දැන් ඔබතුමා සිංහයෙක් ද? නැත් නම් සිංහ හම පොරවා ගත්ත බලු නරියෙක් ද ?
මම සිංහයෙක්ද, නරියෙක්ද කියල තීරණය කරන්නෙ අනෙක් අය මිසක් මට ඒක කරන්න බෑ.

කැමති ඕන කෙනෙක්ට බලන්න පුළුවන් මම මේ වෙනකල් මෙතන දාල තියන threads හා posts.
ඒව බලල ඔබතුමා මම ගැන කැමති ආකල්පයක් ඇති කරගන්න ගන්න.


Last edited:

