අවි ගබඩාවේ පිපුරුමේ වගකිම හමුදා කරමත -ආරක&#353

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    අවි ගබඩාවේ පිපුරුමේ වගකිම හමුදා කරමත -ආරක&#353

    කොස්ගම සාලාව හමුදා කඳවුරේ සිදු වූ පිපිරීම සම්බන්ධයෙන් වු වගකිම යුධ හමුදාවට බාර ගන්නා ලෙස ආරක්ෂක මණ්ඩලය යුධ හමුදාපතිවරයාට නියෝග කල බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.
    කොස්ගම සාලාව හමුදා කඳවුරේ පිපුරුම කවර ආකාරයකින් සිදුවුවද ඒ සම්බන්ධයෙන් දැන් පරික්ෂණ සිදුකිරිම වැදගත් නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පෙන්වා දි ඇති අතර අදාළ පිපුරුම සම්බන්ධයෙන් විවිධ මතයන් මාධ්‍ය හරහා පලනොවිමේ වගකිමද යුධ හමුදාවට පවරා තිබේ.
    ඒ අනුව අදාළ පිපුරුමේ වගකිම යුධ හමුදාවට බාරගැනිමට සිදුවන අතර ඒ වෙනුවෙන් හමුදා කදවුරේ සහ අවට දෙපළ අලට සිදුවු අලාභහානි සදහා ගෙවිම් සිදුකිරිමට කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවකින් පසුව සිදුකිරිමටද එකඟතාව පලකර තිබේ.
    ආරක්ෂක මණ්ඩලයේ සම්පූර්ණ විස්තරයක් බලාපොරොත්තු වන්න
    කොස්ගම කඳවුරේ සිටි රණවිරුවන් හා අසල රණවිරු ගම්මානයේ සිටි පිරිස් ගැන නිෂ්චිත ආරංචියක් නෑ
    කොස්ගම කඳවුරේ ඇති වූ ගින්න සවස 5.45 ට පමණ ආරම්භ වු අතර ගින්න ඇතිවූ අවස්ථාවේ කඳවුරේ සිටි රණවිරුවන් හා අසල රණවිරු ගම්මානයේ සිටි පිරිස් සම්බන්ධයෙන් නිෂ්චිත තොරතුරු තවමත් අනාවරණය වි නෑ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    5oxuhl.jpg