අවා අවා අලුත් TV series එකක් අවා...::Black Sails::.
Black Sails(2014)

Spartacus කතා මාලා තුනට පසු Starz නාලිකාවෙන් ගෙනෙන අලුත්ම රූපවාහිනී කතා මාලාව..මෙහි එක් විධායක අධ්යක්ෂක වරයෙක් තමයි මයිකල් බේ. කතාව ගැන කියනවා නම් මේ මුහුදු මංකොල්ලකාරයෝ පිරිසක් වටා ගෙතුන කතාව පාදක කරගෙන තියෙන්නේ 1883 මැයි 23 ප්රකාශිත Robert Louis Stevenson විසින් රචිත ස්කොට්ලන්ත පොතක් වන Treasure Island නමැති කෘතියයි.පට්ට පට පට කතාවක් වගේ..
පලවෙනි කොටස ඇවිල්ල තියෙන්නේ බලපල්ලා..

+++

480MB