Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
අවුඩි මෝටර් රථ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවුඩි මෝටර් රථ

අවුඩි මෝටර් රථ ඉතිහාසය

අවුඩි ඔටෝ ගෲප්(AUDI AG)යනු සුඛෝභෝගී මෝටර් රථ,අවුඩි වෙළෙඳ නාමය යටතේ සැලසුම් කිරීම,ඉංජිනේරු තාක්ෂණය සහ නිෂ්පාදනය කර මෝටර් රථ වෙළඳපලට ඉදිරිපත් කරනු ලබන ජර්මන් මෝටර් රථ නිෂ්පාදන සමාගමකි.

අවුඩි මෝටර් රථ සඳහා එහි නිර්මාතෘ වන ඕගස්ට් හෝර්ච්(August Horch)විසින් තම වාසගමෙහි ලතින් පරිවර්තනයදාගෙන ඇති අතර එහි ජර්මන් තේරුම "සවන් දෙන්න" යන අරුත වේ.අද වන විට ලොව හොඳම මෝටර් රථ නිෂ්පාදකයින්ගෙන් එකක් වන අවුඩි මෝටර් රථ ආරම්භය1885 දී දියත් කරන ලදී.1899 දී ඕගස්ට් හෝර්ච් විසින් 'A. Horch & Cie' සමාගම අරම්භකරන ලද අතර එය අවුඩි සමාගමෙහි ආරම්භක ලක්ෂ්යයි.

ඕගස්ට් හෝර්ච් විසින් සිය පළමු මෝටර් රථය සාදා ඉන් වසර දෙකකටපසු එනම් 1902 දී සමාගමේ නම Motorwagenwerke AG ලෙස වෙනස් කර ලද අතර 1904 දී August Horch & Cie. Motorwagenwerke AG පිහිටුවන ලදී.නැවතත් එය 1909 දී Horch Automobilwerke GmbH ලෙස ඔහුගේ දෙවන සමාගම පිහිටු වන ලදී.එම වසරේ දීම හෝර්ච් විසින් Audi Type A මෝටර් රථය හඳුන්වා දෙන ලද අතර එය ඉතා ඉක්මනින්ම ජනප්රිය වූ අතරම සමාගම මෝටර් රථ තරඟ සඳහා ද ඉදිරිපත් විය.ඒ අනුව ජාත්යයන්තර ඔස්ට්රියානු ඇල්පයින් ධාවන තරඟය වසර තුනක් ජයග්රහණය කල අතර 1914 දී ඇල්පයින් අභියෝගතා කුසලානය දිනාගැනීමට සමත්විය.Audi Type A මෝටර් රථයේ සාර්ථකත්වයට පසුව සමාගම විසින් එහි තවත් 5720cc, 4680cc සහ 3564cc මාදිලි ගණනාවක් හඳුන්වා දුන්නේය.

වර්ෂ 1920 දී ඕගස්ට් හෝර්ච් ජර්මනියේ ප්රවාහන අමාත්යංශයේ අමාත්ය තනතුරක් නිසා සමාගමෙන් ඉවත් වූ අතර තවදුරටත් අවුඩි සමාගම සඳහා වූ භාරකාර මණ්ඩලයේ සාමාජිකයෙක් විය.ඉන් වසරකට පසු වමෙන් පදවන(Left Hand Drive)මෝටර් රථ ඉදිරිපත් කරන ප්රථම මෝටර් රථ නිෂ්පාදකයා බවට ද අවුඩි සමාගම පත්විය.

1932 දී අවුඩි මෝටර් රථ සමාගම Horch,DKW හා Wanderer යන මෝටර් රථ සමාගම් එකිනෙක සම්බන්ධ කරගෙන Auto Union AG GmBH පිහිටුවා ගත් අතර අවුඩි මෝටර් රථ සංකේතය සඳහා භාවිතා කරන මුදු හතරෙන් Audi ,DKW, Horch හා Wanderer යන මෝටර් සමාගම් හතර සංකේතවත් කරයි.දෙවන ලෝක යුද්ධයට පෙර Auto Union විසින් මෙම එකට බැඳුණු මුදු හතර සහිත සංකේත නාමය Auto Union රේසින් කාර් සඳහා පමණක් භාවිතා කරන ලද අතර සාමජික සමාගම් විසින් ඔවුන්ගේ වෙළඳ නාම වෙන වෙනම ඔවුන්ගේ නිෂ්පාදන සඳහා භාවිතා කරන ලදී.

1941 දී පළමු ලෝක යුද්ධය ඇරඹීම නිසා සමාගම මිලිටරි රථ නිෂ්පාදන කර්මාන්තය කෙරෙහි ද අවධානය යොමු වූ අතර වැඩි කල් යන්නට කලින් අවුඩි මෝටර් රථ නිෂ්පාදකයා 1940 ගණන්වල මැද භාගයේ දී ඉතා ජනප්රිය මෝටර් රථ සැපයුම්කරුවෙකු බවට පත්විය.බොහෝ ජර්මානු මෝටර් රථ නිෂ්පාදකයින් මෙන්,ඔටෝ යුනියන් සංගමය ද දෙවන ලෝක යුධ සමයේ ඒකාබද්ධ බෝම්බ ප්රහාර සඳහා ඉලක්කයක් බවට පත් විය.

1945 දී එක්සත් ජනපද යුධ ප්රහාරය නිසා අවුඩි නිෂ්පාදන බලාගාරයට විශාල හානියක් සිදු වූ අතර ඉන් වසර කිහිපයකට පසුව සමාගම වාණිජ මෝටර් රථ නිෂ්පාදනයෙන් ඉවත්වීමට තීරණය කල අතර කෙසේ වෙතත්,අවුඩි සමාගම 1949 පෙර පැවති මෝටර් රථ ආකෘතීන් එකලස් කිරීම අත්නොහැර එලෙසම පවත්වගෙන යන ලදී.මීට අමතරව සමාගම Auto Union AG GmbH ලෙස නැවතත් නම් කරන ලද අතර ටූ-ස්ට්රෝක් එන්ජින් එන්ජින් සහිත ෆ්රන්ට් වීල් ඩ්රයිව් DKW මෝටර් රථ නිපදවන ලදී.

දෙවන ලෝක යුද්ධය අවසානයත් සමග1949 දී Auto Union AG GmbH මෝටර් රථ සංගමයේ වෙනස්කම් මාලාවක් සිදු වූ අතර ඩෙම්ලර් බෙන්ස් ඔටෝ ගෲප් මගින් 1958 සිට 1965 අවසන් වන තුරු Auto Union AG GmbH මෝටර් රථ සංගමයේ බහුතර කොටස් අත්පත් කර ගෙන Auto Union AG මෝටර් රථ සංගමය ජර්මනියේ ස්ටුට්ගාට්(Stuttgart)මූලික කරගෙන ඩෙම්ලර් සමූහයේ පූර්ණ අනුබද්ධිත සමාගමක් බවට විය.එතැන් සිට 1965 අවසන් වන තුරුම ඔටෝ යූනියන් මෝටර් රථ සංගමය ඩෙම්ලර් සමූහයේ පූර්ණ අනුබද්ධිත සමාගමක් ලෙස පවතුණි.

1964 දී වොක්ස්වැගන් මෝටර් රථ සමාගම(Volkswagenwerk AG)විසින් Auto Union AG GmbH හි බහුතර කොටස් සියල්ලම අත්පත් කර ගත් අතර 1966 අවසානයේ සිට අවුඩි මෝටර් රථවල සම්පූර්ණ අයිතිය වොක්ස්වැගන් සතු වූ අතර එතැන් පටන් වොක්ස්වැගන් මෝටර් රථ සමාගමටඅනුබද්ධිත සමාගමක් බවට පත් විය.

1969 දී වොක්ස්වැගන් මෝර් රථ සමාගම විසින් ජර්මනියේ නෙකාර්සුල්ම්(Neckarsulm)හි පිහිටි ජර්මන් මෝටර් සමාගමක් වූ NSU Motorenwerk AG අත්පත් කරගත් අතර ජර්මනියේ ඉන්ගොල්ස්ටාඩ් මත පදනම් වූ Auto Union AG GmbH, Audi Auto Union GmbH මෝටර් රථ සංගම් සහ NSU Motorenwerk AG එකින් එකට සම්බන්ධ කර Audi NSU Auto Union AG GmBH සංගමය ජර්මනියේ නෙකාර්සුල්ම්(Neckarsulm) හි පිහිටුවන ලදී.කෙසේ වෙතත්,නව අයිතිකරැ වූ වොක්ස්වැගන් සමාගම අවුඩි නාමය සහ ලාංඡනය අත්නොහැර DKW F 102 අකෘතිය අවුඩි ලෙස ඉදිරිපත් කළේය. මෙම කාලය තුළ සමාගම සැලකිය යුතු වෙනස්කම් සිදු කරමින් ඔවුන්ගේ ආකෘති බොහොමයක් ප්රතිනිර්මාණය කරන ලද අතර ඒ අනුව 1972 දී අවුඩි සමාගම නව මධ්යම ප්රමාණයේ මෝටර් රථයක් වූ Audi 80 හඳුන්වා දුන්නේය.

1970 දශකයේ අවසානය වන විට Audi 50 සහ 100 Avant වෙළඳපලට හඳුන්වා දුන් අතර බලශක්ති අර්බුදයට පිළිතුරක් ලෙස හඳුන්වා VW Polo මෝටර් රථය ද හඳුන්වා දෙන ලදී.

1980 දශකයේ දී අවුඩි සමාගම විසින් සම්පූර්ණයෙන් ගැල්වනයිස් කරන ලද මෝටර් රථ සැකිලි හඳුන්වා දුන් ප්රථම මෝටර් රථය වන අතර ග්රෑන්ඩ් ප්රික්ස් ඔස්ට්රියානු මෝටර් රථ ත්යාගයෙන් හා ගෝල්ඩන් ස්ටීරියන් වීල් සම්මානයෙන් ද පිදුම් ලැබීය.1990 දශකයේ දී අවුඩි සමාගම විසින් Audi 11, Audi 8, Audi A5 Cabriolet, Audi A4 සහ Audi 100 Avant ඇතුළුව හොඳම මාදිලි කිහිපයක් හඳුන්වා දෙන ලදී.

1980 දී අවුඩ් කොට්රෝ ෆෝර්වීල් ඩ්රයිව් ස්පෝර්ට් කූපේ(Audi Quattro 4WD Sport Coope)මෝටර් රථය රථය ජිනීවා මෝටර් රථ ප්රදර්ශණයේදී හඳුන්වා දෙන ලදී.මෙය අවුඩි ෆෝර්වීල් ඩ්රයිව් රථය ඉහළ කාර්යක්ෂමතාවයකින් යුත් මුල්ම මෝටර් රථය වූ අතර ඊට කලින් මෙම ධාවක සංකල්පය ට්රක් රථ සහ ඕෆ් රෝඩ් මෝටර් රථ සඳහා පමණක් භාවිතා කර ඇත.

ස්ථිර රෝද හතරේ ධාවන පද්ධතිය සහිත මෙම Audi Quattro රථය ලොව පුරා මෝටර් රථ ක්රීඩා තරඟ රාශියක ඉතා සාර්ථකව ධාවනයේ යෙදී ඇති අතර ක්රම ක්රමයෙන් සමස්ත අවුඩි මෝටර් රථ පුරාම පුළුල් පරාසයකින් ව්යප්තවී ඇත.

1985 දී Audi NSU Auto Union AG GmBH මෝටර් රථ සංගමය AUDI AG ලෙස නම් කර සමාගම එහි ප්රධාන මෙහෙයුම් කාර්ය්යාලය ජර්මනියේ ඉන්ගොල්ස්ටාඩ් වෙත ගෙන යන ලදී.එදා සිට අද දක්වාම අවුඩ් මෝටර් රථ සමාගම සඳහා AUDI AG යන නම භාවිතා වේ.

වර්ෂ 2000 දී අවුඩි සමාගම විසින් Periferal White LED නිෂ්පාදනය කරන පළමු මෝටර් රථ නිෂ්පාදකයා බවට පත් වූ අතර 2007 වන විට ප්රථම වරට සිලින්ඩර් 12 එන්ජිම Audi Q7 මෝටර් රථයට හඳුන්වා දෙන ලදී.

අද වන විට ලොව හොඳම මෝටර් රථ නිෂ්පාදකයින් අතරින් එකක් වන සමාගමට ප්රධාන අංශ දෙකක්(Audi e-Tron සහ Audi India)සහිතව සහ තවත් අනුබද්ධ ආයතන හයක් සහිතව(Audi Brussels,Audi Hungaria Motor Kft,Ducati,Italdesign Giugiaro,Lamborghini,Audi Sport GmbH)පවත්වාගෙන යනු ලබයි.

2009 වන විට සමාගමේ සම්පූර්ණ වත්කම් ප්රමාණය යුරෝ බිලියන 16.832 කට හිමිකම් ලැබූ අතර 2015 වන විට එහි මුළු සේවක සංඛාව 84,435 ක් විය.ජර්මනියේ ඉන්ගොල්ස්ටඩ් සහ නෙකර්සුලම්,හංගේරියාව,බෙල්ජියම,චීනය,බ්රසීලය,ඉංදියාව,ඉංදුනීසියාව, ස්ලෝවැකියාව,ස්පාඤ්ඤය,පාකිස්ථානයඇතුව රටවල් 8 ක නිෂ්පාදන බලාගාර ක්රියාත්මක කරන අවුඩි මෝටර් රථ සමගම 2016 දී ලොව පුරා බෙදාහරින ලද අවුඩි මෝටර් රථ සංඛ්යාව 2,088,187 කි.

විශේෂ තොරතැරැ

* අවුඩි මෝටර් රථ ලෝකයේ හොඳම සුඛෝපභෝගී මෝටර් රථ නිෂ්පාදකයන් තුනේන් එකකි.අනෙකේ දෙක නම් BMW හා මර්සිඩීස් බෙන්ස් වන අතර ඒ දෙවරේගයම ජර්මන් නිෂ්පාදනයන් වේ.

* ලතින් භාෂාවෙන් අවුඩි යන්නේහි තේරැම "සවන් දෙන්න"යන්න වන අතර එහි ජර්මානු වචනය වන්නේ අවුඩි මෝටර් රථ නිර්මාතෘගේ නම වන Horch යන්නයි.

* වර්ෂ 1938 දී අවුඩි මෝටර් රථ සමාගම විසන් නිපදවන ලද Racer Auto Union Type C වර්ගයේ මෝටර් රථය පැ.කී 250 ඉහළ වේගයක් වාර්ථා කිරීමට සමත්වී ඇත.

* ආරක්ෂාව වැදගත් ලෙස සලකා අවුඩි මෝටර් රථ සමාගම විසින් නිෂ්පාදනය කරන සෑම Audi R8 මෝටර් රථයක්ම එක්ස් කිරණ යන්ත්රයක් හරහා පරීක්ෂා කිරීමට ලක් කරයි .

(චන්ද්රසිරි ජයවික්රම විසිනි)

05/10/2017

[QUOTE="salitha22, post: 22315930, member: 525534"] [b]අවුඩි මෝටර් රථ[/b] [SIZE=4] අවුඩි මෝටර් රථ ඉතිහාසය අවුඩි ඔටෝ ගෲප්(AUDI AG)යනු සුඛෝභෝගී මෝටර් රථ,අවුඩි වෙළෙඳ නාමය යටතේ සැලසුම් කිරීම,ඉංජිනේරු තාක්ෂණය සහ නිෂ්පාදනය කර මෝටර් රථ වෙළඳපලට ඉදිරිපත් කරනු ලබන ජර්මන් මෝටර් රථ නිෂ්පාදන සමාගමකි. අවුඩි මෝටර් රථ සඳහා එහි නිර්මාතෘ වන ඕගස්ට් හෝර්ච්(August Horch)විසින් තම වාසගමෙහි ලතින් පරිවර්තනයදාගෙන ඇති අතර එහි ජර්මන් තේරුම "සවන් දෙන්න" යන අරුත වේ.අද වන විට ලොව හොඳම මෝටර් රථ නිෂ්පාදකයින්ගෙන් එකක් වන අවුඩි මෝටර් රථ ආරම්භය1885 දී දියත් කරන ලදී.1899 දී ඕගස්ට් හෝර්ච් විසින් 'A. Horch & Cie' සමාගම අරම්භකරන ලද අතර එය අවුඩි සමාගමෙහි ආරම්භක ලක්ෂ්යයි. ඕගස්ට් හෝර්ච් විසින් සිය පළමු මෝටර් රථය සාදා ඉන් වසර දෙකකටපසු එනම් 1902 දී සමාගමේ නම Motorwagenwerke AG ලෙස වෙනස් කර ලද අතර 1904 දී August Horch & Cie. Motorwagenwerke AG පිහිටුවන ලදී.නැවතත් එය 1909 දී Horch Automobilwerke GmbH ලෙස ඔහුගේ දෙවන සමාගම පිහිටු වන ලදී.එම වසරේ දීම හෝර්ච් විසින් Audi Type A මෝටර් රථය හඳුන්වා දෙන ලද අතර එය ඉතා ඉක්මනින්ම ජනප්රිය වූ අතරම සමාගම මෝටර් රථ තරඟ සඳහා ද ඉදිරිපත් විය.ඒ අනුව ජාත්යයන්තර ඔස්ට්රියානු ඇල්පයින් ධාවන තරඟය වසර තුනක් ජයග්රහණය කල අතර 1914 දී ඇල්පයින් අභියෝගතා කුසලානය දිනාගැනීමට සමත්විය.Audi Type A මෝටර් රථයේ සාර්ථකත්වයට පසුව සමාගම විසින් එහි තවත් 5720cc, 4680cc සහ 3564cc මාදිලි ගණනාවක් හඳුන්වා දුන්නේය. වර්ෂ 1920 දී ඕගස්ට් හෝර්ච් ජර්මනියේ ප්රවාහන අමාත්යංශයේ අමාත්ය තනතුරක් නිසා සමාගමෙන් ඉවත් වූ අතර තවදුරටත් අවුඩි සමාගම සඳහා වූ භාරකාර මණ්ඩලයේ සාමාජිකයෙක් විය.ඉන් වසරකට පසු වමෙන් පදවන(Left Hand Drive)මෝටර් රථ ඉදිරිපත් කරන ප්රථම මෝටර් රථ නිෂ්පාදකයා බවට ද අවුඩි සමාගම පත්විය. 1932 දී අවුඩි මෝටර් රථ සමාගම Horch,DKW හා Wanderer යන මෝටර් රථ සමාගම් එකිනෙක සම්බන්ධ කරගෙන Auto Union AG GmBH පිහිටුවා ගත් අතර අවුඩි මෝටර් රථ සංකේතය සඳහා භාවිතා කරන මුදු හතරෙන් Audi ,DKW, Horch හා Wanderer යන මෝටර් සමාගම් හතර සංකේතවත් කරයි.දෙවන ලෝක යුද්ධයට පෙර Auto Union විසින් මෙම එකට බැඳුණු මුදු හතර සහිත සංකේත නාමය Auto Union රේසින් කාර් සඳහා පමණක් භාවිතා කරන ලද අතර සාමජික සමාගම් විසින් ඔවුන්ගේ වෙළඳ නාම වෙන වෙනම ඔවුන්ගේ නිෂ්පාදන සඳහා භාවිතා කරන ලදී. 1941 දී පළමු ලෝක යුද්ධය ඇරඹීම නිසා සමාගම මිලිටරි රථ නිෂ්පාදන කර්මාන්තය කෙරෙහි ද අවධානය යොමු වූ අතර වැඩි කල් යන්නට කලින් අවුඩි මෝටර් රථ නිෂ්පාදකයා 1940 ගණන්වල මැද භාගයේ දී ඉතා ජනප්රිය මෝටර් රථ සැපයුම්කරුවෙකු බවට පත්විය.බොහෝ ජර්මානු මෝටර් රථ නිෂ්පාදකයින් මෙන්,ඔටෝ යුනියන් සංගමය ද දෙවන ලෝක යුධ සමයේ ඒකාබද්ධ බෝම්බ ප්රහාර සඳහා ඉලක්කයක් බවට පත් විය. 1945 දී එක්සත් ජනපද යුධ ප්රහාරය නිසා අවුඩි නිෂ්පාදන බලාගාරයට විශාල හානියක් සිදු වූ අතර ඉන් වසර කිහිපයකට පසුව සමාගම වාණිජ මෝටර් රථ නිෂ්පාදනයෙන් ඉවත්වීමට තීරණය කල අතර කෙසේ වෙතත්,අවුඩි සමාගම 1949 පෙර පැවති මෝටර් රථ ආකෘතීන් එකලස් කිරීම අත්නොහැර එලෙසම පවත්වගෙන යන ලදී.මීට අමතරව සමාගම Auto Union AG GmbH ලෙස නැවතත් නම් කරන ලද අතර ටූ-ස්ට්රෝක් එන්ජින් එන්ජින් සහිත ෆ්රන්ට් වීල් ඩ්රයිව් DKW මෝටර් රථ නිපදවන ලදී. දෙවන ලෝක යුද්ධය අවසානයත් සමග1949 දී Auto Union AG GmbH මෝටර් රථ සංගමයේ වෙනස්කම් මාලාවක් සිදු වූ අතර ඩෙම්ලර් බෙන්ස් ඔටෝ ගෲප් මගින් 1958 සිට 1965 අවසන් වන තුරු Auto Union AG GmbH මෝටර් රථ සංගමයේ බහුතර කොටස් අත්පත් කර ගෙන Auto Union AG මෝටර් රථ සංගමය ජර්මනියේ ස්ටුට්ගාට්(Stuttgart)මූලික කරගෙන ඩෙම්ලර් සමූහයේ පූර්ණ අනුබද්ධිත සමාගමක් බවට විය.එතැන් සිට 1965 අවසන් වන තුරුම ඔටෝ යූනියන් මෝටර් රථ සංගමය ඩෙම්ලර් සමූහයේ පූර්ණ අනුබද්ධිත සමාගමක් ලෙස පවතුණි. 1964 දී වොක්ස්වැගන් මෝටර් රථ සමාගම(Volkswagenwerk AG)විසින් Auto Union AG GmbH හි බහුතර කොටස් සියල්ලම අත්පත් කර ගත් අතර 1966 අවසානයේ සිට අවුඩි මෝටර් රථවල සම්පූර්ණ අයිතිය වොක්ස්වැගන් සතු වූ අතර එතැන් පටන් වොක්ස්වැගන් මෝටර් රථ සමාගමටඅනුබද්ධිත සමාගමක් බවට පත් විය. 1969 දී වොක්ස්වැගන් මෝර් රථ සමාගම විසින් ජර්මනියේ නෙකාර්සුල්ම්(Neckarsulm)හි පිහිටි ජර්මන් මෝටර් සමාගමක් වූ NSU Motorenwerk AG අත්පත් කරගත් අතර ජර්මනියේ ඉන්ගොල්ස්ටාඩ් මත පදනම් වූ Auto Union AG GmbH, Audi Auto Union GmbH මෝටර් රථ සංගම් සහ NSU Motorenwerk AG එකින් එකට සම්බන්ධ කර Audi NSU Auto Union AG GmBH සංගමය ජර්මනියේ නෙකාර්සුල්ම්(Neckarsulm) හි පිහිටුවන ලදී.කෙසේ වෙතත්,නව අයිතිකරැ වූ වොක්ස්වැගන් සමාගම අවුඩි නාමය සහ ලාංඡනය අත්නොහැර DKW F 102 අකෘතිය අවුඩි ලෙස ඉදිරිපත් කළේය. මෙම කාලය තුළ සමාගම සැලකිය යුතු වෙනස්කම් සිදු කරමින් ඔවුන්ගේ ආකෘති බොහොමයක් ප්රතිනිර්මාණය කරන ලද අතර ඒ අනුව 1972 දී අවුඩි සමාගම නව මධ්යම ප්රමාණයේ මෝටර් රථයක් වූ Audi 80 හඳුන්වා දුන්නේය. 1970 දශකයේ අවසානය වන විට Audi 50 සහ 100 Avant වෙළඳපලට හඳුන්වා දුන් අතර බලශක්ති අර්බුදයට පිළිතුරක් ලෙස හඳුන්වා VW Polo මෝටර් රථය ද හඳුන්වා දෙන ලදී. 1980 දශකයේ දී අවුඩි සමාගම විසින් සම්පූර්ණයෙන් ගැල්වනයිස් කරන ලද මෝටර් රථ සැකිලි හඳුන්වා දුන් ප්රථම මෝටර් රථය වන අතර ග්රෑන්ඩ් ප්රික්ස් ඔස්ට්රියානු මෝටර් රථ ත්යාගයෙන් හා ගෝල්ඩන් ස්ටීරියන් වීල් සම්මානයෙන් ද පිදුම් ලැබීය.1990 දශකයේ දී අවුඩි සමාගම විසින් Audi 11, Audi 8, Audi A5 Cabriolet, Audi A4 සහ Audi 100 Avant ඇතුළුව හොඳම මාදිලි කිහිපයක් හඳුන්වා දෙන ලදී. 1980 දී අවුඩ් කොට්රෝ ෆෝර්වීල් ඩ්රයිව් ස්පෝර්ට් කූපේ(Audi Quattro 4WD Sport Coope)මෝටර් රථය රථය ජිනීවා මෝටර් රථ ප්රදර්ශණයේදී හඳුන්වා දෙන ලදී.මෙය අවුඩි ෆෝර්වීල් ඩ්රයිව් රථය ඉහළ කාර්යක්ෂමතාවයකින් යුත් මුල්ම මෝටර් රථය වූ අතර ඊට කලින් මෙම ධාවක සංකල්පය ට්රක් රථ සහ ඕෆ් රෝඩ් මෝටර් රථ සඳහා පමණක් භාවිතා කර ඇත. ස්ථිර රෝද හතරේ ධාවන පද්ධතිය සහිත මෙම Audi Quattro රථය ලොව පුරා මෝටර් රථ ක්රීඩා තරඟ රාශියක ඉතා සාර්ථකව ධාවනයේ යෙදී ඇති අතර ක්රම ක්රමයෙන් සමස්ත අවුඩි මෝටර් රථ පුරාම පුළුල් පරාසයකින් ව්යප්තවී ඇත. 1985 දී Audi NSU Auto Union AG GmBH මෝටර් රථ සංගමය AUDI AG ලෙස නම් කර සමාගම එහි ප්රධාන මෙහෙයුම් කාර්ය්යාලය ජර්මනියේ ඉන්ගොල්ස්ටාඩ් වෙත ගෙන යන ලදී.එදා සිට අද දක්වාම අවුඩ් මෝටර් රථ සමාගම සඳහා AUDI AG යන නම භාවිතා වේ. වර්ෂ 2000 දී අවුඩි සමාගම විසින් Periferal White LED නිෂ්පාදනය කරන පළමු මෝටර් රථ නිෂ්පාදකයා බවට පත් වූ අතර 2007 වන විට ප්රථම වරට සිලින්ඩර් 12 එන්ජිම Audi Q7 මෝටර් රථයට හඳුන්වා දෙන ලදී. අද වන විට ලොව හොඳම මෝටර් රථ නිෂ්පාදකයින් අතරින් එකක් වන සමාගමට ප්රධාන අංශ දෙකක්(Audi e-Tron සහ Audi India)සහිතව සහ තවත් අනුබද්ධ ආයතන හයක් සහිතව(Audi Brussels,Audi Hungaria Motor Kft,Ducati,Italdesign Giugiaro,Lamborghini,Audi Sport GmbH)පවත්වාගෙන යනු ලබයි. 2009 වන විට සමාගමේ සම්පූර්ණ වත්කම් ප්රමාණය යුරෝ බිලියන 16.832 කට හිමිකම් ලැබූ අතර 2015 වන විට එහි මුළු සේවක සංඛාව 84,435 ක් විය.ජර්මනියේ ඉන්ගොල්ස්ටඩ් සහ නෙකර්සුලම්,හංගේරියාව,බෙල්ජියම,චීනය,බ්රසීලය,ඉංදියාව,ඉංදුනීසියාව, ස්ලෝවැකියාව,ස්පාඤ්ඤය,පාකිස්ථානයඇතුව රටවල් 8 ක නිෂ්පාදන බලාගාර ක්රියාත්මක කරන අවුඩි මෝටර් රථ සමගම 2016 දී ලොව පුරා බෙදාහරින ලද අවුඩි මෝටර් රථ සංඛ්යාව 2,088,187 කි. විශේෂ තොරතැරැ * අවුඩි මෝටර් රථ ලෝකයේ හොඳම සුඛෝපභෝගී මෝටර් රථ නිෂ්පාදකයන් තුනේන් එකකි.අනෙකේ දෙක නම් BMW හා මර්සිඩීස් බෙන්ස් වන අතර ඒ දෙවරේගයම ජර්මන් නිෂ්පාදනයන් වේ. * ලතින් භාෂාවෙන් අවුඩි යන්නේහි තේරැම "සවන් දෙන්න"යන්න වන අතර එහි ජර්මානු වචනය වන්නේ අවුඩි මෝටර් රථ නිර්මාතෘගේ නම වන Horch යන්නයි. * වර්ෂ 1938 දී අවුඩි මෝටර් රථ සමාගම විසන් නිපදවන ලද Racer Auto Union Type C වර්ගයේ මෝටර් රථය පැ.කී 250 ඉහළ වේගයක් වාර්ථා කිරීමට සමත්වී ඇත. * ආරක්ෂාව වැදගත් ලෙස සලකා අවුඩි මෝටර් රථ සමාගම විසින් නිෂ්පාදනය කරන සෑම Audi R8 මෝටර් රථයක්ම එක්ස් කිරණ යන්ත්රයක් හරහා පරීක්ෂා කිරීමට ලක් කරයි . (චන්ද්රසිරි ජයවික්රම විසිනි) 05/10/2017[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom