Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අවුරුද්දෙ ආස නැතිම දවසක් තියනවාද? 😶
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නත්තල් වලට ආසා නෑ

අපේ පියා මව දෙන්නා බහුජ්ජ උනාට නත්තල් වලට සියලුම කැටයම් ටික දාලා සමරනවා, නිකන් show off වගේ සීන් එකක් යන්නේ, නෑදෑ උන්ට යාළු මිත්රයෝ සියල්ල එකතු කරලා කන්න බොන්න දීලා නිකන් බහුජ්ජ උනාට අපි බහුජන හිතාය බහුජන සුඛාය සීන් එකේ ඉන්නේ කියලා පෙන්නන්න හෙනම ගේමක් දෙනවා.

අවුලක් නෑ ඉතින් කන්න බොන්න දෙනවා කියන්නේ පිනක් නේ කියලා ඉවසන් ඉන්න පුළුවන්! ඉවසන් ඉන්න බැරි කන්න බොන්න එන අඩුකුලේ නෑදැයෝ දාන පොර ජාතක ටික.  කාලා බීලා සප්පායම් වෙලා පොර ජාතක ටික දේශනා කරලා යනවා ඉතින් ඊලඟ දවස් පහම ඉවරයි. ජනවාරි පළවෙනිදා පට්ට මුස්පෙන්තු  අපේ පියා මව දෙන්නාට හරි ලොකු දේවල් ඉතින් ඒ ඒ අයවලුන් ගේ පොර ජාතක අහන එක ඒවාට උල් පන්දම් දෙන එක

හැබැයි ඒ ගෙන්නන උන් අතර සමහර නෑදෑ උන් ඉන්නවා මේ කපේට invite කරන්නේ නෑ අපේ මහදෙන්නට උන්ගේ events / party එහෙම තිබ්බාම. අපේ ගොන්වාහෙලා දෙමාපියෝ දෙන්නා අනේ මන්දා....  මට හිතාගන්න පට්ට අමාරුයි ඇයි එහෙම කියලා. දුකත් හිතෙනවා වෙලාවකට කල්පනා කළාම පියා මව දෙන්න ගැන

[QUOTE="MR.YOLO, post: 30312698, member: 585452"] නත්තල් වලට ආසා නෑ අපේ පියා මව දෙන්නා බහුජ්ජ උනාට නත්තල් වලට සියලුම කැටයම් ටික දාලා සමරනවා, නිකන් show off වගේ සීන් එකක් යන්නේ, නෑදෑ උන්ට යාළු මිත්රයෝ සියල්ල එකතු කරලා කන්න බොන්න දීලා නිකන් බහුජ්ජ උනාට අපි බහුජන හිතාය බහුජන සුඛාය සීන් එකේ ඉන්නේ කියලා පෙන්නන්න හෙනම ගේමක් දෙනවා. අවුලක් නෑ ඉතින් කන්න බොන්න දෙනවා කියන්නේ පිනක් නේ කියලා ඉවසන් ඉන්න පුළුවන්! ඉවසන් ඉන්න බැරි කන්න බොන්න එන අඩුකුලේ නෑදැයෝ දාන පොර ජාතක ටික. 🤭 කාලා බීලා සප්පායම් වෙලා පොර ජාතක ටික දේශනා කරලා යනවා ඉතින් ඊලඟ දවස් පහම ඉවරයි. ජනවාරි පළවෙනිදා පට්ට මුස්පෙන්තු 🥴 අපේ පියා මව දෙන්නාට හරි ලොකු දේවල් ඉතින් ඒ ඒ අයවලුන් ගේ පොර ජාතක අහන එක ඒවාට උල් පන්දම් දෙන එක 😂🤣 හැබැයි ඒ ගෙන්නන උන් අතර සමහර නෑදෑ උන් ඉන්නවා මේ කපේට invite කරන්නේ නෑ අපේ මහදෙන්නට උන්ගේ events / party එහෙම තිබ්බාම. අපේ ගොන්වාහෙලා දෙමාපියෝ දෙන්නා අනේ මන්දා.... 🙄 මට හිතාගන්න පට්ට අමාරුයි ඇයි එහෙම කියලා. දුකත් හිතෙනවා වෙලාවකට කල්පනා කළාම පියා මව දෙන්න ගැන 🤔🧐 [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom