අවි දරන්නා අවියෙන්ම නැසේ

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අවි දරන්නා අවියෙන්ම නැසේ

    ඉරාකයේ මරාගන මැරෙන ත්‍රස්තයන්ගෙ පෙරහුරැවකදී අත්වැරදීමකින් සෙට් එකේ හිටපු 21 දෙනාම මැරිලා. පව් බන් මුන්. පිරිසුදු මිනිස් ආත්මෙකුත් ලැබිල.. ඒත් නිසි මග පෙන්වීමක් නොමැති කමින් ජීවිතෙන් වන්දි ගෙවනවා.. මතු ආත්මෙත් හොද උප්පත්තියක් ලැබෙයි කියල හිතන්න අමාරැයි...
    article-2556064-1B5C861700000578-664_634x349.jpg


    http://www.dailymail.co.uk/news/art...ional-video-suicide-bomber-launch-attack.html