අවුරුද්දෙ ආස නැතිම දවසක් තියනවාද? 😶

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,018
    198,406
    113
    Colombo, Sri Lanka
    පව්ලේ නෑදෑයෝ ඔක්කොම සෙට් වෙන ගෙට්ටුවක් තියනවා අවුරුද්දකට දවසක්. එපාම වෙන්නේ පරණ සෙට් එක ඒකාලේ උජාරුව කියලා දැන් ඉන්න පරම්පරාව අපතයෝ කියලා හිතලා අවවාද දෙන එක. ඊටත් වැඩිය අප්පිරියයි ඒ කාලේ ඒගොල්ලන්ට නැති සැප පහසුකම් අපිට තියනවා කියලා බයිලා ගහන එක :confused2:
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,093
    19,643
    113
    Miami
    පව්ලේ නෑදෑයෝ ඔක්කොම සෙට් වෙන ගෙට්ටුවක් තියනවා අවුරුද්දකට දවසක්. එපාම වෙන්නේ පරණ සෙට් එක ඒකාලේ උජාරුව කියලා දැන් ඉන්න පරම්පරාව අපතයෝ කියලා හිතලා අවවාද දෙන එක. ඊටත් වැඩිය අප්පිරියයි ඒ කාලේ ඒගොල්ලන්ට නැති සැප පහසුකම් අපිට තියනවා කියලා බයිලා ගහන එක :confused2:
    මම නම් ඔය වගේ වෙලාවට නාකි වේසිගෙ පුතාලට කන් වල ඇඟිලි ගහගන්න කියල තියෙනවා. අකලට නාකි උන ලොන්තයෝ පොඩ්ඩක් කටේ දිවේ ගාගත්තම හිතන්නේ උන් හෙනම මැචුවර්ඩ් ජීවිතේ සාර්ථක උන පොරවල් කියලා. ජේ නම්බර් මරුටි කට්ට පෙන්නලා එකෙක් කියනවා අපි කොහොමද හිටියේ අද මෙහෙම ඉන්නේ කියල :lol: අවුරුදු හැටේ පැන්සනුත් ගියපු එකෙක්. අනික සමහර නෑයො ඉන්නව නාකි වගේම අපේ වයස් වල උනුත්, මට වැඩිය සෙට් නැති. උන් එක්ක හිනා වෙලා කතා කරන්න වෙන එක මට බරම අවුල්.
     
    Sen-lu

    Well-known member
  • මට නම් මගේ උපන් දිනය දවස :dull::growl:
    Same. I can tell when people are faking or pretending. I can clearly recognize fake wishes attention and care and I don’t like that. Most uncomfortable shit is that, being put in a situation where I have to pretend too.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,390
    100,294
    113
    පව්ලේ නෑදෑයෝ ඔක්කොම සෙට් වෙන ගෙට්ටුවක් තියනවා අවුරුද්දකට දවසක්. එපාම වෙන්නේ පරණ සෙට් එක ඒකාලේ උජාරුව කියලා දැන් ඉන්න පරම්පරාව අපතයෝ කියලා හිතලා අවවාද දෙන එක. ඊටත් වැඩිය අප්පිරියයි ඒ කාලේ ඒගොල්ලන්ට නැති සැප පහසුකම් අපිට තියනවා කියලා බයිලා ගහන එක :confused2:
    ඉතිං ඇත්තනේ උන් කියල තියෙන්නේ.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,804
    11,205
    113
    මටනම් නිවාඩු දවස් විටහ්රයි පෙන්න පුළුවන් . අනිත් හැමදාම අජූත හන්ගීමක් දැනෙනවා

    පව්ලේ නෑදෑයෝ ඔක්කොම සෙට් වෙන ගෙට්ටුවක් තියනවා අවුරුද්දකට දවසක්. එපාම වෙන්නේ පරණ සෙට් එක ඒකාලේ උජාරුව කියලා දැන් ඉන්න පරම්පරාව අපතයෝ කියලා හිතලා අවවාද දෙන එක. ඊටත් වැඩිය අප්පිරියයි ඒ කාලේ ඒගොල්ලන්ට නැති සැප පහසුකම් අපිට තියනවා කියලා බයිලා ගහන එක :confused2:
    පොෂ් ප්‍රෝ මැක්ස් අල්ට්‍රා වයිඩ් රෙඩ් ලිමිටඩ් එඩිෂන්
     
    • Love
    Reactions: NRTG

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,073
    6,411
    113
    kandy
    පව්ලේ නෑදෑයෝ ඔක්කොම සෙට් වෙන ගෙට්ටුවක් තියනවා අවුරුද්දකට දවසක්. එපාම වෙන්නේ පරණ සෙට් එක ඒකාලේ උජාරුව කියලා දැන් ඉන්න පරම්පරාව අපතයෝ කියලා හිතලා අවවාද දෙන එක. ඊටත් වැඩිය අප්පිරියයි ඒ කාලේ ඒගොල්ලන්ට නැති සැප පහසුකම් අපිට තියනවා කියලා බයිලා ගහන එක :confused2:
    Oya get together epa wenwa. Anika unge lamain gana kiyawaddi ee loku kam ahan innanth epai

    මම නම් ඔය වගේ වෙලාවට නාකි වේසිගෙ පුතාලට කන් වල ඇඟිලි ගහගන්න කියල තියෙනවා. අකලට නාකි උන ලොන්තයෝ පොඩ්ඩක් කටේ දිවේ ගාගත්තම හිතන්නේ උන් හෙනම මැචුවර්ඩ් ජීවිතේ සාර්ථක උන පොරවල් කියලා. ජේ නම්බර් මරුටි කට්ට පෙන්නලා එකෙක් කියනවා අපි කොහොමද හිටියේ අද මෙහෙම ඉන්නේ කියල :lol: අවුරුදු හැටේ පැන්සනුත් ගියපු එකෙක්. අනික සමහර නෑයො ඉන්නව නාකි වගේම අපේ වයස් වල උනුත්, මට වැඩිය සෙට් නැති. උන් එක්ක හිනා වෙලා කතා කරන්න වෙන එක මට බරම අවුල්.
    :yes:
    ------ Post added on Nov 9, 2024 at 10:42 PM

    එපාම කරපු දවස අවුරුද්දට නෑදැයෝ එන දවස. 😄
    Epama wenne asa nathi una enawata. Pampori ahanna epai
    ------ Post added on Nov 9, 2024 at 10:43 PM
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,073
    6,411
    113
    kandy
    Same. I can tell when people are faking or pretending. I can clearly recognize fake wishes attention and care and I don’t like that. Most uncomfortable shit is that, being put in a situation where I have to pretend too.
    Exactly 💯

    ඇයි උපන් දිනේ දවස එහෙම ආස නැතිම දවසක් වුනේ?
    Danne na bro. Mama asama na. Wish kranawatai, nathi awadane denawatai mama nm asama na
    ------ Post added on Nov 9, 2024 at 10:44 PM

    පවුලෙ වෙඩින් තියන දවස් තමයි ආසම නැත්තෙ. හැමොම බැදල දැන් මන් විතරයි ඉතුරු
    Yet to come those days🙂
    ------ Post added on Nov 9, 2024 at 10:45 PM
     
    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,382
    1,983
    113
    ඇයි උපන් දිනේ දවස එහෙම ආස නැතිම දවසක් වුනේ?
    තව අවුරුද්දක් වයසට යන එක මතක් වෙන හින්දා.
    යන්තම් තේරෙන කාලේ ඉඳන් 25ට වගේ යනකන් උපන්දිනේ තමයි සතුටුම දවස. 25න් පස්සේ උපන් දිනය කියන්නෙ දුකක්. ඒ දුක අඩු වෙන්න තමයි මිනිස්සු සුභ පතාගන්නේ..