අවුරුද්දට විකිණෙන ගෑණු
අවුරුද්දට විකිණෙන ගෑණු-
ඔක්කොම ගෑණු ගිහින් ටෙලිවිෂනයට
අවුරුද්දට කෑම හදන්න ඉගෙනගන්න
තෑගි දෙන සාස්තරේ ඉගෙනගන්න
කොණ්ඩේ දිගට වවන්නත් ඉගෙනගන්න
කෝ බං එතකොට ගැමි ගෙදර
කෝ බං ළමයින්ට මව් කිරි
කෝ බං සුවඳ ආපු රස කැවිලි
කෝ බං දිගට තිබුණු කොණ්ඩේ
අම්මල දුවලට එක එක තරගලු
අත්තම්මලටත් තව තරගලු
නැහැ පාඩුවක් ගැමි ගෙදරට
මුදලාලිලම විකුණ ගත්
-මාලන් විදානපතිරණ
අවුරුද්දට විකිණෙන ගෑණු-
ඔක්කොම ගෑණු ගිහින් ටෙලිවිෂනයට
අවුරුද්දට කෑම හදන්න ඉගෙනගන්න
තෑගි දෙන සාස්තරේ ඉගෙනගන්න
කොණ්ඩේ දිගට වවන්නත් ඉගෙනගන්න
කෝ බං එතකොට ගැමි ගෙදර
කෝ බං ළමයින්ට මව් කිරි
කෝ බං සුවඳ ආපු රස කැවිලි
කෝ බං දිගට තිබුණු කොණ්ඩේ
අම්මල දුවලට එක එක තරගලු
අත්තම්මලටත් තව තරගලු
නැහැ පාඩුවක් ගැමි ගෙදරට
මුදලාලිලම විකුණ ගත්
-මාලන් විදානපතිරණ