අවුරුද්දටත් කෙලි! කැමති නැකතකින් කරගන්නලු!

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    10,005
    6,687
    113
    ගග අද්දර
    අනික මම කිව්වේ නෑ අවුරුදු චාරිත්‍ර කරන්න ඵපා කියලා..කරානම් හොඳයි ඒත් දැන් ඒවා කරන්නේ නෑ..මිනිස්සු ඒ තරම්ම වෙනස් වෙලා..ඒකට කවුරුවත් පලි නෑ..
    දැන් ඒව කරන් නැහැ කියන්නේ? උබ සමීක්ෂණයක් වත් කළාද හොරෙන්ම? නැත්නම් හිතෙන එකක් කියනවද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,637
    100,892
    113
    අනික මම කිව්වේ නෑ අවුරුදු චාරිත්‍ර කරන්න ඵපා කියලා..කරානම් හොඳයි ඒත් දැන් ඒවා කරන්නේ නෑ..මිනිස්සු ඒ තරම්ම වෙනස් වෙලා..ඒකට කවුරුවත් පලි නෑ..
    එහෙම නෑ ගොඩක් අය කරනවා. රට ගිහුනුත් කරන එකේ මෙහෙ ඔව්ව නොකර ඉන්නේ නෑ. වෙනස් කම් ඇති ඒ උනාට කරන්නේ නැත්තේ නෑ
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    අරූ ඔෆීෂියලි රට බංකොළොත් කරේ මොන නැකතටද සිලිබයියෝ? 🤌🏼🤣
    සියුමැලි jeppa

    අනික මම කිව්වේ නෑ අවුරුදු චාරිත්‍ර කරන්න ඵපා කියලා..කරානම් හොඳයි ඒත් දැන් ඒවා කරන්නේ නෑ..මිනිස්සු ඒ තරම්ම වෙනස් වෙලා..ඒකට කවුරුවත් පලි නෑ..
    Samarakkody President media unit ,kalayak Ranil uka dunna Dan Anura ta
    ------ Post added on Mar 10, 2026 at 9:17 AM
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,430
    1,622
    113
    Oceania
    අඩෝ අඩෝ හැමදේම නැකතටම කරල ඒත් තෙල් පෝලිම් වල හිටපු උන්නෙ බං අපි. නැකතට රජ ගෙදර කිරි උතුරවල ගොං බිජ්ජො ටිකට ඇරියෙත් 😂
     
    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,550
    7,968
    113
    Ko chamuditha Program ekak laaasthi kara ganna Neketh kaarayo ekka.. haa api Argue karamu..
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    දැන් ඉන්න අය අවුරුදු චාරිත්‍ර කරන්නේ නෑ ඒ කාලේ වගේ..බලපං කීයෙන් කීදෙනාද කෑම ඵහෙම හුවමාරු කරගන්නේ..ඔය නැකත් වගේ ඒවා ලංකාවට අාවේ ඉන්දියන් සංස්කෘතිය හරහා..පන්සල් වල දේවාල අටවන් ඉන්නෙත් ඒ හින්දම තමයි.බුද්ධාගමට වඩා මිනිස්සු දෙයියෝ පස්සේ දුවන්නේ..ඒකෙන් වෙන්නේ බුද්ධාගමටත් විනාසයක්..
    ඔය තරමට හේදුවම ඇතිද ? 🤌🤌
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,921
    15,306
    113
    35
    Spain
    පොඩි කාලේ ඉඳල අපි සංතෝසෙන් කරපු දෙයක් අවුරුදු චාරිත්‍ර. නැකත් වෙලාවක් කිට්ටුවෙනකොට අපි රතිඥ්ඥා පත්තු කරනවා, මුළු ගමේ ම එක වරට චාරිත්‍රය කරනවා. අපේ අම්මා තාත්තා චාරිත්‍ර කරනවා අපිත් ඇදගෙන ගිහින්. ඒ ප්‍රීතිමත් කාලය දැන් පොඩි උන්ගෙන් අයින් කරන්නද ආණ්ඩුව මේ හදන්නේ?
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,681
    3,056
    113
    දැන් ඉන්න අය අවුරුදු චාරිත්‍ර කරන්නේ නෑ ඒ කාලේ වගේ..බලපං කීයෙන් කීදෙනාද කෑම ඵහෙම හුවමාරු කරගන්නේ..ඔය නැකත් වගේ ඒවා ලංකාවට අාවේ ඉන්දියන් සංස්කෘතිය හරහා..පන්සල් වල දේවාල අටවන් ඉන්නෙත් ඒ හින්දම තමයි.බුද්ධාගමට වඩා මිනිස්සු දෙයියෝ පස්සේ දුවන්නේ..ඒකෙන් වෙන්නේ බුද්ධාගමටත් විනාසයක්..
    මූ ආගම, සංස්කෘතිය කියන දෙකේ වෙනස දන්නේ නැහැ
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,808
    113
    දැන් ඉන්න අය අවුරුදු චාරිත්‍ර කරන්නේ නෑ ඒ කාලේ වගේ..බලපං කීයෙන් කීදෙනාද කෑම ඵහෙම හුවමාරු කරගන්නේ..ඔය නැකත් වගේ ඒවා ලංකාවට අාවේ ඉන්දියන් සංස්කෘතිය හරහා..පන්සල් වල දේවාල අටවන් ඉන්නෙත් ඒ හින්දම තමයි.බුද්ධාගමට වඩා මිනිස්සු දෙයියෝ පස්සේ දුවන්නේ..ඒකෙන් වෙන්නේ බුද්ධාගමටත් විනාසයක්..

    තම්බියා එලියට පැනලා 😏
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    :lol: 🤌

    7kcUaSx.png

    - ලංකාදීප 10-03-2026
    huthe nakath balala labuna deyak kiyapan me ratata