අවුරුද්දට පලතුරු පැලයක් තෑගි දෙමුද?

fairleen

Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    අවුරුද්දට පලතුරු පැලයක් තෑගි දෙමුද?

    අලුත් අවුරුද්දට පලතුරු පැලයක් අරං නෑගම් ගියෝතින් හොදයි නේද? යාලුවනේ..... වැඩ අල්ලන නැකතට පලතුරු පැලයක් හිටවා ගන්න විදියත් මේකෙ තියෙනවා බදුනක වුනත් හදා ගන්න විදිය...



    මෙතනින් ගත්තේ https://www.youtube.com/channel/UCbUjoJVpKcA5coLzwRFfq-Q
     

    VASSA

    Well-known member
  • Jun 4, 2007
    6,225
    143
    63
    Red Cow Factory
    පැලෙන්ම ගහයි යකොව්..:P.දැන් කාලේ එවුන්ට ඔවා හරියන්නෙ නැ බන්