appatasiri...kathawa attada...
ow ow... second millennium city
appatasiri...kathawa attada...
මන් මේ ගැන මුකුත් කියන්න කැමති නැති උනත් මෙතන ගොඩක් අය කරුණු නොදැන ඔහේ බැනල විතරයි තියෙන්නෙ.මුලින්ම කියන්න ඕනෑ මගේ පියා වෙළඳ නැව් ශේස්ත්‍රයේ ඉන්න කෙනෙක් නිසා මන් මේ ගැන හොඳට දන්නවා.. ඔහුම කියන විදිහට ගාල්ලේ මේ ඇවන්ගාඩ් එකෙන් තමයි අප්‍රිකානු මුහුදු වලට යන හැම නැවකටම සෙබළුන් ගන්නේ. මේකෙන් සෙබළු 4 දෙනෙක් නැවකට නගිනවා අයුධ සන්නද්දව, ගොඩක් අය කියල තිබුණ මේක පුද්ගලික සමාගමක් කියල.
ඒත් ඒක වැරදි මතයක්. රත්න ලංකා ආයතනය රජයට අයිති රාජ්‍ය වියාපාරයක්.ගොඩක් අය මේ ගැන දන්නේ නැතුව මීඩියා වල දෙන තොරතුරු හොයන්නේ බලන්නේ නැතුව කියවනවා..
මේ ආයතනයට ඇවන්ගාඩ් එකතු වෙලා තියෙන්නෙ සොමාලියන් මුහුදු කොල්ලකරුවන්ගේ ප්‍රශ්නේ නිසා.. එක පාරක් ලංකාවේ වෙළඳ නැවක් සෝමාලියානු කොල්ලකරුවන් අල්ලගෙන අවුරුදු 4 වැඩියෙන් රඳවාගෙන තිබුන. හැබැයි මේ ආයතනයේ වැඩ පිළිවෙල පටන් ගත්ත දා ඉදන් එහෙම කිසිම සිදුවීමක් සිදුවුනේ නැහැ..
අවාසනාවට ගොඩක් අය මේ දේවල් දන්නේ නෑ.. මේක කාගේවත් බුදලයක් නෙවෙයි මේවා රටේම ජනතාවගේ මේකෙන් කියක් හරි හොයාගත්තේ නේවි එකේ කොල්ලෝ මිසක් වෙන කවුරුත් නෙවෙයි.. මේ නැවේ පුහුණුවලත් විශේෂ නාවික ස්නයිපර් බලකායක් පවා තිබුන..
ඒ හැමෝගෙම මුහුණු මාධ්‍යට පෙන්නුවා.. මේවා හරිම අපරාධ වැඩ..
වැරදි කරපු මිනිස්සුන්ට දඬුවම් දෙන්න ඒත් මේ දේශයෙන් පලි ගන්න එපා..
මට මතකයි 2003 මිලේනියම් සිටි පාවාදීම, මුලින්ම කිවුවේ මේක අගමැති රනිල් වික්‍රමසිංහ ඝාතනයට එවපු කණ්ඩායමක් කියල.. එහෙම කියල ඒ රටක් වටිනා බුද්ධි අංශෙ මිනිස්සු මාධ්‍යට පෙන්නලා ඔවුන්ගේ අනන්‍යතා රටටම හෙළි කරලා සමුල ඝාතනය කරා..
දැන් මේවා මිනිස්සුන්ට මතක නැහැ..
ආයෙත් වෙන්නේ ඒ දේම තමයි..හරිම අපාරාධයක් මේක..
මේකයි මිලේනියම් සිටී එකයි පටලව ගන්න එපා බං
මිලේනියම් එකේ උනේ පාවාදීමක්. ඉන්ටෙල් උන් එක්ස්පොස් උනා කොටි රටපුරා ඉන්න කාලේ උන් ඔක්කොම අහු උනා කොටින්ට. එක වැරද්දක්. unp එක ඒකට වගකිව යුතුයි.
එත් මේක එහෙම එකක්ද ? මෙතන පැහැදිලිවම ගෝටා උගේ කුට්ටිය කඩා ගන්න කරපු දෙයක්
රක්න්ලංකා රජයේ කියල හදන්න බැරිද බං ඕක ගෝටගේ උ හිටියේ DS
අවන්ට්ගර්ඩ් එකේ ලොක්කන්ගේ නම් වෙබ්සයිට් එකේ දාල තියෙද්දී මෙහෙ නොදන්නා සොන්නලු කියනව එක්ස්පොස් උනා ලු මොන විහිළුද බං