Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අවුරුද්දට shopping ගියාද? Experience මොනාද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අම්මට ලැබුණ gift vouchers ටිකක් මගේ කරේ ගැහුවා. මොනාහරි ගන්න ගන්න කියලා වධ කරලා මගේ ඔලුව කන්න හදන නිසා අද උදේම එළියට යන්න උනා.

කියන්න දෙයක් නෑ එපාම උනා. ඇහුවොත් කියන්නේ දූපතේ සෙට් එකට සල්ලි නෑ එදාවේල පිරි මහගන්නේ හරි අමාරුවෙන් අරකද මේකද කියලා. හැබැයි මේ දවස්වල රෙදි කඩ වලට ගිහිල්ලා බලන්න ඕනි ඉන්න සෙනඟ.

අද යන්න පුළුවන් උනේ මහරගම පිළියන්දල විතරයි. හෙට යන්න බලාපොරොත්තු වෙනවා නුගේගොඩ බත්තරමුල්ල පැලවත්ත පැත්තේ කඩ වලට, වෙලා තිබ්බොත් කොළඹ 7 පෝෂ් කඩ ටිකටත් අනිවා යනවා.

අද මගේ dress code එක උනේ short t-shirt with bata slippers (ශෝටයි බාටයි) ඉතින් අඩු නැතුව ගානට නියම විදියට අඩුකුලේ සැලකිලි ටික ලැබුණා.

අද experince එක නිසා හෙට දවස පොඩ්ඩක් ජෙන්ටා විදියට ඇඳලා බහින්න බැලුවේ, සැලකිලි කොහොමද කියලා බලා ගන්න. හෙට අඳින්න හදන්නේ අත් කොට කමිසයක් ස්ලිම් ෆිට් ඩෙනිමකට යට කරලා ඇඳල බෙල්ට් එක දාල silp on type එකේ සපත්තු දෙකක් දාල. තාත්තාගේ රත්තරන් මාලේ ඉල්ලගෙන එකත් දාගෙන නිකන් බොරු පොෂ් show එකට (පඩ show කාරය කියලා කියන්නේ) බහින්න හදන්නේ.

අද ගියාට වැඩක් උනේ නෑ ගන්න දේවල් නෑ. ඔක්කොම තියෙන්නේ අඩු කුලේ type එකේ fashion. සමහර ටී ෂර්ට් එහෙම තියනවා කවුරු design කරපු ඒවාද දන්නේ නෑ. Color matching එහෙම ගන්න දෙයක් නෑ. ගන්න දෙයක් නැති විදියට පාට ජාති එකතු කරලා කිසිම artistic ගතියක් නැති විදියට හදලා තියෙන්නේ.

සමහර උන් වලිත් දාගන්නවා ගෑනු එක්ක පිරිමි එක්ක කියලා වෙනසක් නෑ. හයියෙන් බැන ගන්නවා. සිද්දිය උනේ ගෑණු කෙනෙක් එක්තරා ටී ශර්ට් එකක් අරගෙන එක අතේ තියාගෙන වටේ ඇවිදිනවා ලු. පොඩි එකෙක්ට ඒ ටී ෂර්ට් එක ගන්න ඕනි කියල ඒ පොඩි පගය උගේ තාත්තාට කියලා. අර මිනිහා ඇවිල්ල බැන්නේ නැද්ද අර ගෑනිට, එතන ජවනිකාව වෙන අතරේ මම එතනින් මාරු උනා මට සෙනඟ සෙට් වෙලා ඔය වගේ සීන් යද්දී ටිකක් අවුල් වගේ නිසා.

කිරියේ අපේ මහත්තුරුත් එළි පහලියට ගියා නම් උනා දේවල් දාගෙන යන්න. අනිත් මහත්තුරු එළියට යන්න බලාගෙන ඉන්නවා නම් පොඩ්ඩක් තම තමන් schedule plan කරලා සෙනඟ නැති වෙන වෙලාවල් සහ සෙනඟ නැති වෙයි කියලා හිතන areas වල තියන shop එහෙම හොයලා යන්න බලන්න. ජය වේවා!

[QUOTE="MR.YOLO, post: 29681867, member: 585452"] අම්මට ලැබුණ gift vouchers ටිකක් මගේ කරේ ගැහුවා. මොනාහරි ගන්න ගන්න කියලා වධ කරලා මගේ ඔලුව කන්න හදන නිසා අද උදේම එළියට යන්න උනා. කියන්න දෙයක් නෑ එපාම උනා. ඇහුවොත් කියන්නේ දූපතේ සෙට් එකට සල්ලි නෑ එදාවේල පිරි මහගන්නේ හරි අමාරුවෙන් අරකද මේකද කියලා. හැබැයි මේ දවස්වල රෙදි කඩ වලට ගිහිල්ලා බලන්න ඕනි ඉන්න සෙනඟ. අද යන්න පුළුවන් උනේ මහරගම පිළියන්දල විතරයි. හෙට යන්න බලාපොරොත්තු වෙනවා නුගේගොඩ බත්තරමුල්ල පැලවත්ත පැත්තේ කඩ වලට, වෙලා තිබ්බොත් කොළඹ 7 පෝෂ් කඩ ටිකටත් අනිවා යනවා. අද මගේ dress code එක උනේ short t-shirt with bata slippers (ශෝටයි බාටයි) ඉතින් අඩු නැතුව ගානට නියම විදියට අඩුකුලේ සැලකිලි ටික ලැබුණා. අද experince එක නිසා හෙට දවස පොඩ්ඩක් ජෙන්ටා විදියට ඇඳලා බහින්න බැලුවේ, සැලකිලි කොහොමද කියලා බලා ගන්න. හෙට අඳින්න හදන්නේ අත් කොට කමිසයක් ස්ලිම් ෆිට් ඩෙනිමකට යට කරලා ඇඳල බෙල්ට් එක දාල silp on type එකේ සපත්තු දෙකක් දාල. තාත්තාගේ රත්තරන් මාලේ ඉල්ලගෙන එකත් දාගෙන නිකන් බොරු පොෂ් show එකට (පඩ show කාරය කියලා කියන්නේ) බහින්න හදන්නේ. අද ගියාට වැඩක් උනේ නෑ ගන්න දේවල් නෑ. ඔක්කොම තියෙන්නේ අඩු කුලේ type එකේ fashion. සමහර ටී ෂර්ට් එහෙම තියනවා කවුරු design කරපු ඒවාද දන්නේ නෑ. Color matching එහෙම ගන්න දෙයක් නෑ. ගන්න දෙයක් නැති විදියට පාට ජාති එකතු කරලා කිසිම artistic ගතියක් නැති විදියට හදලා තියෙන්නේ. සමහර උන් වලිත් දාගන්නවා ගෑනු එක්ක පිරිමි එක්ක කියලා වෙනසක් නෑ. හයියෙන් බැන ගන්නවා. සිද්දිය උනේ ගෑණු කෙනෙක් එක්තරා ටී ශර්ට් එකක් අරගෙන එක අතේ තියාගෙන වටේ ඇවිදිනවා ලු. පොඩි එකෙක්ට ඒ ටී ෂර්ට් එක ගන්න ඕනි කියල ඒ පොඩි පගය උගේ තාත්තාට කියලා. අර මිනිහා ඇවිල්ල බැන්නේ නැද්ද අර ගෑනිට, එතන ජවනිකාව වෙන අතරේ මම එතනින් මාරු උනා මට සෙනඟ සෙට් වෙලා ඔය වගේ සීන් යද්දී ටිකක් අවුල් වගේ නිසා. කිරියේ අපේ මහත්තුරුත් එළි පහලියට ගියා නම් උනා දේවල් දාගෙන යන්න. අනිත් මහත්තුරු එළියට යන්න බලාගෙන ඉන්නවා නම් පොඩ්ඩක් තම තමන් schedule plan කරලා සෙනඟ නැති වෙන වෙලාවල් සහ සෙනඟ නැති වෙයි කියලා හිතන areas වල තියන shop එහෙම හොයලා යන්න බලන්න. ජය වේවා! [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom