Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Today at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Today at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
අවිද්‍යාව??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවිද්‍යාව අවිද්‍යාව බව දකින්න බැරි

කොතනින් හරි අහල දැනගත් අවිද්‍යාවක් මනසින් මවාගන එය නැතිකරන්න උත්සාහ කිරීමයි

බුදුන් වහන්සේ

කිසිවක් නිත්යව

ඇති හෝ නැති බව

කීවෙ නෑ

අවිද්‍යා ව

සියළු ඇති හෝ නැති බව

සකස් කරන බවයි කීවේ

එහෙනම් පවතින

දුක සැප සහිත 31 තලයක පැවතීමම (දැනගත් බව)

අවිද්‍යාවයි

අවිද්‍යා වක දැනගත් බවත් අවිද්‍යාව යි

අවිද්‍යාව

අරමුණ සමග ඒ මොහොතේ මැවෙන මනසයි

එසේ මනස මැවෙන විදිය

පටිච්ච සමුප්පාදය

දැකීම යි

එයින් පෙන්වන්නේ

අරමුණු සමග සකස් වන මේ මොහොතේ පැවතීම

මිරිඟුව ක් වැනි විඥානය(මනස) බවයි

එය එසේ බව

දැකීම

අවිද්‍යා ව

අවිද්‍යා ලෙස

දැකීමයි

එහෙම නැතුව අවිද්‍යාව නැති කරන්න යෑම

මිරිඟුවෙ වතුර අයින් කරන්න යනවා වගේ වැඩක්

ඒක දකින්න බැරි අය

අහල කියවල දැනගත් සැප දුක් සහිත 31 තලයක්

මනසින් මවාගන

එය

සත්‍යය ලෙස ම පවතින බවත්

අනෙක් පිරිස

එසේ නැති බවත් වාද කරනව

පැවතීමම අවිද්‍යාව බව කීවත්

එය විමසා දකින්න තරම්

කූසළතාවයක්

ඒ අයට නෑ

දැනගත් දේ සත්‍ය හෝ අසත්‍ය ලෙස

පිලි අරගෙන

වාද කරනව

අනුසෝථ ගාමි මග කීවේ එයයි

බුදුන් වහන්සේ පෙන්වා දුන්නේ පටිසෝතගාමී මගයි

එය අගසිට මුලට විමසාගන යෑමයි

එනම්

දැනගත් බව

ආපස්සට විමසාගන යෑමයි

එවිට

දැනගත බවක දැනුමක් වන

ඇත නැත දෙකම නොවන

දැනීම පමණක් ඉතිරිවනව

එහි දැනගත් බවක් වන ලෝකය සහ ලෝකය දැනගත් කෙනා

දෙකම එකම ස්වභාවය ක් බව

දකිනවා

ඒ නිසා එය හේතුව වෙමින් නැවත නැවත දැනගත් බව සකස් වීම නවතිනව

එවිට පෙර කර්ම විපාක ය ලෙස මේ මොහොතේ දැනගත් බව එයට හේතු සකස් වන තුරු

සකස් වනවා පමණයි

බව නිරෝධය එයයි

එය ඇති බවක් නැති කිරීම වත් නැති බවක් ඇති කිරීමවත් නොවේ

පවතින බව තුළ ම

එහි නිරෝධය

එනම් පවතින බව තුළ ම

එහි නොහට ගත් බව දැකීමයි

සමුදය තුලම

සමුදය නිරෝධ ය දැකීමයි

නිවන ගැන. දැනගන

දැනගත් බවක් වූ නිවනක් දකින්න යෑමත් අවිද්‍යාව ම තමයි

අවිද්‍යා ව අවිද්‍යාව බව

දකින තැන. පවතින්නේ නිවනයි

[QUOTE="Fiona Dabare, post: 30931166, member: 586428"] අවිද්‍යාව අවිද්‍යාව බව දකින්න බැරි කොතනින් හරි අහල දැනගත් අවිද්‍යාවක් මනසින් මවාගන එය නැතිකරන්න උත්සාහ කිරීමයි බුදුන් වහන්සේ කිසිවක් නිත්යව ඇති හෝ නැති බව කීවෙ නෑ අවිද්‍යා ව සියළු ඇති හෝ නැති බව සකස් කරන බවයි කීවේ එහෙනම් පවතින දුක සැප සහිත 31 තලයක පැවතීමම (දැනගත් බව) අවිද්‍යාවයි අවිද්‍යා වක දැනගත් බවත් අවිද්‍යාව යි අවිද්‍යාව අරමුණ සමග ඒ මොහොතේ මැවෙන මනසයි එසේ මනස මැවෙන විදිය පටිච්ච සමුප්පාදය දැකීම යි එයින් පෙන්වන්නේ අරමුණු සමග සකස් වන මේ මොහොතේ පැවතීම මිරිඟුව ක් වැනි විඥානය(මනස) බවයි එය එසේ බව දැකීම අවිද්‍යා ව අවිද්‍යා ලෙස දැකීමයි එහෙම නැතුව අවිද්‍යාව නැති කරන්න යෑම මිරිඟුවෙ වතුර අයින් කරන්න යනවා වගේ වැඩක් ඒක දකින්න බැරි අය අහල කියවල දැනගත් සැප දුක් සහිත 31 තලයක් මනසින් මවාගන එය සත්‍යය ලෙස ම පවතින බවත් අනෙක් පිරිස එසේ නැති බවත් වාද කරනව පැවතීමම අවිද්‍යාව බව කීවත් එය විමසා දකින්න තරම් කූසළතාවයක් ඒ අයට නෑ දැනගත් දේ සත්‍ය හෝ අසත්‍ය ලෙස පිලි අරගෙන වාද කරනව අනුසෝථ ගාමි මග කීවේ එයයි බුදුන් වහන්සේ පෙන්වා දුන්නේ පටිසෝතගාමී මගයි එය අගසිට මුලට විමසාගන යෑමයි එනම් දැනගත් බව ආපස්සට විමසාගන යෑමයි එවිට දැනගත බවක දැනුමක් වන ඇත නැත දෙකම නොවන දැනීම පමණක් ඉතිරිවනව එහි දැනගත් බවක් වන ලෝකය සහ ලෝකය දැනගත් කෙනා දෙකම එකම ස්වභාවය ක් බව දකිනවා ඒ නිසා එය හේතුව වෙමින් නැවත නැවත දැනගත් බව සකස් වීම නවතිනව එවිට පෙර කර්ම විපාක ය ලෙස මේ මොහොතේ දැනගත් බව එයට හේතු සකස් වන තුරු සකස් වනවා පමණයි බව නිරෝධය එයයි එය ඇති බවක් නැති කිරීම වත් නැති බවක් ඇති කිරීමවත් නොවේ පවතින බව තුළ ම එහි නිරෝධය එනම් පවතින බව තුළ ම එහි නොහට ගත් බව දැකීමයි සමුදය තුලම සමුදය නිරෝධ ය දැකීමයි +++++++++++++++ නිවන ගැන. දැනගන දැනගත් බවක් වූ නිවනක් දකින්න යෑමත් අවිද්‍යාව ම තමයි අවිද්‍යා ව අවිද්‍යාව බව දකින තැන. පවතින්නේ නිවනයි [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom