Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
අවිද්යාව??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සැලකිය යුතු මට්ටමකට මම අංගන්ගොඩ හාමුදුරුවන්ගේ බණ ඇහුවා.

යම් කාලයක ඉඳන් ඇහුවේ වට ගොඩ මග්ගවිහරි හාමුදුරුවන්ගේ බණ.

මට අවබෝධ වෙන විදියට උන්වහන්සේලා දෙන්නම දේශනා කරන බණ එකයි. ථෙරවාදය ඉගැන්වීම.

එකම වෙනස මග්ගවිහාරී න් හාමුදුරුවන්ගේ බණ විසිරිලා තියෙන්නේ ( scattered ) සහ ගොඩක් අභිධර්මය පැත්තට බරයි.

අංගන්ගොඩ හාමුදුරුවන්ගේ නිවන් මාර්ගය පිළිවෙලට අනුගමනය කරන්න ඕන විදිය දේශනා කරලා තියෙනවා. ( Step By Step Roadmap to Nibbana )

ගොඩක් ස්තුතියි ඒ ස්වාමීන් වහන්සේව Recommend කරාට. සමහර තැන් තියෙනවා ටිකක් පරස්පර විරෝධී.

උදාහරණයක් විදිහට උන්වහන්සේ කියනවා එක තැනකදී, ජීවිතය වෙනස් කරන ධර්ම දේශනා මාලාවේ හතරවෙනි දේශනාවේ අපට සිදුවන වෙන්න තියෙන සියලු දේ පෙර සංස්කාර අනුව තීරණය වෙලා ඉවරයි කියල. ඒ කියන්නේ අපි හෙට මලක් දැක්කොත් ඒක පෙර සංස්කාර අනුව තීරණය වෙලා කියලා ( No Free Will )

වටගොඩ මග්ග විහාරී හාමුදුරුවෝ කියන්නේ

චේතනාව වීර්යය ප්රඥාව අනුව තමා අපි කරන්නේ මොනවද වෙන්නේ මොනවද කියලා තීරණය වෙන්නේ කියලා. අවස්ථානුකූලව සංස්කාර/කර්මය ට විපාක දෙන්න අවස්ථා හම්බෙනවා කියලා. ( Free Will )

ඒ වගේ එක එක වෙනස්කම් තියනවා.

ඒත් සමස්තයක් විදියට අංගන්ගොඩ හාමුදුරුවන්ගේ නිවන් මාර්ගය ලස්සනට පැහැදිලි කරනවා.

Thank you for recommending that ven. again

[QUOTE="Yeezus, post: 30933367, member: 587230"] සැලකිය යුතු මට්ටමකට මම අංගන්ගොඩ හාමුදුරුවන්ගේ බණ ඇහුවා. යම් කාලයක ඉඳන් ඇහුවේ වට ගොඩ මග්ගවිහරි හාමුදුරුවන්ගේ බණ. මට අවබෝධ වෙන විදියට උන්වහන්සේලා දෙන්නම දේශනා කරන බණ එකයි. ථෙරවාදය ඉගැන්වීම. එකම වෙනස මග්ගවිහාරී න් හාමුදුරුවන්ගේ බණ විසිරිලා තියෙන්නේ ( scattered ) සහ ගොඩක් අභිධර්මය පැත්තට බරයි. අංගන්ගොඩ හාමුදුරුවන්ගේ නිවන් මාර්ගය පිළිවෙලට අනුගමනය කරන්න ඕන විදිය දේශනා කරලා තියෙනවා. ( Step By Step Roadmap to Nibbana ) ගොඩක් ස්තුතියි ඒ ස්වාමීන් වහන්සේව Recommend කරාට. සමහර තැන් තියෙනවා ටිකක් පරස්පර විරෝධී. උදාහරණයක් විදිහට උන්වහන්සේ කියනවා එක තැනකදී, ජීවිතය වෙනස් කරන ධර්ම දේශනා මාලාවේ හතරවෙනි දේශනාවේ අපට සිදුවන වෙන්න තියෙන සියලු දේ පෙර සංස්කාර අනුව තීරණය වෙලා ඉවරයි කියල. ඒ කියන්නේ අපි හෙට මලක් දැක්කොත් ඒක පෙර සංස්කාර අනුව තීරණය වෙලා කියලා ( No Free Will ) වටගොඩ මග්ග විහාරී හාමුදුරුවෝ කියන්නේ චේතනාව වීර්යය ප්රඥාව අනුව තමා අපි කරන්නේ මොනවද වෙන්නේ මොනවද කියලා තීරණය වෙන්නේ කියලා. අවස්ථානුකූලව සංස්කාර/කර්මය ට විපාක දෙන්න අවස්ථා හම්බෙනවා කියලා. ( Free Will 👍🏻) ඒ වගේ එක එක වෙනස්කම් තියනවා. ඒත් සමස්තයක් විදියට අංගන්ගොඩ හාමුදුරුවන්ගේ නිවන් මාර්ගය ලස්සනට පැහැදිලි කරනවා. Thank you for recommending that ven. again 🙏🏻 [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom