අවුට්ලෑන්ඩර් එකක් එලෙව්වා සිංහළු...! එපා උනා..

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    නංගිලා නෑගම් ආවා බන්.. අලුතෙන් අවුට්ලෑන්ඩර් එකක් අරන්.. මස්සිනා කාරයා මට යතුර දීලා කිව්වා උඹ එලෝපන් ඉතුරු නෑගම් ගෙවල් ටිකේ කියලා.. හපෝ බන්.. පිස්සු හැදෙනවා.. වාහනේ දිග පළල මොකද්ද වගේ බන්.. එක වේයෙක් හිටියා හෙන අස්සක.. තාප්ප දෙකක් අස්සෙන් ගන්න තිබ්බේ.. බෙන්ඩ් එකක් නවන්නත් තිබ්බා.. ට හික.. පපුව හෝස් ගෑවා එතනින් ගන්න ගිහින්.. වැදුනොත් එහෙම හොදිත් ඕනේ නෑ අලුත් අවුරුද්දේ... vezel එක එලෙව්වට එච්චර අමාරුවක් උනේ නෑ.. මේක දිග වැඩී...

    SUV පදින සිංහළුන්ටත් මුලදි මෙහෙමද? දිග පළල මොකද්ද වගේ බන්...
    කොහෙන්ද ලයිසන් ගත්තේ
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,133
    1
    11,136
    113
    Mona wahane gattath lankawe Bike and Three wheel un ekka ira kappanne nathuwa issara karanna ba. Kochchara horn eka gahuwath samahara puththu Ain karaganne na.
     
    • Like
    Reactions: dilan_randika