අවුරුද්දට උණ වෙඩි..............

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕක හදන හැටි දපල්ලකෝ
    ඕක පුපුරනව්ද බන් ?
    බොලාල ලoකාවෙද,:D:D අමු උන ගහක් ගන්ඩ කද හයිය මහත තියෙන, අඩි 5-6-7 දිග වෙන්ඩ ඔනෙ.ඉට පස්සෙ අන්තිම පුරුක තියෙල අනිත් පුරුක් ඔක්කොම යකඩ ඉන්නක් වගෙ එකක් දාල කඩන්ඩ ඇතුලෙන්, ඉතුරු කරපු පුරුකට ඉස්සරහින් පොඩි හිලක් විදින්න හතරස් අගලක් ඇති මුලින්, ඉට පස්සෙ ඉස්සර උස්සල කොහෙන් හරි තියල යට හරියෙ තියෙන බුම්තෙල් දාපු තැනට ගිනි තියපල්ල , ගිනි තියන්නෙ කොහොමද කියල විඩියො එකෙ තියෙන්නෙ අන්න ඒ විදිහට, ඊට පස්සෙ හොදට පිබිනව ගිනි තියනව, පිබිනව ගිනි තියනව මුලින් බොහ් බොහ් ගගා තියෙයි පස්සෙ ටිකක් රත් උනාම අන්න එනව සද්දෙ,කරල බලපල්ල දැන්වත් .අපි නම් ඔව පොඩිකාලෙ කරෙ,ප්‍රස්න තිබේ නම් අහන්න මම හොද ප්‍රවීනයෙක් :yes::cool:
     
    Last edited:
    • Like
    Reactions: aspak_casper

    magadia

    Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    බොලාල ලoකාවෙද,:D:D අමු උන ගහක් ගන්ඩ කද හයිය මහත තියෙන, අඩි 5-6-7 දිග වෙන්ඩ ඔනෙ.ඉට පස්සෙ අන්තිම පුරුක තියෙල අනිත් පුරුක් ඔක්කොම යකඩ ඉන්නක් වගෙ එකක් දාල කඩන්ඩ ඇතුලෙන්, ඉතුරු කරපු පුරුකට ඉස්සරහින් පොඩි හිලක් විදින්න හතරස් අගලක් ඇති මුලින්, ඉට පස්සෙ ඉස්සර උස්සල කොහෙන් හරි තියල යට හරියෙ තියෙන බුම්තෙල් දාපු තැනට ගිනි තියපල්ල , ගිනි තියන්නෙ කොහොමද කියල විඩියො එකෙ තියෙන්නෙ අන්න ඒ විදිහට, ඊට පස්සෙ හොදට පිබිනව ගිනි තියනව, පිබිනව ගිනි තියනව මුලින් බොහ් බොහ් ගගා තියෙයි පස්සෙ ටිකක් රත් උනාම අන්න එනව සද්දෙ,කරල බලපල්ල දැන්වත් .අපි නම් ඔව පොඩිකාලෙ කරෙ,ප්‍රස්න තිබේ නම් අහන්න මම හොද ප්‍රවීනයෙක් :yes::cool:
    Thanks
     
    aspak_casper

    Member
    Jan 28, 2016
    710
    70
    0
    මහපාරේ

    patta