අවා අවා

lovesl

Member
Dec 8, 2014
235
20
0
නියෝජ්‍ය අමාත්‍ය පලනි දිගම්බරම් ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍යධුරයෙන් සහ උද්භිත විද්‍යා හා පොදු විනෝදාත්මක කටයුතු නියෝජ්‍ය ඇමති රාධා ක්‍රිෂණන් මහතා ඉල්ලා අස්වී තිබේ.
ඊට අදාල ලිපිය ජනපති මහින්ද රාජපක්ෂ මහතාට යොමු කරමින් දිගම්බරන් මහතා පවසා ඇත්තේ වත්මන් රජය නුවරඑළියේ වතුජනතාව වෙනුවෙන් සැලකිලිමත් සංවර්ධනයක් නොකළ බවත්, වතුකරයේ අනෙකුත් අමාත්‍යවරුන්ට සාපෙක්ෂව තමන්ට ලැබුණ සම්පත් ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බවත්ය.
 
Molex

Member
Dec 10, 2014
42
2
0
Colombo,Lk
එල එල. ඔය පහල තියෙන නිවුස් එක මම අද උදේ දැම්මා.
...

91169092dgam3.jpg

වතුකරය නියෝජනය කරන, වතුකරයේ ලක්ෂ ගණනක ජන්ද පදනමක් ඇති ප්‍රභල දේශපාලඥයෙකු හා වත්මන් ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන පලනි දිගම්බරන් මහතා පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළකිරීමට සූදානමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඉදිරි පැය කිහිපය තුළ ඔහු එම තීරණය ගනු ඇතැයිද එම ආරංචි මාර්ග පවසයි.

වතුකරයේ උපන් ඔහුට වතුකරයේ ජනතායගේ අවශ්‍යතාවන් විසඳීමට තරම් ප්‍රමාණවත් ප්‍රතිපාදන පසුගිය කාලය පුරා හිමිනොවීමද, සිය දේශපාලන සගයන්ගේ ඉල්ලීම් හේතුවෙන්ද අදාළ තීරණය ගැනීමට පලනි දිගම්බරන් මහතා සූදානමින් සිටින බව පැවසේ.

http://www.elakiri.com/forum/showthread.php?t=1647681
 
Last edited:

upCountry

Member
Nov 12, 2014
484
86
0
apo mun mununda.

උරෝ රංචු පිටින් යති .
සිංහොයෝ තිනියෙන් එති .

උරෝ 100 ගියත් ඊට වඩා 1a සිංහයෙක් වටිනවා .
තව සිංහයෝ එනවා .
 
K_ZONE

Well-known member
  • May 28, 2009
    5,164
    4,072
    113
    invoke db "Injected Memory"
    apo mun mununda.

    උරෝ රංචු පිටින් යති .
    සිංහොයෝ තිනියෙන් එති .

    උරෝ 100 ගියත් ඊට වඩා 1a සිංහයෙක් වටිනවා .
    තව සිංහයෝ එනවා .

    තව හය්යෙන් කෑ ගහලා අඩපන්, පුලුවන් නම් පස් කාපන්,ගස් වල කොල හූරගෙන කාපං අඩන හමන් :D
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    නියෝජ්‍ය අමාත්‍ය පලනි දිගම්බරම් ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍යධුරයෙන් සහ උද්භිත විද්‍යා හා පොදු විනෝදාත්මක කටයුතු නියෝජ්‍ය ඇමති රාධා ක්‍රිෂණන් මහතා ඉල්ලා අස්වී තිබේ.
    ඊට අදාල ලිපිය ජනපති මහින්ද රාජපක්ෂ මහතාට යොමු කරමින් දිගම්බරන් මහතා පවසා ඇත්තේ වත්මන් රජය නුවරඑළියේ වතුජනතාව වෙනුවෙන් සැලකිලිමත් සංවර්ධනයක් නොකළ බවත්, වතුකරයේ අනෙකුත් අමාත්‍යවරුන්ට සාපෙක්ෂව තමන්ට ලැබුණ සම්පත් ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බවත්ය.

    අන්න ගියා Percige තුනෙන් දෙක
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    apo mun mununda.

    උරෝ රංචු පිටින් යති .
    සිංහොයෝ තිනියෙන් එති .

    උරෝ 100 ගියත් ඊට වඩා 1a සිංහයෙක් වටිනවා .
    තව සිංහයෝ එනවා .

    චන්ද 28 පැරදුනු තිස්ස අත්තනායක අරගෙන චන්ද 28 දිනාපු මෛත්‍රීපාල මහතා අපට දුන් ඔබට ජාතියේ ප්‍රණාමය
     
    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    දැන් ඉතින් මේ මනුස්සයාටත් කොටි, ඩොලර්, නොර්වේ, ඩයස්පෝරා ලේබල් අලවයි. වෙල්කම් ටු ද ඔපසිෂන්.
     
    aits

    Junior member
  • Nov 7, 2010
    191
    7
    18
    apo mun mununda.

    උරෝ රංචු පිටින් යති .
    සිංහොයෝ තිනියෙන් එති .

    උරෝ 100 ගියත් ඊට වඩා 1a සිංහයෙක් වටිනවා .
    තව සිංහයෝ එනවා .

    සිංහොයෝ qwwe Thissa Attanayakeda????????????????
     
    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    තව හය්යෙන් කෑ ගහලා අඩපන්, පුලුවන් නම් පස් කාපන්,ගස් වල කොල හූරගෙන කාපං අඩන හමන් :D
    :yes:
    මේක නවත්තගන්න තමයි ජනාදිපතිතුමා තිරුපති ගියේ
     
    IO.sirisena

    Member
    Nov 29, 2014
    530
    50
    0

    දිනන්නේ මහින්දයි.. සිරිසේන අහලකවත්
    නෑ – ඉන්දීය බුද්ධි අංශ
    එළැඹෙන ජනාධිපතිවරණයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ
    මහතා පැහැදිලි ජයක් ලබා ගන්නා බව ඉන්දීය බුද්ධි අංශ
    උපුටා දක්වමින් ඉන්දීය මාධ්ය වාර්තා කරයි.
    මෛත්රීපාල සිරිසේන මහතාට රට පුරා පැතිරුණු
    ජනප්රියත්වයක් නොමැති වීමත්, තේජස සහිත පෞර්ෂයක්
    නැතිවීමත්, වේදිකාවේ ප්රධාන සටන් පාඨයක් නොමැති
    වීමත් මත මෛත්රිපාල සිරිසේන මහතාට ජය
    ගැනීමේ හැකියාව ඉතා අවම යයිද ඉන්දීය රූපවාහිනී
    නාලිකාවක් අද පෙරවරුවේ විකාශණය කලේය.
    ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලනය සම්බන්ධයෙන් ජනතාව
    චෝදනා එල්ල කලද කොටි පැරදු ජනපති ලෙස තව දුරටත්
    ඔහු ජනතාවගේ ආකර්ශණීයම නායකයා බවත් මෙවර
    මැතිවරණයද දකුණේ සිංහල බෞද්ධ පදනම මූලිකව
    ඉතා පහසුවෙන් ඔහු ජයගනු ඇති බවත් බුද්ධි අංශ ඉන්දීය
    රජයේ ඉහලම බලධාරීන් දැනුවත් කර ඇතැයිද ඉන්දීය
    මාධ්ය වාර්තා කලේය.