අවිද්‍යාවේ පියා සහ ගංගා මෑණියන්

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,530
    8,746
    113
    මෝඩකමට බෙහෙත් නැනේ. ජනාදිපති කම අවුරුදු 2න් කෙලවාගෙන තම ලජ්ජා නැතුව මේවා පස්සේ යනවනේ.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    අවිද්‍යාවේ පියා
    හැදී හූනියම් ,කොඩිවින , අනවින ,වශී ගුරුකම් එකී මෙකි නොකී ඕන කක්කා ගොඩක් ඉහටත් උඩින් පිළිගන්න අපේ පැරදුන ජනාධිපති

    සාටක බයියා කියන්නේ නුගත්කමේ , ම්ත්‍යා දුෂ්ටියේ, ඉරිශියාවේ , තන්නහවේ උපත ...මට තියන පුදුමේ අපේ රටේ ඉන්න බත්කන හරක්ට මේක නොතේරෙන් එක ...:shocked::shocked::shocked:

     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,650
    13,379
    113


    සාටක බයියා කියන්නේ නුගත්කමේ , ම්ත්‍යා දුෂ්ටියේ, ඉරිශියාවේ , තන්නහවේ උපත ...මට තියන පුදුමේ අපේ රටේ ඉන්න බත්කන හරක්ට මේක නොතේරෙන් එක ...:shocked::shocked::shocked:


    සුර 42 ඇගේ දගේනලු හිටියේ පරදිනකොට
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    sri-lankan-prime-minister-ranil-wickremesinghe_59dc9176-c81b-11e6-afe5-88e9648d1b9f.jpg



    රනිල් සෑර් අකැමැත්තෙන් වගේ නේද, අත ගහන්නේ,:(පව් අසරණයට බල කරනවා ඇති සිරිසේනයා:):)

    මේ යකා ඔය රත්තරන් වගේ තියෙන එක විකුණයි පුලුවන් නම්
    :lol::lol::lol::lol:
     

    Similar threads