අවා ආවා රු 5000 යලිත් කරලියට. #lockdown

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    මොන ශ්‍රම දාන ද බං

    ලංකාවට කොරෝනා බං මිනිස්සුන්ට එළියට බහින්න බැරි නිසා 5000 ක් දෙන්නේ🤣

    gedara idan karanna puluwan task tikak dunnanam hari ;)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොන ශ්‍රම දාන ද බං

    ලංකාවට කොරෝනා බං මිනිස්සුන්ට එළියට බහින්න බැරි නිසා 5000 ක් දෙන්නේ🤣
    අනේද කියන්නෙ, හිතපන්කො ඉතින් ගු ඇන් පි කාරයන්ගෙ මොලේ තරම.🤭🤭🤭
     
    • Haha
    Reactions: 2osama

    Sen-lu

    Well-known member
  • 5000 නිකන් දෙන්නේ නැතුව පොඩි වැඩක් භාර දීල දෙන්න බැරිද? තමන්ගේ ගෙදර සීමාවේ පාර දෙපැත්ත සුද්ද කරනවා වගේ එකක්? තමන්ගේ මිදුලේ මිරිස් පැල / එලවලු පැල / අල බතල වැල් 10ක් හිටව ගන්නව වගේ එකක්? ඒක අමානුෂිකද?

    රස්සාවක් නැතුව ගෙදර ඉන්න නිසා නේ දෙන්නේ ඕක. මම දැකල තියෙනව සමහර මිනිස්සු ගෙදර මිරිස් පැලයක් වත් හිටවන්නේ නෑ, අපිට කන්න නෑ, ආණ්ඩුව දුන්නේ නෑ ගාගෙන ඉන්නවා, මොනවත් කරන්නේ නෑ.
    අපි පොඩිකාලේ සමෘද්ධි ගත්ත පවුල් තවමත් සමෘද්ධි ගන්නවා. ඒ කියන්නේ සමෘද්ධි system එකේ අභිලාෂයන් සපුරාලානෑ. ගොඩක් අයට ඔතනින් එළියට එන්න උවමනාවක් නැති කම තියෙන්නේ. බදු ගෙවන වැඩ කරන මිනිස්සුන්ගෙන් කූඩැල්ලෝ වගේ ලේ බොන එක තමයි වෙන්නේ. මෙයාලව අනිවාර්යෙන්ම ශ්‍රමබලකායට එකතු කරගන්න වැඩ පිළිවෙලක් හදන්න ඕනි.