpg[/img] [img]https://i.imgur.com/KpYbrp9.jpg[/img] [img]https://i.imgur.com/IUZGxGn.jpg[/img] [SIZE="3"]ඇත්තටම මලුවට පොඩිදුරක් තියෙද්දී තමා ටැප් එකක් හම්බුනේ. ඒවගේම රත්නපුරපාර උඩට යනකන් කවුරුත්ම හම්බුන්නෑ. විටෙන් විට වැස්ස ඇදහැලුනා. මීදුමෙන් පලාතම වැහිලා. සතුටට වඩා හිතේ තිබුනේ අත්භූත බවක්. එක කියන්න බැරිතරම් විදලම දැනගන්න ඔනේ තනියෙන් ගිහිල්ලා.[/SIZE] [SIZE="3"]සවස 6.40 වගේ වෙද්දී උඩ මලුවට සේන්දු වුනා. හිතට ආපු සතුට කියලා නිම කරන්න බෑ. මීදුමේන් වැහිලා හැම පැත්තක්ම, ඒ අතරේ ඉර හැන්ගිලා යනවා සීතල දෙවනත් කරමින්. උඩ මලුව බලාගන්න ටැමිල් කෙනා උඩ ඉන්න දෙන්නෑ කියපු නිසා මට අහපහු පහලට බහින්න සිද්ද උනා. මොකක් කොරන්ටද, එක්කෝ රත්නපුරට අයේ බහින්ට, නැත්තන් හැටන් පැත්තට. ඒ පැත්තෙනම් කඩවල් කරන්ට් එක ඔක්කොම තියන නිසා ඒ පැත්තට බැස්සා. රෑජාමෙම ආච්චිගේ ටෝච් එක අරගෙන මම පහල රතු අම්මලමට බහිද්දී රෑ 9ට කිට්ටුයි. මගදී බුදුපිලිමේ ගාව නේවි එකේ ගෙයක් හම්බ උනත් ලොකු උන්නැහැ මට කැමති උන්නෑ. මිනිහාට සැකයි මම තනියෙන් ආවා කිව්වාම. මාව චෙක් කරන්න ඔනේ කිව්වා, එහෙම කලේ නෑ මන් පොඩි එකෙක් වගේ පෙනුන නිසා. රතුඅම්බලමට බහින්න කිව්වා. මීදුම කොච්චරද කියලා කියනවනම් මීදුම ඇගේ හැප්පිලාම ඇග තෙත් වෙලා. පොඩි විඩියෝ එකක් [url]https://photos.app.goo.gl/85KX75LMhNcx22Jn8[/url] රතුඅම්මලමට බැහැපු මට අත්වැට හදන්න ආපු නේවී එකේ අයියලගෙන හොද සන්ග්‍රහයක් හම්බුනා. පරිප්පුයි තෙල්දාපු බටුයි මන්කාපු දිව්‍ය භොජුනක් වගේ, මොකද පාන්ම ගිලලා හිටපු නිසා. ඉතින් අම්බලමේ ඉන්න බල්ලත් එක්ක තමා රෑගෙවන්න වුනේ. මොක්ද නේවි එකේ අයට වෙනම තහඩු වලින් ගෙවල් හදලා දීලා තිබුනා අම්බලමට යහපැත්තෙන්. ගෙනාපු බෙක්ශීට් එක හතරට නැමුවත් ඒ සීතලටනම් ඔරොත්තු දුන්නෑ. කකුලෙන් චුට්ටක් එලියේ නිසා කකුලට දැනුනු සීතල නින්දට කොහෙත්ම ඉඩ දුන්නෑ. උදේ පාන්දර 3 වෙද්දි සුද්දෝ ඉර සේවය බල්ලන්න යන්ට. මාත් නැගිට්ටා. බෑග් එක පහලින් තියලා මම ආයේ උඩට නැග්ගා. අහස පැහැදිලි උනත් වැස්ස ලග ලගම එන බව අකුනු සද්දේ කිව්වා. ඈත ප්‍රදේශවල අකුනු ගහන හැටි අපුරුව මට තාම මතකයි.:yes: ඉරසේවාවට කලින් උඩට ගොඩ උනත් බලන්න හම්බුන්නෑ මීදුම හා වලාකුලු නිසා. කොහොම උනත් මාර සතුටක් එක මෙහෙමයි කියලා කියන්න බැරිතරම්. ඔන්න ඉතින් කතාව නොකිව සුන්දර අත්දැකීම් ගොඩයි, ලිව්වත් ඉතින් බොලාලට කියවන්න පුලුවන් ඈ එච්චර. ආ තව මෙහෙම තනියෙන් යන්න පුලුවන් සුන්දර තැනක් කොටාගෙන යමන්. [/SIZE] [img]https://i.imgur.com/pXtjoWP.jpg[/img] මගේ පොටොස් ගද්දී ගලක් උඩින් ෆොන් එක තියලා ගත්තා. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom